මමත් සෑහෙන කාලයක් බලන් හිටියා මගේ හිතේ තිබුනු කෙල්ලගේ රූපේ වගේ කෙල්ලෙක් මුණගැහෙනකම්.එයාගේ රූපේ මොන වගේද කියලා මෙහෙම පෝස්ට් එකකින් විස්තර කරන්න බෑ බන්.ඔය අතරේ මට, මගේ හිතේ තියෙන කෙල්ල වගේ ටිකක් විතර ගැලපෙන කෙල්ලෙක් හම්බුනා.ඒත් ඒක එච්චර සාර්ථක හමුවීමක් නෙමෙයි.එයා මම හිතපු කෙනා උනෙත් නෑ.ඒ කේස් එක නිසා, මගෙම යාලුවෙක්ගෙන් ගුටි නොකා බේරුනේ යන්තමින්.ජීවිතේටම ලොකු දේකට උනේ එච්චරයි.මගේ ජීවිතේ සෑහෙන කෙල්ලෝ මට මුණ ගැහෙන්න ඇති.ඒත් ඒ හැම කෙනාගෙම මොකක් හරි අඩු පාඩුවක් තිබුනා.අන්තිමට මට තේරුනා මේක තේරුමක් නැති වැඩක් කියලා.මම ගෙදරින් කතා කරන එකකට හරි කැමති වෙන්න හිටියේ.
ඒත් ජීවිතේ හරි පුදුමාකාරයි බන්.අපේ අල්ලපු ඔපිස් එකට අලුතෙන් කට්ටිය ආවේ මම මෙහෙම හැම බලාපොරොත්තුවක්ම අත් ඇරලා ඉන්න වෙලාවක.එයාව දැකපු වෙලාවෙම මට හිතාගන්න බැරි උනා එහෙම කෙනෙක්ව මම දැක්කේ ඇත්තටමද කියලා.ඒ ඇස් දෙක, ඒ කම්මුල් දෙක, ඒ තොල් පෙති දෙක, ඒ උස, ඒ මහත, කොටින්ම ඒ ශරීරයේ කිසිම දෙයක් මගේ හිතේ තිබුණු රූපෙට වඩා වෙනස් උනේ නෑ.
මේ හැම දේටමත් වඩා, මගේ ජීවිතේ වෙනස් කරපු දෙයක් තිබුණා.ඒ තමයි එයා අපේ ඔපීස් එකේවත්, එයාගේ ඔපීස් එකේවත් , හැමෝටම වඩා මට ළං වෙච්ච එක.ගොඩක් වෙලාවට අපි පාරෙදි හම්බ වෙලා වැඩට ආවේ එකට.ලන්ච් වෙලාවට, කෑම කෑවේ එකට.තේ ටිකක් උනත් එයා බිව්වේ ලන්ච් රූම් එකට ඇවිත් මාත් එක්ක.මම කිසිම කෙල්ලෙකුට එයත් එක්ක වගේ විවෘතව කතා කරලා නැතුව ඇති.එයාගේ ඒ හිනාව, හැමදාමත් මට දැනුනේ මගේ අනාගත සහකාරියගේ හිනාව විදියටමයි.එයා එක්ක ඉන්න එක තත්පරයක්, මට දවසටම ඇති.එයාගේ අසනීප දවස් වලට, මම අල්ලපු ඔපිස් එකේ උන්ට කියලා නිවාඩු පවා ගන්න උදව් කරපු වෙලාවල් තිබ්බා.කොටින්ම මාස දෙක තුනට අපි ගොඩක්ම හොඳ යාලුවෝ වෙලත් හිටියේ.මේ හැම වෙලාවෙම මට දැනුනේ මගේ ජීවිතේ අඩු පාඩු වෙලා තිබ්බ හිඩැසක් එයා නිසා පිරවුනා වගේ.
මේ අතරේ මම එයා ගැන හිතලා මගේ ගොඩක් පුරුදු අතෑරියා.වැල බලන ඒවා, බොන්න යන ඒවා, කොටින්ම හස්ත කර්මාන්තයේ යෙදෙන එක පවා නැවත්තුවා.
මෙහෙම ඉන්නකොට මට හිතුනා, ඕනා දෙයක් වෙන්න කියලා මගේ හිතේ තියෙන දේ එයාට කියන්න.මමත් ඉතිං අපි දෙන්නා පාරෙදි හම්බ උන වෙලාවක, මම ඔයාට දෙයක් කියන්න තියෙනවා.ඔයා මුණ ගැහුනු දවස් වලමයි මේක කියන්න හිටියේ, ඒත් ඔයා කලබල වෙයි කියලා කිව්වේ නැත්තේ, මම ඔයාට කැමතියි කියලා කෙලින්ම කියලා දැම්මා.මෙයා මගේ දිහා බලන්නෙවත් නැතුව කියනවා, අනේ මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනේ කියලා.
