තනිකඩ ජීවිතේ ද, marry කරපු ජීවිතේ ද හොද?

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,390
    12,951
    113
    🌎
    ගෑනිට යටවෙලා ඉන්න වෙන්නෙ

    image.png
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,765
    3,357
    113
    ෆ්ලුජා නගරය
    marry කරන්න ඕනේ බන් එක life එකේ milestone එකක් මිසක ජීවත් වෙන්නේ marry කරන්න ළමයි හදන්න නෙමයි.

    හැබයි marry කරන්න කලින් උබ හදා ගත්තු goals වගයක් තියනවනම් ඒවාට යන්නේ නැතුව marry කරන එක මෝඩ
    කමක්. එහම නම් උබ exceptional case එකක් අර elon mask වගේ ලෝකේ පෙරලන්න පුළුවන් dial එකක්.

    marry කරන්න ඕනේ නම් අවරුදු 60,70 උනත් කමක් නැහැ.
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    407
    375
    63
    Colombo
    Married life better ban. With kids perfect..

    Manussayek wela responsibilities ganna bari nam amu ponnayek . Aka fail ponz
    meka hariyatama hari mcn,

    Thanikadawa inna (Over 35 years) 99% ewunge life eka tamai ganu diha/porn film bala bala gedarata wela athe gagaha jeewath wena eka.

    samahara ewun awurudu 35th panala amma/taatta uyala dena kema kaka, kamareta wela athe gaha gaha tamai jeewath wenne. ewage ewun meketh one taram innawa.
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,815
    15,076
    113
    35
    Spain
    අපිට ජීවිතේ ඕන තරම් කාලය තියෙනවා බන් ඕන දෙයක් කරන්න. ඕකට ඇබ්බැහි වුනාම කෙල්ලන් දිහා බලන්නේ නැහැ.
     
    • Like
    Reactions: PHBhagya

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    299
    306
    63
    Nikan inna hodayii, kottuwak kaala paduwee inna puluwan. Samanjen ahana eka thamayii epa wenne
    අපි දැන් young age නෙ මචං. ඒත් කාලයක් ගියාම අපි ලග ඉන්න යාලුවො ටිකෙන් ටික හැලෙනවා වැඩ එක්ක. සමහර වෙලාවට කවුරුහරි හිටියනම් කියන feeling එක එනව. ඒම උනාම track උනත් පයින්න පුලුවන් කියල මං අහල තියෙනව but depend on mentally strong . උබ ඒම හිතල තියෙනව ද තනිකඩව හිටියොත් මේ වගේ පැත්තක් තියෙනව ඒක ගැන එහෙම
     
    • Like
    Reactions: SK29

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    තනිකඩ වෙන්නෙ ස්වෙච්ජාවෙන් ද කියල බලන්න ඕන. Involuntary isolation නම් දෙවරක් සිතිය යුතු සීන් එකක්. මනස ලෙඩ විය හැකියි.

    නිසි වයසෙදි සහකාරියක් එක්ක ජීවිතෙ බෙදාගැනීම, ලව් කිරීම තමන්ගෙ පැත්තෙන් වගෙම සමාජය පැත්තෙන් වැඩදායි දෙයක්.

    තනිකඩ වෙන එක ප්‍රවේසමෙන් කල යුතු දෙයක්. සමහරුන්ගෙ මනසට සාමයක් උනත් සමහරවිට මනස නාස්ති කරවන වැඩක්.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,125
    5,429
    113
    This was posted back in 2024. This is the reality
    Marriage is depend on KARMA
    කර්ම හොද නං පින තියනව නං proposal හෝ love affair ජීවිතේම ගොඩ දාන එකක් තමා සෙට් වෙන්නෙ.
    නැත්තන් අවුරුදු ගණන් යාලු වෙලා බැන්දත් karma will follow eventually
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,070
    113
    On a Cloud
    Oka ithin thread ekak dala wedi denak mokakda kiyanne balala thiranaya karanna one deyak newe... Thamange kemaththa ha awashyathawa matha thama, bandapan kiyana un wath thaniyema indapn kiyana un wath prasnekadi na, ena parsna thama mai wisadagena yanna one..