Tadiyame koheqat yana gota mogul nam karagahaganna epa bn jeevitema iwarai.
Iwasan idin hariyana ekak welawata set wei.
Kal yaddi hoda hoda ewa set wenawa bn. By exp kiyanne.
Tadiyame karagahala godayemak naa
Hm

Dan ahana ahaa hama ekitama kollo bn aduma tharame 19wath kellek set une naththan mangala kinkinima thamayi pihita

Just 21
Me dan ammath watin godin ahuwa kellek ndda kiyla![]()

අවුරුදු 21ත් බඳින වයසක්ද උට්ටො. අවුරුදු විසි පහ වෙනකල් හිටපං තනිකඩව. ඊට පස්සෙ හොයාගනින් කෙල්ලක්. උඹ මේ කාලෙ හෙව්වත් උඹට ලොවෙත් බඳින්න වෙන්නෙ නෑ දැන් යාලු වෙන උන්ව. මොකද උඹල දෙන්නගෙම තාම මනස මෝරලා මදි. මනස මෝරද්දි වෙනස්කම් තේරෙනවා.
ඊට පස්සෙ ඉතිං අඳෝනා දෙනවා නවය වසරෙ ඉඳං තිබ්බ ලව් එක, AL කරද්දි පටන්ගත්ත ලව් එක, ලව් එකට අවුරුදු මෙච්චරයි, ලව් එකට අවුුරුදු අච්චරයි, අැයි ඒක කැඩුනේ... හයියෝ... කියලා හැමිනෙන්න ගන්නවා බුකියෙයි, මේකෙයි.
සමහර උත්තල සික් ගහල ජීවිතේ නැති කරගන්නවා. යන්න තියන හොඳ පාත් නැතිකරගන්නවා. ඒ හින්දා මැචුවර් වෙනකල් හිටු.
හැබැයි විසි හත විසි අට වෙද්දි උඹත් මැචුවර්, අවුරුදු විසි හතරෙ , විසි පහේ කෙල්ලොත් මැචුවර්. මනස හැදිල තියෙන්නේ. ආස්සරේ කරන්නෙ ටයිම් පාස් කරන්න නෙමේ. ජීවිතේ එකට ගෙවන්නත් එක්ක. එතකොට තමන්ට සෙට් වෙනම කෙල්ල හොයාගත්තෑකි. කල්පනාවෙන් හොයාගන්න ඕන. ඒක ඉතින් තමන්ගෙ මොලෙන් කරගන්න ඕන.
දැං දුප්... ගිහිං පොතක් පතක් බලාගනිං පොඩි නට්ටා.....

31 අව්ලක් නෑ නේද අය්යේඅනිවා කෙල්ලෝ මැචුවර් වෙන්නේ කොල්ලොන්ට කලින්... උන් 25 වෙද්දි වගේ හොඳට මෝරනවා..
කොල්ලෝ නම 26-28 හෝ ඊටත් වැඩි...
ඒ වෙද්දි තමයි ගොඩක් වෙලාවට විවාහ වෙන්න හොඳම වයස විදියට මම දකින්නේ...
තමන්ට සෙට් වෙන නියම කෙනා හම්බ වෙන්නේ 30 න් නම් ඊට කලින් නොගැලපෙන එවුන් සෙට් කර ගන්න ගිහින් අනා ගන්න එපා.....
මම මේ උපදෙස් දෙන්නේ දාර්ශනිකව නෙවෙයි ඕන් ඈ... අත්දැකීමෙන්...
![]()

මොන උත්තක් ද යකෝ 21 මොන කෙල්ලොද ඉගෙනගනින් පරයෝ. හොඳ රස්සාවක් කරපන්. යකෝ මේකේ 35 පැන්න එවුනුත් ඉන්නවා කෙල්ලෙක් නැති. තෝ මගුලක් කියනවා ත්රෙඩ් හදාගෙන.
එතකන් සමාජෙට මූන දෙන්නෙ කොහොමද .. අම්මත් ඇහුව ලාවට වගේ පෙරේද....අනිවා කෙල්ලෝ මැචුවර් වෙන්නේ කොල්ලොන්ට කලින්... උන් 25 වෙද්දි වගේ හොඳට මෝරනවා..