අන්තිම වෙනකොට තෙල් හොඳ නැති වෙනවා.හම්මට
තෙල් කාලම රහත් උනැහ්කි
අන්තිම වෙනකොට තෙල් හොඳ නැති වෙනවා.හම්මට
තෙල් කාලම රහත් උනැහ්කි
මුකුත් කියන්න එපා. උගෙ දායක සබාව ට්‍රිගර් වෙයිමූට මුකුත් කියන්න කවුරුත් නැද්ද
අඩො අපේ තාත්ත නැතිවුනෙ ඇල්කොලික් සිරොසිස්, වයිෆ්ගෙ තාත්තා නැතිවුනේ නන්ඇල්කොලික් සිරෝසිස්. තාත්ත සිගරට් බොන්නෙ නෑ, හොද බ්‍රෑන්ඩ් විතරමයි බිව්වෙ මැරෙනකන්. බයිට් ඕන හොදට. රිටයර් වෙන්නවත් ලැබුන් නෑ අමාරු වුනා. මතකෙ එහෙම අවුල් වුනා, ස්ලෝ වුනා. එකතැන් වුනේ නෑ, හොස්පිටල් ඇඩ්මිට් කරල සතියෙන් ආය පන ගහල එනව. දහදොලොස් පාරක් ඇඩ්මිට් කරා. මම ඒ ලෙවල් කාලෙ. අවුරුදු දෙකක් වගෙ යද්දි මේපාරත් කලින් වගේ කියල හිතල ඇඩ්මිට් කරේ. බාප්ප ඇඩ්මිට් කරේ, මම යන ටිකට නැතිවෙලා. අනිත් හැම පාරම මම හිටියා ලග, කවාගන්නෙ මට කියල විතරයි. අන්තිම පාර මම හිටියෙ බොරැල්ලෙ ක්ලාස් ගිහින් එන මග. වයිෆ්ගෙ තාත්ත වෙනම එකක් වුනේ, එයා බියර්වත් බොන්නෙ නෑ, සිගරට් විතරමයි බොන්නෙ, හැමවෙලේම අතේ. කකුල් ඉදිමෙන්න අරන් බලෙන් එක්ක ගිහින් බෙහෙත් ගන්න, ඇඩ්මිට් වෙන්න කිව්ව, හොදට හිටිය ඇඩ්මිට් වෙද්දි, දවස් දෙක යනකොට වෙනස් වුනා, නන් ඇල්කොලික් සිරොසිස් කිව්ව, පොර නිතර නිතර ෆාමසියෙන් පේන්කිලර්ස් අරන් බීල ඇගපතේ අමාරුවට. එයා ලගත් මම හිටියෙ, එයා දවස් හතරෙන් නැතිවුනා ලේ වමනෙ ගිහින්, අන්තිමට රිපෝට් එකේ තිබ්බ කැන්සර්ත් කියල. නැතිවෙන්න දවස් දෙකකට කලින් ඒක දැනගත්තෙ.සිරොසිස් එවුන් දැකල නැද්ද
යකො උන්ට පයින් යන්නත් බෑ, ර්‍රොද පුටුවෙ ගෙනියන්නෙ අන්තිම කාලෙ
හරි හමන් දෙයක් කන්න බෑ, එලවලු සුප් වලින් දවස ගෙවන්නෙ
උබ හිතනව වගෙ එක පාර චුත වෙන්නෙ නෑ
තමනුත් දුක් විදල, අනිත් එවුන්ටත් වදයක් වෙලා මැරෙන්නෙ අන්තිමට ලිවර් ෆේල් වෙලා
Amma muththa kale idan kanna kiyapu kema wal tika kewanam hodai. me eye pereda apu un rata baila kiyanawa. achchila siyala e kale kos del ala bathala kala hodata weda kala.ඌ extreme ගිහින් වැඩී.
Ape ammage amma kawema kos del watte hadena ewa.jivitheta fried rice ekak kala ne.hadenna tibba leda okoma hadila widawala marune.dawasema watte weda aga mahansi karala.eth ohoma tamai maruneAmma muththa kale idan kanna kiyapu kema wal tika kewanam hodai. me eye pereda apu un rata baila kiyanawa. achchila siyala e kale kos del ala bathala kala hodata weda kala.