මම දැනුවත්ව එයාට කොල්ලෙක් එක්ක කිසිම සම්බන්දයක් තිබ්බේ නෑ.ඒත් මට මාර අප්සෙට් වෙච්චි වැඩේට.මම කිව්වා, ඔයා වැඩිය මේක ගැන හිතන්න එපා, මම හිතේ තියෙන දේ කියලා දැම්මා කියලා.එයත් ඉතින් හරි හරි ඒකට කමක් නෑ කියලා හිටියා.හැබැයි ඒක එහෙමම උනේ නෑ.එයා මේ ගැන කාටවත්ම කියලා තිබුනේ නම් නෑ.ඒත් මට අර කලින් ෆිට් එකේ හිටපු කෙල්ලව, මේ වැඩේ නිසා නැති උනා.ඊට පස්සේ කවදාවත් එයා මාත් එක්ක කලින් විදියට නම් හිටියේ නෑ.කට්ටිය ඉන්න වෙලාවට බොරුවට හිනා වෙලා හිටියට, මාව තනියම මුන ගැහෙන හැම වෙලාවකම, එයා මාව මග හැරියා.පාරෙදි උනත් ඕනා කමින්ම පරක්කු උනා, නැත්නම් මට කලින් ඇවිත්.කලින් හැම දේකටම මගෙත් එක්ක හිටපු එයාට , එදායින් පස්සේ මගේ උදව් නැතුව හැම දෙයක්ම කරගන්න පුලුවන් උනා මචන්.මම හිතපු රූපේ එයාට තිබුනට, මම හිතපු ගතිගුන පොඩ්ඩක්වත් එයා ළඟ තිබුනේ නෑ කියන එක මට පස්සේ තේරුණේ.මම තාමත් එයාට ආදරෙයි මචන්.එයා මට කැමති නැත්නම් ඒක කෙලින්ම කියන්නත් තිබුනා.මම දන්නවා, එයාට ඇති කොල්ලෙක් නෑ.ඒත් එයාට ඕනා මාව කොල්ලා කරගන්නවට වඩා, යාලුවෙක් විදියට තියාගෙන වැඩ ගන්න.ඒත් දැන් මගේ අදහස කිව්වම ඒක කරන්න බැරි නිසා, මාව අයින් කරලා.කිසිම කෙල්ලෙකුට පදිරි නොවිච්ච මම, මෙයාට විතරක් එහෙම සැලකුවේ හිතේ තිබ්බ කෙල්ල ලැබුනා කියන මෝඩ සිතිවිල්ල නිසා.
දැන් තමයි මචන් මට යථාර්තය තේරෙන්නේ.අපි හිතේ තියන් ඉන්න කෙල්ලගේ රූපේ අපිට කවදාවත් ලැබෙන්නේ නෑ.රූපේ තිබුණත් මචන්, ගති ගුණ අතින්වත් අඩුමගානේ අපි හිතපු දේ ඒ අය ගාව නෑ.මෙච්චර හෑල්ලක් ලිව්වට සමාවෙයන් මචන්.ඒත් මේක ගැන මට කෙටියෙන් පැහැදිලි කරන්න බැරි නිසයි, සම්පූර්ණ කතාවම උබට කිව්වේ.උබේ හිතේ තියෙන රූපේ, උබේ හිතේම තියාගනින්.අමාරුවෙන් උනත්, කරන්න දෙයක් නෑ, මොන රූපේ හරි තියෙන, හම්බවෙන කෙල්ලෙක්ව බැඳපන්.

Rep ++
මට තාම කෙල්ලෙක් නැහැ.ගෙදර අය තම හොයනවා.මම නමි පලමුව ගතිගුන බලන්නෙ.මට අනෙක් කැලි බෑලි එල්ලගෙන පිට ඔපය විතරක් තිබිලා වැඩක් නැහැ.කෙල්ලට සාමන්‍ය ප්‍රිය චාමි මනාප පෙනුමක් තිබුනම ඇති.මම ගොඩක් උසයි.උසට හරියන මහත තියනවා.මට මහත කෙටිටු කොට උස කියලා අවුලක් නැහැ.ඒත් මට ගැලපෙන්නෙ හොද උස මහත කෙල්ලෙක්.ෆැමලි ලයිෆ් එක හොදට ගෙනියන්න පුලුවන්, පොලව පය ගහලා ජිවත්වෙන,ගෘහ පාලනය දන්න,තැන්පත් චාමි සරල බුද්ධිමත් කෙල්ලෙක්ට තමා මම කැමති.අද කාලේ එ වගෙ කෙල්ලෙක් හොයන එක පිදුරැ ගොඩෙි ඉදිකටිටක් හොයනවා වගෙ අමාරැ වැඩක්.ලැබෙන එකක් භාරගන්නවා.ලද දෙයින් සතුටු වෙනවා.හදාගන්න බලනවා.බැරිම තැන අතහරිනවා.

