තනිකඩව ජීවත් වීමේ වාසි 🤷‍♂️

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පිස්සුද යකෝ දවසම ගේ ඇතුලේ හෙළුවෙන් ඉන්න සමාජ අශ්යක් නැති ගෙයි ගෙම්බෙක්ට හොදයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    යන්නේ කොහෙද මල්ලේ පොල් ... කියවන්න බැරිද පොල් බුරුවො ... දවසම කියන එකයි කැමති වෙලාව කියන එකයි දෙකම එකයිද .. තොපි වගේ එල හරක් සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ .. නොදකින් හාල් පාරුවෝ ...

    තොට දවල් 12ට හෙළුවෙන් ඉන්න ඕනේ වෙන්ව .. ගැනී ළමයි ගෙදර තොට හෙළුවෙන් ඉන්න පුල්වුඅන්ද බැනේ .. ගොන් හරක ඕක තේරෙන් නෑ ...
    හෙළුවෙන් ඉන්න මගුල නෙමේ ඔකේ තියන ඔක්කොම ඔහොම තමා ...

    තොට ඕනේ කඩෙන් ගෙනල්ල කන්න මොනවහරි .. ගනී ළමයි බලන් ඉද්දි තෝ තනියෙන් කන්නද බැනේ .... ඔක්කොටම ගෙන්න සල්ලි නෑ .. ඉතින් නොකා ඉන්නව
     
    • Wow
    Reactions: Solo Traveller

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අසනීපයක් උනොත් ලත්තන නර්ස් කෙනෙක් ඇවිත් ආදරෙන් බලයි ද??
     
    • Wow
    Reactions: Solo Traveller

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ වගේ රසම රස කෑමක් තනියම හදාගන්න පුලුවන්.

    Tip1WVj.jpeg
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    Mcn oka kelawenawa 40+ wage unama
    Ube hitama welawakadi ubata fuck eka denawa
    Nikamata hitenna gannawa ane mn benda Nam kiyala
    Couple dakiddi, podi ewun hurathal karana thaththalat dakiddi uba wetenna patan gannawa
    Eka nawathiynne depression walata gihin

    Thanikada Gemma 35 n wage passe down wenna patan gannawa. 40 wage weddi negative yanne. Hethuwa society eka message denawa oya fail kiyala.

    1000 times na mn pass kiyala hithuwata anthimata ubatat hitenawa mn fail kiyala. Mokada uba ekka Inna yAluwo ,nayo hamoma uba wage neme nisa. Ubata onema welawata eyala missing wena nisa
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කොහොමත් අපේ ජෙනරේශන් එක වයසට යද්දි
    රොබොට්ලා එහෙම ඉදිවි පෙර්සනල් කෙයා.

    බදලා උන්ට ඕනෙ විදියට අපි ඉන්නයි
    අපිට ඕනෙ විදියට ගෑනී ලමයි ඉන්නෙ නැති උනාමයි
    දුක් වෙන්නෙ නැතිව
    පොත් කියවගෙන , මොකක් හරි නිර්මනයක් කරගෙන
    ඉන්න ජීවිතේ කොච්චර හොදද ? ලන්කාවේ ඉන්න බැරි නම්
    දැම්ම ඉදලා සල්ලි හොයාගන්න. වෙන රටකට යන්න (වයසට ගියත් සල්ලි තියෙනව නම් යන්න පුලුවන්නෙ )
    ethakota self terminate karaganna ona.

    Mcn oka kelawenawa 40+ wage unama
    Ube hitama welawakadi ubata fuck eka denawa
    Nikamata hitenna gannawa ane mn benda Nam kiyala
    Couple dakiddi, podi ewun hurathal karana thaththalat dakiddi uba wetenna patan gannawa
    Eka nawathiynne depression walata gihin

    Thanikada Gemma 35 n wage passe down wenna patan gannawa. 40 wage weddi negative yanne. Hethuwa society eka message denawa oya fail kiyala.