karuma thamai ne banApe ammage amma kawema kos del watte hadena ewa.jivitheta fried rice ekak kala ne.hadenna tibba leda okoma hadila widawala marune.dawasema watte weda aga mahansi karala.eth ohoma tamai marune
Ow bn ara warren buffet ehema u hemadama kanne macdonald.sharukh khan u dawasata cigar pack ekakma gahanawa.oya inne.food walata wada wena deyak play wenawa.karuma thamai ne ban
අඩො අපේ තාත්ත නැතිවුනෙ ඇල්කොලික් සිරොසිස්, වයිෆ්ගෙ තාත්තා නැතිවුනේ නන්ඇල්කොලික් සිරෝසිස්. තාත්ත සිගරට් බොන්නෙ නෑ, හොද බ්‍රෑන්ඩ් විතරමයි බිව්වෙ මැරෙනකන්. බයිට් ඕන හොදට. රිටයර් වෙන්නවත් ලැබුන් නෑ අමාරු වුනා. මතකෙ එහෙම අවුල් වුනා, ස්ලෝ වුනා. එකතැන් වුනේ නෑ, හොස්පිටල් ඇඩ්මිට් කරල සතියෙන් ආය පන ගහල එනව. දහදොලොස් පාරක් ඇඩ්මිට් කරා. මම ඒ ලෙවල් කාලෙ. අවුරුදු දෙකක් වගෙ යද්දි මේපාරත් කලින් වගේ කියල හිතල ඇඩ්මිට් කරේ. බාප්ප ඇඩ්මිට් කරේ, මම යන ටිකට නැතිවෙලා. අනිත් හැම පාරම මම හිටියා ලග, කවාගන්නෙ මට කියල විතරයි. අන්තිම පාර මම හිටියෙ බොරැල්ලෙ ක්ලාස් ගිහින් එන මග. වයිෆ්ගෙ තාත්ත වෙනම එකක් වුනේ, එයා බියර්වත් බොන්නෙ නෑ, සිගරට් විතරමයි බොන්නෙ, හැමවෙලේම අතේ. කකුල් ඉදිමෙන්න අරන් බලෙන් එක්ක ගිහින් බෙහෙත් ගන්න, ඇඩ්මිට් වෙන්න කිව්ව, හොදට හිටිය ඇඩ්මිට් වෙද්දි, දවස් දෙක යනකොට වෙනස් වුනා, නන් ඇල්කොලික් සිරොසිස් කිව්ව, පොර නිතර නිතර ෆාමසියෙන් පේන්කිලර්ස් අරන් බීල ඇගපතේ අමාරුවට. එයා ලගත් මම හිටියෙ, එයා දවස් හතරෙන් නැතිවුනා ලේ වමනෙ ගිහින්, අන්තිමට රිපෝට් එකේ තිබ්බ කැන්සර්ත් කියල. නැතිවෙන්න දවස් දෙකකට කලින් ඒක දැනගත්තෙ.
ඉතින් මමත් යාලුවො එක්ක බීල එහෙම හිටියෙ ගෙදෙරට හොරෙන්, සිගරට්නං අවමයි.
තාත්ත නැති වුනාට පස්සෙ ආයෙ බිව්වෙම නෑ. (නැන්දගෙ දුවෙක් බදින දවසක විතරක් බිව්ව)
මටත් පුතෙක් ඉන්නෙ. ඌව බන්දල දුන්නට පස්සෙ මම හොදට බොනව ආයෙ. මගේ පොඩි එකාට සීයෙක් නැති එක මට හෙන අවුල්. හිටියනන් සීයල දෙන්නම සුපිරි දෙන්නෙක්.
Oo kiyana ewageth ganna deyak tiyenawa. Dr Berg karayage videos walath kiyanawa Carbs soy protein wage dewal wadak naa kiyala. Moo kiyana hatiyata Red meat (beef) wala thamai Protein content eka wadima lesiyenma ganna puluwan. Oka
Mata kalin Prof Dayasiri fernandoth kiyala tiyenawa Dath awata passe kiri bibi inna ekama satha Miniha witharai, kiripiti, paan piti carbs okkoma marketing scene kiyala.. balagena giyama eke aththakuth nathuwa nemei..
ammage amma 50 ta kalin kaapu beepuwa umba dannawaye. Kasippu gahuwa wennath bari naApe ammage amma kawema kos del watte hadena ewa.jivitheta fried rice ekak kala ne.hadenna tibba leda okoma hadila widawala marune.dawasema watte weda aga mahansi karala.eth ohoma tamai marune

හොදට බොන්න එපා
බොන්න හිතුනොත්, එත් බොන්න එපා
බොන්න හිතුනොත්, එත් බොන්න එපා
බොන්න හිතුනොත්, එත් බොන්න එපා
බොන්නම ඕන නන්, සතියකට එක දවසක් විතරක් බියර්1ක්, අරක්කු කාලක් වගෙ ගහපන්
කිසිම වෙලාවකට, මොනම හේතුවක් නිසවත් ලග දවස් 2ක් බොන්න එපා
ඇයි සෙට් වෙන්න බොන්නම ඕනි වෙන්නේ. මට ඕක හෙන ප්‍රශ්නයක්. නිකන් කතා කර කර ඉන්න සෙට් වෙන්න බැරිද?හොදට බොන්න එපා
බොන්න හිතුනොත්, එත් බොන්න එපා
බොන්න හිතුනොත්, එත් බොන්න එපා
බොන්න හිතුනොත්, එත් බොන්න එපා
බොන්නම ඕන නන්, සතියකට එක දවසක් විතරක් බියර්1ක්, අරක්කු කාලක් වගෙ ගහපන්
කිසිම වෙලාවකට, මොනම හේතුවක් නිසවත් ලග දවස් 2ක් බොන්න එපා