මමත් සෑහෙන කාලයක් බලන් හිටියා මගේ හිතේ තිබුනු කෙල්ලගේ රූපේ වගේ කෙල්ලෙක් මුණගැහෙනකම්.එයාගේ රූපේ මොන වගේද කියලා මෙහෙම පෝස්ට් එකකින් විස්තර කරන්න බෑ බන්.ඔය අතරේ මට, මගේ හිතේ තියෙන කෙල්ල වගේ ටිකක් විතර ගැලපෙන කෙල්ලෙක් හම්බුනා.ඒත් ඒක එච්චර සාර්ථක හමුවීමක් නෙමෙයි.එයා මම හිතපු කෙනා උනෙත් නෑ.ඒ කේස් එක නිසා, මගෙම යාලුවෙක්ගෙන් ගුටි නොකා බේරුනේ යන්තමින්.ජීවිතේටම ලොකු දේකට උනේ එච්චරයි.මගේ ජීවිතේ සෑහෙන කෙල්ලෝ මට මුණ ගැහෙන්න ඇති.ඒත් ඒ හැම කෙනාගෙම මොකක් හරි අඩු පාඩුවක් තිබුනා.අන්තිමට මට තේරුනා මේක තේරුමක් නැති වැඩක් කියලා.මම ගෙදරින් කතා කරන එකකට හරි කැමති වෙන්න හිටියේ.
ඒත් ජීවිතේ හරි පුදුමාකාරයි බන්.අපේ අල්ලපු ඔපිස් එකට අලුතෙන් කට්ටිය ආවේ මම මෙහෙම හැම බලාපොරොත්තුවක්ම අත් ඇරලා ඉන්න වෙලාවක.එයාව දැකපු වෙලාවෙම මට හිතාගන්න බැරි උනා එහෙම කෙනෙක්ව මම දැක්කේ ඇත්තටමද කියලා.ඒ ඇස් දෙක, ඒ කම්මුල් දෙක, ඒ තොල් පෙති දෙක, ඒ උස, ඒ මහත, කොටින්ම ඒ ශරීරයේ කිසිම දෙයක් මගේ හිතේ තිබුණු රූපෙට වඩා වෙනස් උනේ නෑ.
මේ හැම දේටමත් වඩා, මගේ ජීවිතේ වෙනස් කරපු දෙයක් තිබුණා.ඒ තමයි එයා අපේ ඔපීස් එකේවත්, එයාගේ ඔපීස් එකේවත් , හැමෝටම වඩා මට ළං වෙච්ච එක.ගොඩක් වෙලාවට අපි පාරෙදි හම්බ වෙලා වැඩට ආවේ එකට.ලන්ච් වෙලාවට, කෑම කෑවේ එකට.තේ ටිකක් උනත් එයා බිව්වේ ලන්ච් රූම් එකට ඇවිත් මාත් එක්ක.මම කිසිම කෙල්ලෙකුට එයත් එක්ක වගේ විවෘතව කතා කරලා නැතුව ඇති.එයාගේ ඒ හිනාව, හැමදාමත් මට දැනුනේ මගේ අනාගත සහකාරියගේ හිනාව විදියටමයි.එයා එක්ක ඉන්න එක තත්පරයක්, මට දවසටම ඇති.එයාගේ අසනීප දවස් වලට, මම අල්ලපු ඔපිස් එකේ උන්ට කියලා නිවාඩු පවා ගන්න උදව් කරපු වෙලාවල් තිබ්බා.කොටින්ම මාස දෙක තුනට අපි ගොඩක්ම හොඳ යාලුවෝ වෙලත් හිටියේ.මේ හැම වෙලාවෙම මට දැනුනේ මගේ ජීවිතේ අඩු පාඩු වෙලා තිබ්බ හිඩැසක් එයා නිසා පිරවුනා වගේ.
