මහත් වෙන්න බොන්න මොනවහරි කියපල්ලා...

tha123

Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    kanna oni. kanne nathiwa mahath wenne na. kana gaman excersi angata watunanam anga hadenawa. anga maintain karanna oni calory gaanata wada 250k wadiyen ganna. maasekata wada continue karanna oni ekadigata signal ekak balanna. dawas deken thunen mahath wenne na.
    කන වැඩේ කරන්න අමාරුයි බන්:( ක්කිප සැරයක්ම try කරානෙ..

    මම මහත් වුනේ anabolic ගහලා. දැන් කෙට්ටු වෙන්න දඟලනවා.
    කොච්චරකල් use කරාද... මහත් උනාට පස්සෙ නැවැත්තුවාට අවුලක් නැහැ නේද.. gym නොයා ගෙදර ඉදන් මහත් වෙනකම් බීවට අවුලක් නැද්ද බ්න්..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    කන වැඩේ කරන්න අමාරුයි බන්:( ක්කිප සැරයක්ම try කරානෙ..

    කොච්චරකල් use කරාද... මහත් උනාට පස්සෙ නැවැත්තුවාට අවුලක් නැහැ නේද.. gym නොයා ගෙදර ඉදන් මහත් වෙනකම් බීවට අවුලක් නැද්ද බ්න්..
    ඒක ඉවර වෙනකන් ගැසුවා. ජිම් යනගමන් බිව්වේ. නොගිහින් බොනකොට මොනව වෙනවද දන්නේ නෑ.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    බුදු පුතේ... ඉවසලා ඉඳපන්. මේකෙ ඉන්න උන් කියන ඒව කරල සදාකාලික ලෙඩෙක් වෙලා ඉක්මනට මැරිල යන්නෙ නැතුව. ඔය මහත්වෙන ආසාව තියෙන්නෙ කසාදයක් බැඳල පලවෙනි ලමය හදනකම් විතරයි. ඊට පස්සෙ, හිතෙනව, මහත්වෙන්න ගිහින් මම මේ මොන අපරාදයක්ද කරගත්තෙ කියල. මම අද්දැකීමෙන් කියන්නෙ, මමත් තරුණ කාලෙ සෑහෙන කෙට්‍ටුයි. ගෑනුලමයෙක් එක්ක යාලුවෙන්න ඕනෙ නිසා මහත්වෙන්න ගොඩක් දේවල් කරා. මොකක්වත් හරිගියේ නෑ. දැන් මම දරුවො 3 දෙනෙක්ගෙ තාත්ත කෙනෙක්. තාමත් මම කෙට්‍ටුයි. (ඉස්සරට වඩා පොඩ්ඩක් මහතයි.) දැන් මම කොලෙස්ට්‍රෝල් ලෙඩෙක්. :(
    දැන් මට තේරෙනව මහත් වෙන්නවට වඩා නිරෝගී කම කොච්චර වටිනවද කියල. උඹේ වයසට ඕක තේරෙන්නෙ නෑ කොච්චර කිව්වත්. මගේ වයසට ආපු දාක මේ කියපුදේ මතක් කරගනින්. එදාට තේරේවි.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,035
    13,921
    113
    126
    Hogwarts

    Total cholesterol kiyada bro?
    Oya monada karanne control karanna.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    gon buruwo kettu wela innawa kiyanne dahen sampathak yako. mona buruwada mahath wenne. mahatha kiyanne leda godak. thota meka therei kela unama. healthy nam kettu thama hodama. api me bada wal wedi wela adu karaganna datha kanawa. thopi ettatama mee harak bang
     
    • Like
    Reactions: ElaBaba

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    sex karapan hodata, habai kellath active eke sex karanna lasthi wela inna ona.
    sathutin hitapan, stress ganna epa wdiya,
    hodata nidaganin aduma 7 to 8 hours
    nitharama sokade holawana eka nawaththapan,
    porn balana eka adu karala, porn ideas oluwen ain karapan.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    hulangata yana size ne :shocked:
    අඩේහ්.. :shocked:
    එකනේ මේ මහත් වෙන්න දගලන්නේ.....😫

    gon buruwo kettu wela innawa kiyanne dahen sampathak yako. mona buruwada mahath wenne. mahatha kiyanne leda godak. thota meka therei kela unama. healthy nam kettu thama hodama. api me bada wal wedi wela adu karaganna datha kanawa. thopi ettatama mee harak bang
    මට මහත් වෙන ඕනෙ නෑ බන්... bmi එකත් මගෙ underweight...ඒක normal කරන් 55-60kg බර ආවනම් ඇති..
     
    • Sad
    Reactions: chega995

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ගොඩක් උන් සරල දෙයක් කීවම ගණන් ගන්නේ නැ
    පුහුල්
    වලට හොඳට මහත් වෙනවා
    උයල හරි මොනවා හරි කරලා කන එකයි ඇත්තේ