    1000 times na mn pass kiyala hithuwata anthimata ubatat hitenawa mn fail kiyala. Mokada uba ekka Inna yAluwo ,nayo hamoma uba wage neme nisa. Ubata onema welawata eyala missing wena nisa
     
    • Like
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මැරිලා ගියාට පස්සේ දේපල වලට මොනවා වුනාම මොකද?
    හම්මෝ බන් පේනවානේ, මේකට බුදුහාමුදුරුවෝ වැඩල ධර්ම දෙසලත් ඔහොමනම් , නාවනම් කොහොම තියේද මේක :D
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Mcn oka kelawenawa 40+ wage unama
    Ube hitama welawakadi ubata fuck eka denawa
    Nikamata hitenna gannawa ane mn benda Nam kiyala
    Couple dakiddi, podi ewun hurathal karana thaththalat dakiddi uba wetenna patan gannawa
    Eka nawathiynne depression walata gihin

    Thanikada Gemma 35 n wage passe down wenna patan gannawa. 40 wage weddi negative yanne. Hethuwa society eka message denawa oya fail kiyala.

    1000 times na mn pass kiyala hithuwata anthimata ubatat hitenawa mn fail kiyala. Mokada uba ekka Inna yAluwo ,nayo hamoma uba wage neme nisa. Ubata onema welawata eyala missing wena nisa
    එක එකාගේ විස්තර හොයා හොයා එක එකාට ඕනේ විදිහට ජිවත් වෙන උන්ට නං එහෙම තමා .. :LOL: :LOL:
     
    • Haha
    Reactions: sakuntha1996

    already depressed nisa aulak nathi wei
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    එක එකාගේ විස්තර හොයා හොයා එක එකාට ඕනේ විදිහට ජිවත් වෙන උන්ට නං එහෙම තමා .. :LOL: :LOL:
    ඔයාට එහෙම පුළුවන් ඔයා ගේ ඇතුලට වෙලා ඉන්නවා නම්
    තව පුළුවන් හිත කියලා එකක් නැත්නම්

    කුතුහලේ තියෙන හිත නිසානේි අපි ජිවත් වෙන්නේ
    ඔයා එලකිරි එන්නේ මොකේ මොනා තියෙයිද කියලා බලන්න
    ඔයාට පුළුවන්නේ නැවිදින් ඉන්න
    එහෙම වෙන්නේ නෑ බ්‍රා

    මන් දැකලා තියෙන දෙයක් තමයි කට්ටිය ඉන්න වෙලාවට අපේ හිත හෙණ ස්පීඩ් එකේ සිතුවිලි ප්‍රොෙසස් කරනවා.තනි උනාම එකම දේ ඩීප් හිතනවා.
    හිතන්න තනියම අවුරුදු 40ක් වගේ හිටියා කියලා. දවල් දවසේ පිස්සු කෙලලා රැ වෙද්දි හැමදේම කල්පනා කරන කොට කොහොමද ආතල් එක
    නොහිතා ඉන්න රොබොට් කෙනෙක් නෙමේනේ

    උදේ පාන්දර මුලිච්චි වෙන එකා කියනවා නොදකින් වගතුවක් නෑ මේ වගේ කාලකන්නියෙක් මුලිච්චි උනාම උදේම (උඹට කියන්නේ). දරුවෙක් මල්ලෙක් නෑ. ආතක් පාතක් නෑ. කිසි වතුවක් නෑ මුගෙන් කියලා. දවසම ඉවරයි මේ සක්කිලි බල්ලා නිසා කියලා. උඹට ඕකම ඇති නිමිත්ත වෙන්න ඩීප් තින්කන් යන්න. හැමෝම මන් ගැන මෙහෙමද හිතන්නේ. ඔන්න ස්ටාර්ටප් එක

    දැන් උඹ කියයි මම ඌට බනිනවා කියලා. දවස ගානේ හැම එකාටම බනින්නද? බෑනේ මචං. උඹ උඹ ගැනම දුක් වෙනවා. හැබැයි අස්වයා ගිහින්. නාකි හුටමකට කරගහන්නත් බෑ.

