මහත් වෙන්න බොන්න මොනවහරි කියපල්ලා...

tha123

Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    පට්ටම කෙට්ටුයි කොටින්ම කිව්වොත් skinny body එකක් තියෙන්නේ😪 BMI එකත් සෑහෙන underweight.. කෑම කාල මහත් වෙන්න බැලුවා සතියයි දෙකයි හරියන්නෙ නෑ ඒක කරන්නත් බෑ.. මහත් වෙන්නෙත් නැහැ.. පස්සෙ sustagen බීවා..ඒත් වැඩක් නෑ.... පස්සේ අර අලුතින් ආපු appeton weight gain කියන එක ගන්න බැලුවා.. එකෙක් කිව්වා ඒකත් වැඩක් නෑ ඌ මාසයක් බිව්වා මහත් වෙන්නෙ නෑ කියල....

    මම බැලුවේ කට්ටිය අර gym යද්දි මහත් වෙන්න බොන්නේ mass gainer / Whey protein වගේ එකක් අරන් සතියක් දෙකක්වත් බීල බලන්න..😪 මොකද උබල හිතන්නේ ඒක අවුලක් නැද්ද...?? මට ලොකුවට මහත් වෙන්න ඕනෙ නැහැ.. ඉන 29/30ක් වෙලා බර 55/60kg උනානම් ඇති... සති දෙක තුනක් එහෙම බීල ඕන ගානට මහත් උනාට පස්සේ නැවැත්තුවට කමක් නැද්ද...??? උබල මොකද කියන්නේ..?? නැත්ත්ම වෙන මොනවද උබලග අදහස් මහත් වෙන්න....

    කාපන් කියන්න එපා ඒක කරා මට ඒක හරියන්නෙ නෑ.... gym යන්නත් බැහැ බන්.. කොහොමත් ඇග හදාගන්නම ඕනෙත් නෑ... අර විදිහට ඉන 29/30ක් එන්න මහත් වෙන්න විතරයි ඕනෙ...
     
    • Like
    • Sad
    Reactions: Cenon and xVOLDYx

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඕයි මහත් වෙන්න නම් කන්න ඕනේ හොඳට ප්‍රෝටීන්. දවසට මිනිමම් 1 g per kg ගන්න ඕනේ ඉන්ටර්වල් වලින්. ඒ ගත්තත් වැඩක් නෑ මසල් යුටිලයිස් වෙන්නෙ නැත්නම්. ජිම් යන්න බැරිනම් ගනින් ඩම්බෙල් දෙකක් අරන් යූටියුබ් වර්කවුට් එකක් බලන් හරි කරපංං ඒත් බැරිනම් පුශ් අප්ස් 100 ක් ගහපන් දවසට.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    බියර්,කොකා කෝලා,පෝ‍ටෙලෝ..
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    පට්ටම කෙට්ටුයි කොටින්ම කිව්වොත් skinny body එකක් තියෙන්නේ😪 BMI එකත් සෑහෙන underweight.. කෑම කාල මහත් වෙන්න බැලුවා සතියයි දෙකයි හරියන්නෙ නෑ ඒක කරන්නත් බෑ.. මහත් වෙන්නෙත් නැහැ.. පස්සෙ sustagen බීවා..ඒත් වැඩක් නෑ.... පස්සේ අර අලුතින් ආපු appeton weight gain කියන එක ගන්න බැලුවා.. එකෙක් කිව්වා ඒකත් වැඩක් නෑ ඌ මාසයක් බිව්වා මහත් වෙන්නෙ නෑ කියල....

    මම බැලුවේ කට්ටිය අර gym යද්දි මහත් වෙන්න බොන්නේ mass gainer / Whey protein වගේ එකක් අරන් සතියක් දෙකක්වත් බීල බලන්න..😪 මොකද උබල හිතන්නේ ඒක අවුලක් නැද්ද...?? මට ලොකුවට මහත් වෙන්න ඕනෙ නැහැ.. ඉන 29/30ක් වෙලා බර 55/60kg උනානම් ඇති... සති දෙක තුනක් එහෙම බීල ඕන ගානට මහත් උනාට පස්සේ නැවැත්තුවට කමක් නැද්ද...??? උබල මොකද කියන්නේ..?? නැත්ත්ම වෙන මොනවද උබලග අදහස් මහත් වෙන්න....