මේ අතරේ මම එයා ගැන හිතලා මගේ ගොඩක් පුරුදු අතෑරියා.වැල බලන ඒවා, බොන්න යන ඒවා, කොටින්ම හස්ත කර්මාන්තයේ යෙදෙන එක පවා නැවත්තුවා.
මෙහෙම ඉන්නකොට මට හිතුනා, ඕනා දෙයක් වෙන්න කියලා මගේ හිතේ තියෙන දේ එයාට කියන්න.මමත් ඉතිං අපි දෙන්නා පාරෙදි හම්බ උන වෙලාවක, මම ඔයාට දෙයක් කියන්න තියෙනවා.ඔයා මුණ ගැහුනු දවස් වලමයි මේක කියන්න හිටියේ, ඒත් ඔයා කලබල වෙයි කියලා කිව්වේ නැත්තේ, මම ඔයාට කැමතියි කියලා කෙලින්ම කියලා දැම්මා.මෙයා මගේ දිහා බලන්නෙවත් නැතුව කියනවා, අනේ මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනේ කියලා.
මම දැනුවත්ව එයාට කොල්ලෙක් එක්ක කිසිම සම්බන්දයක් තිබ්බේ නෑ.ඒත් මට මාර අප්සෙට් වෙච්චි වැඩේට.මම කිව්වා, ඔයා වැඩිය මේක ගැන හිතන්න එපා, මම හිතේ තියෙන දේ කියලා දැම්මා කියලා.එයත් ඉතින් හරි හරි ඒකට කමක් නෑ කියලා හිටියා.හැබැයි ඒක එහෙමම උනේ නෑ.එයා මේ ගැන කාටවත්ම කියලා තිබුනේ නම් නෑ.ඒත් මට අර කලින් ෆිට් එකේ හිටපු කෙල්ලව, මේ වැඩේ නිසා නැති උනා.ඊට පස්සේ කවදාවත් එයා මාත් එක්ක කලින් විදියට නම් හිටියේ නෑ.කට්ටිය ඉන්න වෙලාවට බොරුවට හිනා වෙලා හිටියට, මාව තනියම මුන ගැහෙන හැම වෙලාවකම, එයා මාව මග හැරියා.පාරෙදි උනත් ඕනා කමින්ම පරක්කු උනා, නැත්නම් මට කලින් ඇවිත්.කලින් හැම දේකටම මගෙත් එක්ක හිටපු එයාට , එදායින් පස්සේ මගේ උදව් නැතුව හැම දෙයක්ම කරගන්න පුලුවන් උනා මචන්.මම හිතපු රූපේ එයාට තිබුනට, මම හිතපු ගතිගුන පොඩ්ඩක්වත් එයා ළඟ තිබුනේ නෑ කියන එක මට පස්සේ තේරුණේ.මම තාමත් එයාට ආදරෙයි මචන්.එයා මට කැමති නැත්නම් ඒක කෙලින්ම කියන්නත් තිබුනා.මම දන්නවා, එයාට ඇති කොල්ලෙක් නෑ.ඒත් එයාට ඕනා මාව කොල්ලා කරගන්නවට වඩා, යාලුවෙක් විදියට තියාගෙන වැඩ ගන්න.ඒත් දැන් මගේ අදහස කිව්වම ඒක කරන්න බැරි නිසා, මාව අයින් කරලා.කිසිම කෙල්ලෙකුට පදිරි නොවිච්ච මම, මෙයාට විතරක් එහෙම සැලකුවේ හිතේ තිබ්බ කෙල්ල ලැබුනා කියන මෝඩ සිතිවිල්ල නිසා.
දැන් තමයි මචන් මට යථාර්තය තේරෙන්නේ.අපි හිතේ තියන් ඉන්න කෙල්ලගේ රූපේ අපිට කවදාවත් ලැබෙන්නේ නෑ.රූපේ තිබුණත් මචන්, ගති ගුණ අතින්වත් අඩුමගානේ අපි හිතපු දේ ඒ අය ගාව නෑ.මෙච්චර හෑල්ලක් ලිව්වට සමාවෙයන් මචන්.ඒත් මේක ගැන මට කෙටියෙන් පැහැදිලි කරන්න බැරි නිසයි, සම්පූර්ණ කතාවම උබට කිව්වේ.උබේ හිතේ තියෙන රූපේ, උබේ හිතේම තියාගනින්.අමාරුවෙන් උනත්, කරන්න දෙයක් නෑ, මොන රූපේ හරි තියෙන, හම්බවෙන කෙල්ලෙක්ව බැඳපන්.

blapanko hadehodata mas ehema thiyenawa. big boobs with big booty
![]()