තන්තු ආහාර ගැනීම බොරු වැඩක් - Dr. වන්නකු

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    සිරොසිස් එවුන් දැකල නැද්ද

    යකො උන්ට පයින් යන්නත් බෑ, ර්‍රොද පුටුවෙ ගෙනියන්නෙ අන්තිම කාලෙ
    හරි හමන් දෙයක් කන්න බෑ, එලවලු සුප් වලින් දවස ගෙවන්නෙ

    උබ හිතනව වගෙ එක පාර චුත වෙන්නෙ නෑ
    තමනුත් දුක් විදල, අනිත් එවුන්ටත් වදයක් වෙලා මැරෙන්නෙ අන්තිමට ලිවර් ෆේල් වෙලා
    අඩො අපේ තාත්ත නැතිවුනෙ ඇල්කොලික් සිරොසිස්, වයිෆ්ගෙ තාත්තා නැතිවුනේ නන්ඇල්කොලික් සිරෝසිස්. තාත්ත සිගරට් බොන්නෙ නෑ, හොද බ්‍රෑන්ඩ් විතරමයි බිව්වෙ මැරෙනකන්. බයිට් ඕන හොදට. රිටයර් වෙන්නවත් ලැබුන් නෑ අමාරු වුනා. මතකෙ එහෙම අවුල් වුනා, ස්ලෝ වුනා. එකතැන් වුනේ නෑ, හොස්පිටල් ඇඩ්මිට් කරල සතියෙන් ආය පන ගහල එනව. දහදොලොස් පාරක් ඇඩ්මිට් කරා. මම ඒ ලෙවල් කාලෙ. අවුරුදු දෙකක් වගෙ යද්දි මේපාරත් කලින් වගේ කියල හිතල ඇඩ්මිට් කරේ. බාප්ප ඇඩ්මිට් කරේ, මම යන ටිකට නැතිවෙලා. අනිත් හැම පාරම මම හිටියා ලග, කවාගන්නෙ මට කියල විතරයි. අන්තිම පාර මම හිටියෙ බොරැල්ලෙ ක්ලාස් ගිහින් එන මග. වයිෆ්ගෙ තාත්ත වෙනම එකක් වුනේ, එයා බියර්වත් බොන්නෙ නෑ, සිගරට් විතරමයි බොන්නෙ, හැමවෙලේම අතේ. කකුල් ඉදිමෙන්න අරන් බලෙන් එක්ක ගිහින් බෙහෙත් ගන්න, ඇඩ්මිට් වෙන්න කිව්ව, හොදට හිටිය ඇඩ්මිට් වෙද්දි, දවස් දෙක යනකොට වෙනස් වුනා, නන් ඇල්කොලික් සිරොසිස් කිව්ව, පොර නිතර නිතර ෆාමසියෙන් පේන්කිලර්ස් අරන් බීල ඇගපතේ අමාරුවට. එයා ලගත් මම හිටියෙ, එයා දවස් හතරෙන් නැතිවුනා ලේ වමනෙ ගිහින්, අන්තිමට රිපෝට් එකේ තිබ්බ කැන්සර්ත් කියල. නැතිවෙන්න දවස් දෙකකට කලින් ඒක දැනගත්තෙ.
    ඉතින් මමත් යාලුවො එක්ක බීල එහෙම හිටියෙ ගෙදෙරට හොරෙන්, සිගරට්නං අවමයි.
    තාත්ත නැති වුනාට පස්සෙ ආයෙ බිව්වෙම නෑ. (නැන්දගෙ දුවෙක් බදින දවසක විතරක් බිව්ව)
    මටත් පුතෙක් ඉන්නෙ. ඌව බන්දල දුන්නට පස්සෙ මම හොදට බොනව ආයෙ. මගේ පොඩි එකාට සීයෙක් නැති එක මට හෙන අවුල්. හිටියනන් සීයල දෙන්නම සුපිරි දෙන්නෙක්.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරපල්ලා එහෙම නැතුව මේ කියන විදිහට ඕනම දේක අන්තයට ගියොත් වෙන්න තියෙන නරක වැඩියි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,867
    113
    Amma muththa kale idan kanna kiyapu kema wal tika kewanam hodai. me eye pereda apu un rata baila kiyanawa. achchila siyala e kale kos del ala bathala kala hodata weda kala.
    Ape ammage amma kawema kos del watte hadena ewa.jivitheta fried rice ekak kala ne.hadenna tibba leda okoma hadila widawala marune.dawasema watte weda aga mahansi karala.eth ohoma tamai marune
     
