තනිකඩ ජීවිතේ ඇති වාසි............. හා.. කියන්න බලන්න..මේවා බොරුද?
ulta Well-known member Jan 7, 2011 3,376 491 83 සිහිනලන්තය Oct 14, 2012 #1 තනිකඩ ජීවිතේ ඇති වාසි............. හා.. කියන්න බලන්න..මේවා බොරුද?
PMUB Well-known member Apr 7, 2012 7,659 486 113 da gedara Oct 14, 2012 #2 ඔය ආතල් ටික කාලයයි ඇත ගෙවෙන කොට නිකන්ම ඇබලයෙක් වගේ කෙල්ලෙක් පස්සේ යන්න වෙනවා
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Oct 14, 2012 #3 ඕකයි මම තාම තනිකඩ
||K~E~M~I~T~H|| Well-known member Jul 3, 2010 6,979 693 113 37 උඹේ හිතේ Oct 14, 2012 #5 අනේ මන්දා බං, උඹලා දැන් ඔහොම කිව්වාට පවුල් පන්සලක් වුනදාට, මගේ පවුල නැතුව තොර ලොවක් නෑ කියලා උඹලා අලුතින් සිංදු වුනත් හදයි බං. අනේ මන්දා උඹලාත්. උඹලාට විතරක් නෙවෙයි මටත් ඕය කතාවමයි තව ටික කාලයකින් කියන්න වෙන්නේ.
අනේ මන්දා බං, උඹලා දැන් ඔහොම කිව්වාට පවුල් පන්සලක් වුනදාට, මගේ පවුල නැතුව තොර ලොවක් නෑ කියලා උඹලා අලුතින් සිංදු වුනත් හදයි බං. අනේ මන්දා උඹලාත්. උඹලාට විතරක් නෙවෙයි මටත් ඕය කතාවමයි තව ටික කාලයකින් කියන්න වෙන්නේ.
K KingKool Member Aug 19, 2012 518 25 0 33 Oct 14, 2012 #6 ඇත්තටම එක කාමරේ දෙන්නෙක් එක්ක ඉන්න මන් කැමති නැ මට ඕන තනියම නිදාගන්න
ඇල්වින් සහ ගෝලයෝ Member Apr 25, 2012 1,081 362 0 ගාල්ලේ Oct 14, 2012 #12 Man thanikada kollek mata thawa na kellek
෴සමනලී෴ Member Jun 26, 2012 591 162 0 Oct 14, 2012 #13 jkadithya said: Click to expand... That's true
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Oct 14, 2012 #14 jkadithya said: Click to expand...
dilrasan Well-known member Oct 30, 2007 42,803 1 4,876 113 40 හත් ඉලව්වෙ! Oct 14, 2012 #15 athul kudu karana chater kello nisa upset eke innawata wada ...thanikada jiwithe ela..hha haa..