    කාපන් කියන්න එපා ඒක කරා මට ඒක හරියන්නෙ නෑ.... gym යන්නත් බැහැ බන්.. කොහොමත් ඇග හදාගන්නම ඕනෙත් නෑ... අර විදිහට ඉන 29/30ක් එන්න මහත් වෙන්න විතරයි ඕනෙ...
    eat 10 bananas + normal 3 meals per day for 1 month,, easy way low cost 100 per sure
     
    • Like
    Reactions: NRTG

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    Calories wediyen ganna one mahatj wenna nm. Youtube eke athi homemade weight gain shakes hoda ekak balala hadagena daily bipan masa 3k wath. Shake eke 1000 calories wath hadaganin
     
    • Like
    Reactions: Avatar998 and NRTG

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    උබෙ පවුලෙ උන්ගෙ ඇගවල් කොහොමද අම්මා සාහා අම්මගෙ තාත්තාගෙ අම්මගෙ සහොදරයො කොහොමද උනුතු උබට වගෙ ඇගවල් තියෙන උන්ද, එහෙම ඇවිල්ලා තියෙන ඇගක් නම් කැම වලින් ජිම් වලින් හදන්න බැ, ඇට සැකිල්ල වැඩෙන කාලෙදි වැඩුනු හරියක් තමයි, ඉට පස්සෙ ඔය මස් පුම්බන සෙල්ලම් නම් බොරු වැඩ

    කැල්සියම් කැම ට්‍රයි කරලා බලන්න
     
    • Like
    Reactions: NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    ඕයි මහත් වෙන්න නම් කන්න ඕනේ හොඳට ප්‍රෝටීන්. දවසට මිනිමම් 1 g per kg ගන්න ඕනේ ඉන්ටර්වල් වලින්. ඒ ගත්තත් වැඩක් නෑ මසල් යුටිලයිස් වෙන්නෙ නැත්නම්. ජිම් යන්න බැරිනම් ගනින් ඩම්බෙල් දෙකක් අරන් යූටියුබ් වර්කවුට් එකක් බලන් හරි කරපංං ඒත් බැරිනම් පුශ් අප්ස් 100 ක් ගහපන් දවසට.
    අනේ බන් ඔය ඕනවට වඩා බලෙන් කන වැඩෙයි exercise වැඩෙයිනම් බැහැ බන්..:(

    eat 10 bananas + normal 3 meals per day for 1 month,, easy way low cost 100 per sure
    මුලින්ම කිව්වෙ බන් ඔය ඕනවට වඩා බලෙන් කන වැඩෙ කරන්න බෑ බන්.. ඒක සෑහෙන අමාරුයි ට්‍රයි කරත් දවසයි දෙකක්‍යි.. ඉස්මුරුත්තාවට මවමනෙට වගේ කාල ඉන්නත් අමාරුයි:(

    උබෙ පවුලෙ උන්ගෙ ඇගවල් කොහොමද අම්මා සාහා අම්මගෙ තාත්තාගෙ අම්මගෙ සහොදරයො කොහොමද උනුතු උබට වගෙ ඇගවල් තියෙන උන්ද, එහෙම ඇවිල්ලා තියෙන ඇගක් නම් කැම වලින් ජිම් වලින් හදන්න බැ, ඇට සැකිල්ල වැඩෙන කාලෙදි වැඩුනු හරියක් තමයි, ඉට පස්සෙ ඔය මස් පුම්බන සෙල්ලම් නම් බොරු වැඩ

    කැල්සියම් කැම ට්‍රයි කරලා බලන්න
    තාත්ත කියන්නෙනම් බැන්දටත් පස්සෙලු එයා මහත් උනේ තාත්තගෙ අය්යා මලෝලත් එහෙමලු... :cautious:
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    තාත්ත කියන්නෙනම් බැන්දටත් පස්සෙලු එයා මහත් උනේ තාත්තගෙ අය්යා මලෝලත් එහෙමලු... :cautious:

    තාත්තා කිවුවෙ අම්මා ගැනද, අම්මාගෙ සහා අම්මගෙ පවුලෙ උන්ගෙ විදිය බලපන්, අම්මගෙ පැත්තෙ විදියට යකො කොල්ලො යන්නෙ, තාත්තාගෙ රෙද්දක් වැඩක් නැ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    තාත්තා කිවුවෙ අම්මා ගැනද, අම්මාගෙ සහා අම්මගෙ පවුලෙ උන්ගෙ විදිය බලපන්, අම්මගෙ පැත්තෙ විදියට යකො කොල්ලො යන්නෙ, තාත්තාගෙ රෙද්දක් වැඩක් නැ
    අඩේ එහෙමත් සීන් එකක්ද :eek: කෙල්ල කාලෙනම් අම්ම කෙට්ටුයි photo වල.. දැන්නම් අම්මගෙ පැත්තෙ ඔක්කොම මට වඩා මහතයි..
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    අඩේ එහෙමත් සීන් එකක්ද :eek: කෙල්ල කාලෙනම් අම්ම කෙට්ටුයි photo වල.. දැන්නම් අම්මගෙ පැත්තෙ ඔක්කොම මට වඩා මහතයි..