    ඒ වගේ තමයි හිතට පොඩි වයිරස් එකක් ගියාම ඔයා ඉන්නෙත් තනියම නිසා එක වයිරල් වෙලා තමයි නවතින්නේ
    දවස් ගාණකට පස්සේ තැපැල් කාරයාට වගේ හම්බෙන ඩෙඩ් බොඩි තියෙන්නේ අන්න ඒවා මේ වගේ ලොරි ටෝක් දෙන පොරවලගේ තමයි අන්තිමේ

    ඔයා මයින්ඩ් එක ඩිවලප් කල කෙනෙක් නම් මගේ තර්ක අදාළ නැ
    එහෙම නෑනේ. ඔයත් අනික් උන් වගේම දෙකයි පනහේ හාල් පාරු කැටගරියේ පවු වලේ දඟලන තවත් එක හාල්පාරු සුනඛයෙක් නේ.
    සෝ මේක ඔයාටත් ඇප්ලයි වෙනවා

    දැන් උඹ කියයි පිටරටවල මෙහෙම නෑ කියලා. හැබැයි මස්සිනා අපි කතා කරන්නේ උනගේ අවු 20 -30 වගේ කාලේ ගැන විතරය. එතැනින් එහාට අපි මලාට එකෙක්ගේ සම්පුර්ණ ජීවිත කතාවම උදාහරණෙට ගන්නේ නෑ. උන් නිදහසේ ඉන්නවා කියනවා. තරුණ කාලෙන් පස්සේ උන්ට වෙන දේ ගැන අපි කතා කරන්නේ නෑ. අන්න එතැන අවුලක් තියෙනවා.

    සරලම කතාවක් - පොන් ඉන්ඩට්‍රිෙයට සෙට් වෙන කෙල්ලෙක්. ලයිෆ් එක මැක්ස් ෆන් ගන්නවා අවු 18 - 30 වගේ. හැබැයි එතැනින් එහාට අවු 50 වගේ පන්නපු උණ් ඉන්නේ හෙණ පොඩි ගාණයි. ඒ ස්විසයිඩ්, ඩ්‍රග් ඕවර්ඩෝස්, හාර්ට් ඇටැක්, ඔය මොකක් හරි මගුලකින් ඩෙත්. නැත්නම් වැනිෂ්. පොඩි ප්‍රමාණයක් තමා ඉන්ඩස්ට්‍රිෙයන් රිටයඩ් වෙලා එක්කෝ ඩිරෙක්ටින් නැත්නම් වෙන සබ්ජෙක්ට් එකක ඉන්නේ. හැබැයි දැක්කම පට්ට සුන්දර ලෝකයක්. බලපන් ඉන්ටව් එකක්. උන් හෙවි ඩ්‍රග් යුසර්ලා වෙන්නේ මයින්ඩ් එක ෆේල් නිසා. පට්ටම ඕපන් කල්චර් එකක උපන් උනුත් එහෙම නම් අපි වගේ එවුන් ගැන කවර කතාද බන්

    මේක පවුද්ගලික අත්දැකීමක්. - මාත් එක්ක වැඩ කරපු හාදයෙක්. දැන් අනුරාධපුරේ ආරණයක ඉන්නේ. කාන්තා සැප උපරිමෙන් ලැබුවා. හැබැයි පොරට පොරගේ හිත පාලනේ නැතිව එක පැත්තකින් හෙණට දුක් උනා. ලස්සනයි (ඒකනේ ගැණු අඩු නැත්තේ) සහ දක්ෂයි (එනවුන්සින් එහෙම- සිරසේ එකා නෙමේ හරිය) . දවසක් උදේ රෙසිග්නේෂන් දුන්නා මහණ වෙනවා කියලා. ගිය අවුරුද්දේ මාර්තු වගේ ගියේ. සාමාන්‍ය පන්සලක බෑ කියලා දුෂ්කර ආරණ්‍යයකට ගියේ. බොඩ් වෙලා හිටියේ එ කාලේ වැඩට එද්දි . හොඳට සල්ලිත් තිබ්බා. මට මතකයි ක්ලබ් එකෙන් උදේට වැඩට ආව දවසුත් තිබ්බා.

