- ඔයාගෙ ගෙදර තියෙන හැමදේම ඔයාගෙ. කවුරුත් එන්නෙ නෑ අයිතිවාසිකම් කියන්න.
- ළමයි එක්ක ඉන්න ඕනෙ නෑ. No Kids. No Worries.
- මොනවහරි රස දෙයක් ගන්නවනම් ඒ වගේ දෙගුණයක් ගන්න ඕනෙ නෑ.
- තමන්ට කැමති ඇදුමක් අදින්න පුළුවන්.
- මොනවාද කන්න ඕනෙ කියලා කියන්නෙ අසනීපයක් වුනොත් Doctor විතරයි.
- කවද්ද කොහෙද Shave කරන්නෙ කියලා තීරණය කරන්නෙ ඔයාමයි.
- Anniversary මතක තියාගන්න ඕනෙත් නෑ. Birthday මතක තියාගන්න ඕනෙත් නෑ
- නැන්දම්මල එක්ක ගෝරි නෑ.
- ගෙදර ඕනෙම තැනක ඇදුම් නැතුව වුනත් ඇවිදින්න පුළුවන්. ඇදුම් කියන්නෙ Optional දෙයක්.
- අපි ගත්ත දේවල් වල Receipts, ගත්තු දේවල් කාගෙන්වත් හංගන්න දෙයක් නෑ.
- මොනත් කාත් එක්කවත් Share කරගන්න ඕනේ නෑ.
- තව කෙනෙක්ගේ ඉරිසියාව හින්දා ඔයාගෙ ජීවිතේ වෙනස් කරගන්න ඕනෙ නෑ.
- පරිස්සම් කරන්න කව්රුත් නෑ. තමන් පරිස්සම් වුනාම ඇති.
- සින්දුවෙ සද්දෙ වැඩියි කියල කවුරුත් කෑගහන්නේ නෑ.
- ඕනෙ තැනක ඕනෙ වෙලාවක නිදාගන්න පුළුවන්. කවුරුත් කෑගහන්නේ නෑ.
- ඔයාගෙ දේවල් කවුරුවත් බලන්නෙ නෑ. කාගෙන්වත් කරදරයක් නෑ
- යාලුවෝ එක්ක ඕනෙ තරම් වෙලා ඉන්න පුළුවන්
- පාන්දර 3ට පීට්සා එකක් ගන්න යන්න හිතුනොත් ඒ ගැන කවුරුවත් අහන්නෙ නෑ.
- නිදහසේ කැමති අයව ඩේට් කරන්න පුළුවන්.
- අල්මාරිය කාත් එක්කවත් ශෙයා කරගන්න ඕනෙ නෑ
- තමන්ට කැමති දෙයක් කැමති වෙලාවක බලන්න පුළුවන්
- තව කෙනෙක්ගෙ නරක පුරුදු අකමැති දේවල් වලට අවුල් ගන්න ඕනෙ නෑ.
- ඕනෙනම් තනියම කෑගහල තමන් එක්කම කතා කරන්න පුළුවන්. කවුරුත් පිස්සු කියල හිතන්නෙ නෑ
- ඔයාට කරදරේ තියෙන්නෙ ඔයාගෙ යාලුවන්ගෙන් විතරයි. ඔයාගෙ නෑදෑයින්ගෙන් විතරයි.
- එයා මට ආදරෙයිද, වෙනස් වෙලාද කියලා හිතන්න ඕනෙ නෑ
- හැමදේම කරන්න තියෙන්නෙ එක විදියයි. ඒ ඔයාගෙ විදියට.
- ඔයා තමයි ඔයාගෙ ගෙදර Boss
- ඔයාට Clean කරන්න තියෙන්නෙ ඔයාගෙ දේවල් විතරයි
- සද්දෙට හිතන්න පුළුවන්. කාටවත් ඇහෙන්නෙ නෑ.
- කිසිම දේකට කාගෙන්වත් අවසර ගන්න ඕනෙ නෑ.


