එක එකාගේ විස්තර හොයා හොයා එක එකාට ඕනේ විදිහට ජිවත් වෙන උන්ට නං එහෙම තමා ..
ඔයාට එහෙම පුළුවන් ඔයා ගේ ඇතුලට වෙලා ඉන්නවා නම්
තව පුළුවන් හිත කියලා එකක් නැත්නම්
කුතුහලේ තියෙන හිත නිසානේි අපි ජිවත් වෙන්නේ
ඔයා එලකිරි එන්නේ මොකේ මොනා තියෙයිද කියලා බලන්න
ඔයාට පුළුවන්නේ නැවිදින් ඉන්න
එහෙම වෙන්නේ නෑ බ්‍රා
මන් දැකලා තියෙන දෙයක් තමයි කට්ටිය ඉන්න වෙලාවට අපේ හිත හෙණ ස්පීඩ් එකේ සිතුවිලි ප්‍රොෙසස් කරනවා.තනි උනාම එකම දේ ඩීප් හිතනවා.
හිතන්න තනියම අවුරුදු 40ක් වගේ හිටියා කියලා. දවල් දවසේ පිස්සු කෙලලා රැ වෙද්දි හැමදේම කල්පනා කරන කොට කොහොමද ආතල් එක
නොහිතා ඉන්න රොබොට් කෙනෙක් නෙමේනේ
උදේ පාන්දර මුලිච්චි වෙන එකා කියනවා නොදකින් වගතුවක් නෑ මේ වගේ කාලකන්නියෙක් මුලිච්චි උනාම උදේම (උඹට කියන්නේ). දරුවෙක් මල්ලෙක් නෑ. ආතක් පාතක් නෑ. කිසි වතුවක් නෑ මුගෙන් කියලා. දවසම ඉවරයි මේ සක්කිලි බල්ලා නිසා කියලා. උඹට ඕකම ඇති නිමිත්ත වෙන්න ඩීප් තින්කන් යන්න. හැමෝම මන් ගැන මෙහෙමද හිතන්නේ. ඔන්න ස්ටාර්ටප් එක
දැන් උඹ කියයි මම ඌට බනිනවා කියලා. දවස ගානේ හැම එකාටම බනින්නද? බෑනේ මචං. උඹ උඹ ගැනම දුක් වෙනවා. හැබැයි අස්වයා ගිහින්. නාකි හුටමකට කරගහන්නත් බෑ.
ඒ වගේ තමයි හිතට පොඩි වයිරස් එකක් ගියාම ඔයා ඉන්නෙත් තනියම නිසා එක වයිරල් වෙලා තමයි නවතින්නේ
දවස් ගාණකට පස්සේ තැපැල් කාරයාට වගේ හම්බෙන ඩෙඩ් බොඩි තියෙන්නේ අන්න ඒවා මේ වගේ ලොරි ටෝක් දෙන පොරවලගේ තමයි අන්තිමේ
ඔයා මයින්ඩ් එක ඩිවලප් කල කෙනෙක් නම් මගේ තර්ක අදාළ නැ
එහෙම නෑනේ. ඔයත් අනික් උන් වගේම දෙකයි පනහේ හාල් පාරු කැටගරියේ පවු වලේ දඟලන තවත් එක හාල්පාරු සුනඛයෙක් නේ.
සෝ මේක ඔයාටත් ඇප්ලයි වෙනවා
දැන් උඹ කියයි පිටරටවල මෙහෙම නෑ කියලා. හැබැයි මස්සිනා අපි කතා කරන්නේ උනගේ අවු 20 -30 වගේ කාලේ ගැන විතරය. එතැනින් එහාට අපි මලාට එකෙක්ගේ සම්පුර්ණ ජීවිත කතාවම උදාහරණෙට ගන්නේ නෑ. උන් නිදහසේ ඉන්නවා කියනවා. තරුණ කාලෙන් පස්සේ උන්ට වෙන දේ ගැන අපි කතා කරන්නේ නෑ. අන්න එතැන අවුලක් තියෙනවා.
සරලම කතාවක් - පොන් ඉන්ඩට්රිෙයට සෙට් වෙන කෙල්ලෙක්. ලයිෆ් එක මැක්ස් ෆන් ගන්නවා අවු 18 - 30 වගේ. හැබැයි එතැනින් එහාට අවු 50 වගේ පන්නපු උණ් ඉන්නේ හෙණ පොඩි ගාණයි. ඒ ස්විසයිඩ්, ඩ්‍රග් ඕවර්ඩෝස්, හාර්ට් ඇටැක්, ඔය මොකක් හරි මගුලකින් ඩෙත්. නැත්නම් වැනිෂ්. පොඩි ප්‍රමාණයක් තමා ඉන්ඩස්ට්රිෙයන් රිටයඩ් වෙලා එක්කෝ ඩිරෙක්ටින් නැත්නම් වෙන සබ්ජෙක්ට් එකක ඉන්නේ. හැබැයි දැක්කම පට්ට සුන්දර ලෝකයක්. බලපන් ඉන්ටව් එකක්. උන් හෙවි ඩ්‍රග් යුසර්ලා වෙන්නේ මයින්ඩ් එක ෆේල් නිසා. පට්ටම ඕපන් කල්චර් එකක උපන් උනුත් එහෙම නම් අපි වගේ එවුන් ගැන කවර කතාද බන්
මේක පවුද්ගලික අත්දැකීමක්. - මාත් එක්ක වැඩ කරපු හාදයෙක්. දැන් අනුරාධපුරේ ආරණයක ඉන්නේ. කාන්තා සැප උපරිමෙන් ලැබුවා. හැබැයි පොරට පොරගේ හිත පාලනේ නැතිව එක පැත්තකින් හෙණට දුක් උනා. ලස්සනයි (ඒකනේ ගැණු අඩු නැත්තේ) සහ දක්ෂයි (එනවුන්සින් එහෙම- සිරසේ එකා නෙමේ හරිය) . දවසක් උදේ රෙසිග්නේෂන් දුන්නා මහණ වෙනවා කියලා. ගිය අවුරුද්දේ මාර්තු වගේ ගියේ. සාමාන්‍ය පන්සලක බෑ කියලා දුෂ්කර ආරණ්‍යයකට ගියේ. බොඩ් වෙලා හිටියේ එ කාලේ වැඩට එද්දි . හොඳට සල්ලිත් තිබ්බා. මට මතකයි ක්ලබ් එකෙන් උදේට වැඩට ආව දවසුත් තිබ්බා.
ජිවිතේ හෙණ පුදුමයි මචං