    ජිවිතේ හෙණ පුදුමයි මචං
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    තනිකඩව ජීවත් වීමක් කියන්නෙ .ඒක ශෝකාන්තයක් නෙවෙයි. අසරණකමකුත් නෙවෙයි .
    ඒක ජීවන විලාසයක්.කොටින්ම ලයිෆ් STYLE එකක් .ඒ නිසා කවුරුත් ඒ ගැන
    වද වෙන්න හෝ දුක් වෙන්න එපා . තනිකඩව හෝ හුදෙකලාව ඉන්න අසාමාන්‍ය මිනිසුන්ට සාමාන්‍ය මිනිස්සු ආශා කරන්නේ හෝ ඒ හුදෙකලා මිනිස්සු දෙස කුතුහලයෙන් බලන්නේ වෙන අන් යමක් නිසා නොව සාමාන්‍ය මිනිස්සු නොවිදිනා වේදනාවක් හෝ ප්‍රීතියක් හුදෙකලාව වසන තනිකඩයා විසින් විඳිනවා යන ෆැන්ටසිය හේතුවෙනි.සැබවින්ම සාමාන්‍ය මිනිසාගේ විනෝදයේ ෆැන්ටසි ආධාරකය වන්නේ අසාමාන්‍ය හුදෙකලා තනිකඩයෙකුගේ
    හෝ පිස්සෙකුගේ ජීවන රටාවයි.එහෙත් පිස්සෙකුට හෝ තනිකඩයෙකුට සාමාන්‍ය මිනිස්සු ගැන ෆැන්ටසි නැත.ඔවුන්ට ඇත්තේ ඔවුන්ගේ රියලිටිය පමණි.සාමාන්‍ය මිනිස්සු තනිකඩයන්ට හෝ පිස්සන්ට ආශා කරන්නේ හෝ කැමති වන්නේ හෝ ඔවුන් තනියෙන් ජීවත් වීම ගැන දුක්වන්නේ ඔවුන්ගේ ආත්මීය විනෝදය නඩත්තු කරගැනීම වෙනුවෙනි.නැතුව ඔවුන් පිලිබදව වූ සැබෑ මිත්‍රත්වයක් හෝ ආදරයක් නිසා නොවේ.තනිකඩයන් හා පිස්සන් මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ මෙම විනෝද ධර්මතාවය දනී.
    එසේම සාමාන්‍ය මිනිස්සුන්ගේ ව්‍යජ මානවවාදය ගැනද දනී.බොරු මනුෂ්‍යත්වය ගැනද දනී.
    මට තනිකඩයන්ට කීමට ඇත්තේ මෙයයි.
    මේ යුගයේ කවුරුන් හෝ ඔබට අසීමිතව ආදරය හෝ අනුකම්පාව හෝ ආශාව හෝ ප්‍රදානය කරන්නට එයි නම් කරුනාකර ඒ භූමියෙන් ඉවත් වී පළායන්න.මක්නිසාද අනෙකාගේ විනෝදය වෙනුවෙන් ඔබේ ජීවිතය
    ආතල් එකක් කරගන්න කිසිසේත්ම ඉඩ නොදෙන්න.
    සම්පත් සුසන්ත FB
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    යන්නේ කොහෙද මල්ලේ පොල් ... කියවන්න බැරිද පොල් බුරුවො ... දවසම කියන එකයි කැමති වෙලාව කියන එකයි දෙකම එකයිද .. තොපි වගේ එල හරක් සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ .. නොදකින් හාල් පාරුවෝ ...

    තොට දවල් 12ට හෙළුවෙන් ඉන්න ඕනේ වෙන්ව .. ගැනී ළමයි ගෙදර තොට හෙළුවෙන් ඉන්න පුල්වුඅන්ද බැනේ .. ගොන් හරක ඕක තේරෙන් නෑ ...
    හෙළුවෙන් ඉන්න මගුල නෙමේ ඔකේ තියන ඔක්කොම ඔහොම තමා ...

    තොට ඕනේ කඩෙන් ගෙනල්ල කන්න මොනවහරි .. ගනී ළමයි බලන් ඉද්දි තෝ තනියෙන් කන්නද බැනේ .... ඔක්කොටම ගෙන්න සල්ලි නෑ .. ඉතින් නොකා ඉන්නව
    හෙළුව සම්බන්ද උබට මානසික අබාදයක් තියෙනවා ඩොකෙක් චැනල් කරලා පෙන්නපන්

    පල පොන්ස් යන්න උබ දන්නා මගුල මගේ ගෙදර ඉන්න මට නීති දාන්නේ කවුද අනික වයිෆ් ගෙන් මට අවුලක් නැ උබ වගේ සෙල්ෆිෂ් නැ කන්න ඕනේ දෙයක් ගෙනැල්ලා බෙදා හදන් කන්නේ අපි
    තෝ වගේ ගෙයි ගෙම්බා තනියෙන් මල පෙරේතයෙක් වගේ කන්න උවමනාවක් නැ මට තනියෙන් කන්නේ උබලා වගේ කුහක එවුන්

