
කොහේහරි තිබ්බ ආර්ටිකල් එකක් තිබ්බ දෙයක් අරගෙන මේ මනුස්සයා හොයාගත්ත එකක් කියලා මෝඩ සිංහලුන්ව අන්දලා මිනිහට මල් පහන් පවා පූජා කරලා දෙයියො ගාණට අදහන ඔලමොට්ටල ෆෑන් කල්බ් එකක් හදාගන්නවා. ඕක තමයි ලංකාවෙ සෝෂල් මීඩියාවල රගන බහුතරයක් උන් කරන්නෙ.ඌ extreme ගිහින් වැඩී.
EK eke apita Walatara God wage FB eke auntilata Wannaku God innawaකොහේහරි තිබ්බ ආර්ටිකල් එකක් තිබ්බ දෙයක් අරගෙන මේ මනුස්සයා හොයාගත්ත එකක් කියලා මෝඩ සිංහලුන්ව අන්දලා මිනිහට මල් පහන් පවා පූජා කරලා දෙයියො ගාණට අදහන ඔලමොට්ටල ෆෑන් කල්බ් එකක් හදාගන්නවා. ඕක තමයි ලංකාවෙ සෝෂල් මීඩියාවල රගන බහුතරයක් උන් කරන්නෙ.
නියමිත ප්‍රමාණයකට ගන්න ඕන. ඕනම දේක ලිමිට් එකක් තියෙනවනෙ. නැතුව මේ වන්නක්කුවෙක් කියනවා වගේ නොගෙන ඉන්න එක නෙවෙයි කරන්න ඕන.Anything to prove he is wrong?
Machan, he got a point here. His view is that the modern human is evolved to hunt and eat meat for their survival. So if anyone wants to live a good and healthy life, he recommends living like a hunter. More workouts + more meat = Strong and healthy lifeමොකෙක් හරි මොකක් හරි හොයාගත්ත නන් එක සමාජෙට ගේන්න විදියක් තියනව
එහෙම නැතුව බුකියෙයි, යූටූබෙනුයි මකට් කරනව කියන්නෙ විකාරයක්ම තමයි.
කාටහරි පෝශන ගැටලු, ස්වුක්‍ය ගැටලු තියනව, අදාල එක්ස්පර්ට්ල තාම ඉනවනෙ මෙ රටෙ.
ගිහින් හම්බෙයල්ල
https://www.fda.gov/food/food-label...ed-and-synthetic-non-digestible-carbohydratesAnything to prove he is wrong?