    ඔවු යකො අම්මගෙ පැත්තෙ ජාන එන්නෙ කොල්ලන්ට, එහෙනම් අවුලක් ගන් නැතුව හිටපන් උබවත් මාහාත් වෙයි, උස කියද උසෙ හැටියට මාහාත තිබ්බහාම ඇතිනෙ, අනික තමයි ලන්කාව උන්ගෙ ජොල් මාහාත දැකලා එ වගෙ වෙන්න හදන්න එපා
     
    • Wow
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    ඔවු යකො අම්මගෙ පැත්තෙ ජාන එන්නෙ කොල්ලන්ට, එහෙනම් අවුලක් ගන් නැතුව හිටපන් උබවත් මාහාත් වෙයි, උස කියද උසෙ හැටියට මාහාත තිබ්බහාම ඇතිනෙ, අනික තමයි ලන්කාව උන්ගෙ ජොල් මාහාත දැකලා එ වගෙ වෙන්න හදන්න එපා
    BMI එක underweight බන්.. :cautious: 5' 5" විතර.. below 50kg ban
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    BMI එක underweight බන්.. :cautious: 5' 5" විතර.. below 50kg ban

    තව ටිකක් බර තිබ්බා නම් හොදයි, කැල්සියම් කැම ට්‍රයි කරපන් ඔය පිටි කැම ප්‍රොටින් බොරු වැඩ, ඇගෙ ශක්තිය තියෙනවා නම් ලොකුවට හිතන්න දෙයක් නැ
     
    • Sad
    Reactions: tha123

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පට්ටම කෙට්ටුයි කොටින්ම කිව්වොත් skinny body එකක් තියෙන්නේ😪 BMI එකත් සෑහෙන underweight.. කෑම කාල මහත් වෙන්න බැලුවා සතියයි දෙකයි හරියන්නෙ නෑ ඒක කරන්නත් බෑ.. මහත් වෙන්නෙත් නැහැ.. පස්සෙ sustagen බීවා..ඒත් වැඩක් නෑ.... පස්සේ අර අලුතින් ආපු appeton weight gain කියන එක ගන්න බැලුවා.. එකෙක් කිව්වා ඒකත් වැඩක් නෑ ඌ මාසයක් බිව්වා මහත් වෙන්නෙ නෑ කියල....

    මම බැලුවේ කට්ටිය අර gym යද්දි මහත් වෙන්න බොන්නේ mass gainer / Whey protein වගේ එකක් අරන් සතියක් දෙකක්වත් බීල බලන්න..😪 මොකද උබල හිතන්නේ ඒක අවුලක් නැද්ද...?? මට ලොකුවට මහත් වෙන්න ඕනෙ නැහැ.. ඉන 29/30ක් වෙලා බර 55/60kg උනානම් ඇති... සති දෙක තුනක් එහෙම බීල ඕන ගානට මහත් උනාට පස්සේ නැවැත්තුවට කමක් නැද්ද...??? උබල මොකද කියන්නේ..?? නැත්ත්ම වෙන මොනවද උබලග අදහස් මහත් වෙන්න....

    කාපන් කියන්න එපා ඒක කරා මට ඒක හරියන්නෙ නෑ.... gym යන්නත් බැහැ බන්.. කොහොමත් ඇග හදාගන්නම ඕනෙත් නෑ... අර විදිහට ඉන 29/30ක් එන්න මහත් වෙන්න විතරයි ඕනෙ...
    kanna oni. kanne nathiwa mahath wenne na. kana gaman excersi angata watunanam anga hadenawa. anga maintain karanna oni calory gaanata wada 250k wadiyen ganna. maasekata wada continue karanna oni ekadigata signal ekak balanna. dawas deken thunen mahath wenne na.
     
    • Sad
    Reactions: tha123

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    Screenshot_20201018-165552_Facebook.jpg
     
    Last edited:
    • Love
    Reactions: saja