    හෙළුව නෙවෙයි පුතා ජිවිතේ කියන්නේ එලියට බැහැල හොදට ඇස් ඇරලා බලන්න තනිකඩ බැදලද එක අදාල නැ පුතා ජීවිතය හෙළුව අල්ලන් විදවන්න එපා පුතා ජීවිතය විදින්න 🙏🙏🙏🙏
     
    • Like
    Reactions: Master malli

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හෙළුව සම්බන්ද උබට මානසික අබාදයක් තියෙනවා ඩොකෙක් චැනල් කරලා පෙන්නපන්

    පල පොන්ස් යන්න උබ දන්නා මගුල මගේ ගෙදර ඉන්න මට නීති දාන්නේ කවුද අනික වයිෆ් ගෙන් මට අවුලක් නැ උබ වගේ සෙල්ෆිෂ් නැ කන්න ඕනේ දෙයක් ගෙනැල්ලා බෙදා හදන් කන්නේ අපි
    තෝ වගේ ගෙයි ගෙම්බා තනියෙන් මල පෙරේතයෙක් වගේ කන්න උවමනාවක් නැ මට තනියෙන් කන්නේ උබලා වගේ කුහක එවුන්

    හෙළුව නෙවෙයි පුතා ජිවිතේ කියන්නේ එලියට බැහැල හොදට ඇස් ඇරලා බලන්න තනිකඩ බැදලද එක අදාල නැ පුතා ජීවිතය හෙළුව අල්ලන් විදවන්න එපා පුතා ජීවිතය විදින්න 🙏🙏🙏🙏
    අම්මෝ ගනිගෙන් ගුටිකන එකෙක් detected ... දැන් නහුතෙට කෙල වෙලා .. මේකේ talk දෙන්න එනව ... කියන දෙයක් තෙරුන් ගන්න මොලයක් තිබ්බ නං ඔහොම වෙන් නෑ ඉතින් ... හෙළුවක් ගැන කියවනන්.. ඔකේ තියන ඉතුරු ඒවත් බලපන් .. තෝ පොන්නයට කියක් කරන්න පුලුවන්ද කියලා

    ඔයාට එහෙම පුළුවන් ඔයා ගේ ඇතුලට වෙලා ඉන්නවා නම්
    තව පුළුවන් හිත කියලා එකක් නැත්නම්

    කුතුහලේ තියෙන හිත නිසානේි අපි ජිවත් වෙන්නේ
    ඔයා එලකිරි එන්නේ මොකේ මොනා තියෙයිද කියලා බලන්න
    ඔයාට පුළුවන්නේ නැවිදින් ඉන්න
    එහෙම වෙන්නේ නෑ බ්‍රා

    මන් දැකලා තියෙන දෙයක් තමයි කට්ටිය ඉන්න වෙලාවට අපේ හිත හෙණ ස්පීඩ් එකේ සිතුවිලි ප්‍රොෙසස් කරනවා.තනි උනාම එකම දේ ඩීප් හිතනවා.
    හිතන්න තනියම අවුරුදු 40ක් වගේ හිටියා කියලා. දවල් දවසේ පිස්සු කෙලලා රැ වෙද්දි හැමදේම කල්පනා කරන කොට කොහොමද ආතල් එක
    නොහිතා ඉන්න රොබොට් කෙනෙක් නෙමේනේ

    උදේ පාන්දර මුලිච්චි වෙන එකා කියනවා නොදකින් වගතුවක් නෑ මේ වගේ කාලකන්නියෙක් මුලිච්චි උනාම උදේම (උඹට කියන්නේ). දරුවෙක් මල්ලෙක් නෑ. ආතක් පාතක් නෑ. කිසි වතුවක් නෑ මුගෙන් කියලා. දවසම ඉවරයි මේ සක්කිලි බල්ලා නිසා කියලා. උඹට ඕකම ඇති නිමිත්ත වෙන්න ඩීප් තින්කන් යන්න. හැමෝම මන් ගැන මෙහෙමද හිතන්නේ. ඔන්න ස්ටාර්ටප් එක

    දැන් උඹ කියයි මම ඌට බනිනවා කියලා. දවස ගානේ හැම එකාටම බනින්නද? බෑනේ මචං. උඹ උඹ ගැනම දුක් වෙනවා. හැබැයි අස්වයා ගිහින්. නාකි හුටමකට කරගහන්නත් බෑ.

