මට තේරෙන්නෙ නෑ බන් ඒක නන්
මම දැකල තියන ගොඩක් එවුන් බොන්න සෙට් වෙනව මිසක්, සෙට් වෙලා කතා බහ කරනව කනව, බොනව නෙවෙ.
එ කියන්නෙ බීම තමයි ප්‍රදාන අරමුන
හේතුව ගොඩක් එවුන් බැදල්, පවුල් කරයො, ගෙවල් වල බොන්න බෑ,
එක්කො සල්ලි නෑ තමන්ට ඔන විදියට බොන්න,
එහෙමත් නැත්නන් හෙල්ත් එක ගැන හිතල බොන්නෙ යාලුවොත් එක්ක විතරයි
එක්කො අඩු ගානට රිල්ක්ස් වෙන්න වෙන ව්දියක් නෑ ,
ගෑනිට , ලමයට රිලැක්ස් වෙන්න ඕන නෑ, මට අඩිය ගහන්න තිබ්බ නන් ඇති, ඔන්න ඔය වගේ ඒව
තවත් වෙලාවට, ග්ෲප් එහෙක ඉන්න විවිද ආර්තික මට්ටම් වල අය අතරෙ, අඩු අය, අපි ඔක්කොම එකයි කියල අර මොකද්ද කන්ෆිඩන්ස් එක හදාගන්න සෙට් වෙලා බොනව
එහෙමත් නැත්නන්, බිව්වම ලැජ්ජ බය නැතිවෙන නිසා, ග්ෲප් එහෙක ඔන එකෙක් එක්ක ඔන දෙයක් කියන්න පුලුවන් වෙන්න වගේ නිකන් මෙව්ව එකට වගේ එකටත් බොනව
ගොඩක් එවුන් බලන්නෙ " බොන්නෙ නැත්නන් මොකටඩ ඇවිල්ල බන්, බොන්න දෙන්නෙ නැත්නන් එ මගුලට ගිහින් වැඩක් නෑ"
වගෙ ඔන තරන් අහල නැද්ද ?
එ කියන්නෙ බීම තමයි කට්ටිය එකට සෙට් කරල තියන බොන්ඩ් එක.
දැන් ග්ෲප් එහෙක එකෙක් බොන එක නැව්වැත්තුවොත් , කාලයක් ගියාම ඌ සෙට් වෙන්න එන්නෙත් නැතිවෙනව
ඕක ගැන හොද රිස්ර්ච් එකක් කරන්න පුලුවන් සමාජ විද්‍යාව වගෙ කරන එහෙකුට,
අම්මප ඔව්
දැන් ඇති කියල හිතුන බන්
වැඩී වගේ පහුගිය ටිකෙ බීපුව
ආ ඒ මන් ඉන්ටනෙට් එකෙන් අදල ගත්ත සීන් එකක්
මෙහෙම කතාවක් තියනව බන්
සතියකට, ලිවර් එකට ප්‍රොසෙස් කරන්න පුලුවන්, අල්කොහොල් යුනිට් 14යි කියල
(එ කියන්නෙ දල වසයෙන් හදල බැලුවම, ස්ට්‍රොන් බියර් 500 මිලි කෑන් 3ක් විතර )
මෙ යුනිට් 14 අතරෙ, ඇල්කොහොල් ෆ්‍රී දවස් 2ක් වත් තියෙන්න ඕන කියල.
ඒකයි එහෙම කීවෙ
--
හැබැයි දැන් ඕක එහෙමටවත් බෑලු
සේෆ් ලිමිට් එකක් නෑලු
------
Post added on Dec 17, 2023 at 5:49 PM