    • Sad
    Reactions: c gate

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අඩො අපේ තාත්ත නැතිවුනෙ ඇල්කොලික් සිරොසිස්, වයිෆ්ගෙ තාත්තා නැතිවුනේ නන්ඇල්කොලික් සිරෝසිස්. තාත්ත සිගරට් බොන්නෙ නෑ, හොද බ්‍රෑන්ඩ් විතරමයි බිව්වෙ මැරෙනකන්. බයිට් ඕන හොදට. රිටයර් වෙන්නවත් ලැබුන් නෑ අමාරු වුනා. මතකෙ එහෙම අවුල් වුනා, ස්ලෝ වුනා. එකතැන් වුනේ නෑ, හොස්පිටල් ඇඩ්මිට් කරල සතියෙන් ආය පන ගහල එනව. දහදොලොස් පාරක් ඇඩ්මිට් කරා. මම ඒ ලෙවල් කාලෙ. අවුරුදු දෙකක් වගෙ යද්දි මේපාරත් කලින් වගේ කියල හිතල ඇඩ්මිට් කරේ. බාප්ප ඇඩ්මිට් කරේ, මම යන ටිකට නැතිවෙලා. අනිත් හැම පාරම මම හිටියා ලග, කවාගන්නෙ මට කියල විතරයි. අන්තිම පාර මම හිටියෙ බොරැල්ලෙ ක්ලාස් ගිහින් එන මග. වයිෆ්ගෙ තාත්ත වෙනම එකක් වුනේ, එයා බියර්වත් බොන්නෙ නෑ, සිගරට් විතරමයි බොන්නෙ, හැමවෙලේම අතේ. කකුල් ඉදිමෙන්න අරන් බලෙන් එක්ක ගිහින් බෙහෙත් ගන්න, ඇඩ්මිට් වෙන්න කිව්ව, හොදට හිටිය ඇඩ්මිට් වෙද්දි, දවස් දෙක යනකොට වෙනස් වුනා, නන් ඇල්කොලික් සිරොසිස් කිව්ව, පොර නිතර නිතර ෆාමසියෙන් පේන්කිලර්ස් අරන් බීල ඇගපතේ අමාරුවට. එයා ලගත් මම හිටියෙ, එයා දවස් හතරෙන් නැතිවුනා ලේ වමනෙ ගිහින්, අන්තිමට රිපෝට් එකේ තිබ්බ කැන්සර්ත් කියල. නැතිවෙන්න දවස් දෙකකට කලින් ඒක දැනගත්තෙ.
    ඉතින් මමත් යාලුවො එක්ක බීල එහෙම හිටියෙ ගෙදෙරට හොරෙන්, සිගරට්නං අවමයි.
    තාත්ත නැති වුනාට පස්සෙ ආයෙ බිව්වෙම නෑ. (නැන්දගෙ දුවෙක් බදින දවසක විතරක් බිව්ව)
    මටත් පුතෙක් ඉන්නෙ. ඌව බන්දල දුන්නට පස්සෙ මම හොදට බොනව ආයෙ. මගේ පොඩි එකාට සීයෙක් නැති එක මට හෙන අවුල්. හිටියනන් සීයල දෙන්නම සුපිරි දෙන්නෙක්.

    හොදට බොන්න එපා
    බොන්න හිතුනොත්, එත් බොන්න එපා
    බොන්න හිතුනොත්, එත් බොන්න එපා
    බොන්න හිතුනොත්, එත් බොන්න එපා

    බොන්නම ඕන නන්, සතියකට එක දවසක් විතරක් බියර්1ක්, අරක්කු කාලක් වගෙ ගහපන්

    කිසිම වෙලාවකට, මොනම හේතුවක් නිසවත් ලග දවස් 2ක් බොන්න එපා
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    Oo kiyana ewageth ganna deyak tiyenawa. Dr Berg karayage videos walath kiyanawa Carbs soy protein wage dewal wadak naa kiyala. Moo kiyana hatiyata Red meat (beef) wala thamai Protein content eka wadima lesiyenma ganna puluwan. Oka
    Mata kalin Prof Dayasiri fernandoth kiyala tiyenawa Dath awata passe kiri bibi inna ekama satha Miniha witharai, kiripiti, paan piti carbs okkoma marketing scene kiyala.. balagena giyama eke aththakuth nathuwa nemei..

    • Haha
    Reactions: waca

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,004
    113
    Oo kiyana ewageth ganna deyak tiyenawa. Dr Berg karayage videos walath kiyanawa Carbs soy protein wage dewal wadak naa kiyala. Moo kiyana hatiyata Red meat (beef) wala thamai Protein content eka wadima lesiyenma ganna puluwan. Oka
    Mata kalin Prof Dayasiri fernandoth kiyala tiyenawa Dath awata passe kiri bibi inna ekama satha Miniha witharai, kiripiti, paan piti carbs okkoma marketing scene kiyala.. balagena giyama eke aththakuth nathuwa nemei..

    මෙයත් නියම ඩොක්ටර් කෙනෙක් නෙවෙයි. Chiropractor කෙනෙක්. මෙයා කියන ඒවත් ඕනවට වඩා විශ්වාස කරන්න එපා.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    එල එල. දැන් ඉතිං මන් මේ හැමදාම බොන එවුන් එක්ක ඉන්නෙ. උන්ටත් පුරුදුයි මටත් පුරුදුයි දැන්. එහෙම අවුලක් නෑ. මට කෙල වෙන්නෙ සොසේජසුයි මසුයි පැනි බීමයි නිසා තමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Ape ammage amma kawema kos del watte hadena ewa.jivitheta fried rice ekak kala ne.hadenna tibba leda okoma hadila widawala marune.dawasema watte weda aga mahansi karala.eth ohoma tamai marune
    ammage amma 50 ta kalin kaapu beepuwa umba dannawaye. Kasippu gahuwa wennath bari na :lol:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,293
    3,887
    113
    මෙව්ව පිලිගන්න තරන් සිංහලු ගොබ්බද බන්
    මිනිස්සු කොහෙද යකො මස් කන්න පරිණාමය වෙලා තියෙන්නෙ
    යකො දඩයම් යුගය කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නෙ Hunter Gatherer Societies කියල එකෙන්ම තෙරෙන්නෙ නැද්ද මිනිස්සු කවමදාවත් ඉතිහාසයේ මස් විතරක් තියන ඩයට් එකකින් ජීවත් වෙලා නැහැ කියල
    මස් විතරක් කන්න නම් අපේ ආහාර මාර්ග තන්තු දිරවන්න පුලුවන් වෙන්න හැදිල තියෙන්නෙ මොන කෙහෙම්මලකටද
    අපේ දත් වලින් පුලුවන්ද අමු මස් කන්න??

    Red Meat කියන්නෙ පිලිකා කාරකයක් නේද??
     
    Sen-lu

    Well-known member
  • හොදට බොන්න එපා
    බොන්න හිතුනොත්, එත් බොන්න එපා
    බොන්න හිතුනොත්, එත් බොන්න එපා
    බොන්න හිතුනොත්, එත් බොන්න එපා

    බොන්නම ඕන නන්, සතියකට එක දවසක් විතරක් බියර්1ක්, අරක්කු කාලක් වගෙ ගහපන්

    කිසිම වෙලාවකට, මොනම හේතුවක් නිසවත් ලග දවස් 2ක් බොන්න එපා
    9k=.jpg

    Y??? What is the story behind this change
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    හොදට බොන්න එපා
    බොන්න හිතුනොත්, එත් බොන්න එපා
    බොන්න හිතුනොත්, එත් බොන්න එපා
    බොන්න හිතුනොත්, එත් බොන්න එපා

    බොන්නම ඕන නන්, සතියකට එක දවසක් විතරක් බියර්1ක්, අරක්කු කාලක් වගෙ ගහපන්

    කිසිම වෙලාවකට, මොනම හේතුවක් නිසවත් ලග දවස් 2ක් බොන්න එපා
    ඇයි සෙට් වෙන්න බොන්නම ඕනි වෙන්නේ. මට ඕක හෙන ප්‍රශ්නයක්. නිකන් කතා කර කර ඉන්න සෙට් වෙන්න බැරිද?