    ඒ වගේ තමයි හිතට පොඩි වයිරස් එකක් ගියාම ඔයා ඉන්නෙත් තනියම නිසා එක වයිරල් වෙලා තමයි නවතින්නේ
    දවස් ගාණකට පස්සේ තැපැල් කාරයාට වගේ හම්බෙන ඩෙඩ් බොඩි තියෙන්නේ අන්න ඒවා මේ වගේ ලොරි ටෝක් දෙන පොරවලගේ තමයි අන්තිමේ

    ඔයා මයින්ඩ් එක ඩිවලප් කල කෙනෙක් නම් මගේ තර්ක අදාළ නැ
    එහෙම නෑනේ. ඔයත් අනික් උන් වගේම දෙකයි පනහේ හාල් පාරු කැටගරියේ පවු වලේ දඟලන තවත් එක හාල්පාරු සුනඛයෙක් නේ.
    සෝ මේක ඔයාටත් ඇප්ලයි වෙනවා

    දැන් උඹ කියයි පිටරටවල මෙහෙම නෑ කියලා. හැබැයි මස්සිනා අපි කතා කරන්නේ උනගේ අවු 20 -30 වගේ කාලේ ගැන විතරය. එතැනින් එහාට අපි මලාට එකෙක්ගේ සම්පුර්ණ ජීවිත කතාවම උදාහරණෙට ගන්නේ නෑ. උන් නිදහසේ ඉන්නවා කියනවා. තරුණ කාලෙන් පස්සේ උන්ට වෙන දේ ගැන අපි කතා කරන්නේ නෑ. අන්න එතැන අවුලක් තියෙනවා.

    සරලම කතාවක් - පොන් ඉන්ඩට්‍රිෙයට සෙට් වෙන කෙල්ලෙක්. ලයිෆ් එක මැක්ස් ෆන් ගන්නවා අවු 18 - 30 වගේ. හැබැයි එතැනින් එහාට අවු 50 වගේ පන්නපු උණ් ඉන්නේ හෙණ පොඩි ගාණයි. ඒ ස්විසයිඩ්, ඩ්‍රග් ඕවර්ඩෝස්, හාර්ට් ඇටැක්, ඔය මොකක් හරි මගුලකින් ඩෙත්. නැත්නම් වැනිෂ්. පොඩි ප්‍රමාණයක් තමා ඉන්ඩස්ට්‍රිෙයන් රිටයඩ් වෙලා එක්කෝ ඩිරෙක්ටින් නැත්නම් වෙන සබ්ජෙක්ට් එකක ඉන්නේ. හැබැයි දැක්කම පට්ට සුන්දර ලෝකයක්. බලපන් ඉන්ටව් එකක්. උන් හෙවි ඩ්‍රග් යුසර්ලා වෙන්නේ මයින්ඩ් එක ෆේල් නිසා. පට්ටම ඕපන් කල්චර් එකක උපන් උනුත් එහෙම නම් අපි වගේ එවුන් ගැන කවර කතාද බන්

    මේක පවුද්ගලික අත්දැකීමක්. - මාත් එක්ක වැඩ කරපු හාදයෙක්. දැන් අනුරාධපුරේ ආරණයක ඉන්නේ. කාන්තා සැප උපරිමෙන් ලැබුවා. හැබැයි පොරට පොරගේ හිත පාලනේ නැතිව එක පැත්තකින් හෙණට දුක් උනා. ලස්සනයි (ඒකනේ ගැණු අඩු නැත්තේ) සහ දක්ෂයි (එනවුන්සින් එහෙම- සිරසේ එකා නෙමේ හරිය) . දවසක් උදේ රෙසිග්නේෂන් දුන්නා මහණ වෙනවා කියලා. ගිය අවුරුද්දේ මාර්තු වගේ ගියේ. සාමාන්‍ය පන්සලක බෑ කියලා දුෂ්කර ආරණ්‍යයකට ගියේ. බොඩ් වෙලා හිටියේ එ කාලේ වැඩට එද්දි . හොඳට සල්ලිත් තිබ්බා. මට මතකයි ක්ලබ් එකෙන් උදේට වැඩට ආව දවසුත් තිබ්බා.

    ජිවිතේ හෙණ පුදුමයි මචං
    අපේ ලබ්බෝ 50 පැනල තම ඉන්න හිතන්නේ .. හොදට ඉන්න පුල්වුඅන් කාලේ දුක් විදලා විදිල .. හිතන් ඉන්නව 50න පස්සේ හොදට ඉන්න .. එල හහ්රක්
    ------ Post added on Oct 20, 2021 at 10:34 AM
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    අම්මෝ ගනිගෙන් ගුටිකන එකෙක් detected ... දැන් නහුතෙට කෙල වෙලා .. මේකේ talk දෙන්න එනව ... කියන දෙයක් තෙරුන් ගන්න මොලයක් තිබ්බ නං ඔහොම වෙන් නෑ ඉතින් ... හෙළුවක් ගැන කියවනන්.. ඔකේ තියන ඉතුරු ඒවත් බලපන් .. තෝ පොන්නයට කියක් කරන්න පුලුවන්ද කියලා

    අපේ ලබ්බෝ 50 පැනල තම ඉන්න හිතන්නේ .. හොදට ඉන්න පුල්වුඅන් කාලේ දුක් විදලා විදිල .. හිතන් ඉන්නව 50න පස්සේ හොදට ඉන්න .. එල හහ්රක්
    ------ Post added on Oct 20, 2021 at 10:34 AM
    දුක් විඳින්නේ මොකටද බන්
    සල්ලි හොයනවා වියදම් කරනවා
    දෙන්න එක්ක ටුවර් යනවා
    සැපේ අඩුවක් නෑ. හැබැයි උඹ හෙණ ලොරි ටෝක් දෙනවා
    සුවර් එදා වේල හොයන් කන සිප්පි ඩයල් එකක් වෙන්න ඕනේ

    මොකද දේවල් නැති එවුන් තමා පුක ඔළුවේ තියන් ඒ දේවල් ගැන වර්ණනා කරන්නේ
    සැප විඳින එව්වෝ සැප ගැන ගුණ ගයන් නෑ පුති. ෂුවර් කාලකන්නි ට්‍රැඩිෂනල් ෆැමිලි එකකට ජාතක වෙච්චි හිතෙන් ඇමරිකාවේ ජිවත් වෙන හූනූ බිජ්ජෙක් උයා
     
    • Like
    Reactions: Master malli

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දුක් විඳින්නේ මොකටද බන්
    සල්ලි හොයනවා වියදම් කරනවා
    දෙන්න එක්ක ටුවර් යනවා
    සැපේ අඩුවක් නෑ. හැබැයි උඹ හෙණ ලොරි ටෝක් දෙනවා
    සුවර් එදා වේල හොයන් කන සිප්පි ඩයල් එකක් වෙන්න ඕනේ

    මොකද දේවල් නැති එවුන් තමා පුක ඔළුවේ තියන් ඒ දේවල් ගැන වර්ණනා කරන්නේ
    සැප විඳින එව්වෝ සැප ගැන ගුණ ගයන් නෑ පුති. ෂුවර් කාලකන්නි ට්‍රැඩිෂනල් ෆැමිලි එකකට ජාතක වෙච්චි හිතෙන් ඇමරිකාවේ ජිවත් වෙන හූනූ බිජ්ජෙක් උයා
    ඔකද යකෝ තොගේ සැපේ definition එක .. තුක් නොදකින් type කරපුවටත් පාඩුයි :ROFLMAO: :ROFLMAO: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: සල්ලි හොයනවා වියදම් කරනවා tour යනවා .. කොහෙද උබ ගිය tour ...:LOL::LOL::LOL::ROFLMAO:
    ලංකාවේ ලින් මැඩියන්ට වෙන මොන සැපද .. ඕක ඕනේ එකෙක් කරනවනේ යකෝ ... tour :LOL::LOL::LOL::ROFLMAO::ROFLMAO::ROFLMAO: