තනිකඩ ජීවිත :(

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මොන උත්තක් ද යකෝ 21 මොන කෙල්ලොද ඉගෙනගනින් පරයෝ. හොඳ රස්සාවක් කරපන්. යකෝ මේකේ 35 පැන්න එවුනුත් ඉන්නවා කෙල්ලෙක් නැති. තෝ මගුලක් කියනවා ත්‍රෙඩ් හදාගෙන.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අවුරුදු 21ත් බඳින වයසක්ද උට්ටො. අවුරුදු විසි පහ වෙනකල් හිටපං තනිකඩව. ඊට පස්සෙ හොයාගනින් කෙල්ලක්. උඹ මේ කාලෙ හෙව්වත් උඹට ලොවෙත් බඳින්න වෙන්නෙ නෑ දැන් යාලු වෙන උන්ව. මොකද උඹල දෙන්නගෙම තාම මනස මෝරලා මදි. මනස මෝරද්දි වෙනස්කම් තේරෙනවා.

    ඊට පස්සෙ ඉතිං අඳෝනා දෙනවා නවය වසරෙ ඉඳං තිබ්බ ලව් එක, AL කරද්දි පටන්ගත්ත ලව් එක, ලව් එකට අවුරුදු මෙච්චරයි, ලව් එකට අවුුරුදු අච්චරයි, අැයි ඒක කැඩුනේ... හයියෝ... කියලා හැමිනෙන්න ගන්නවා බුකියෙයි, මේකෙයි.

    සමහර උත්තල සික් ගහල ජීවිතේ නැති කරගන්නවා. යන්න තියන හොඳ පාත් නැතිකරගන්නවා. ඒ හින්දා මැචුවර් වෙනකල් හිටු.

    හැබැයි විසි හත විසි අට වෙද්දි උඹත් මැචුවර්, අවුරුදු විසි හතරෙ , විසි පහේ කෙල්ලොත් මැචුවර්. මනස හැදිල තියෙන්නේ. ආස්සරේ කරන්නෙ ටයිම් පාස් කරන්න නෙමේ. ජීවිතේ එකට ගෙවන්නත් එක්ක. එතකොට තමන්ට සෙට් වෙනම කෙල්ල හොයාගත්තෑකි. කල්පනාවෙන් හොයාගන්න ඕන. ඒක ඉතින් තමන්ගෙ මොලෙන් කරගන්න ඕන.

    දැං දුප්... ගිහිං පොතක් පතක් බලාගනිං පොඩි නට්ටා.....
     
    • Like
    Reactions: laknath123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    අනිවා කෙල්ලෝ මැචුවර් වෙන්නේ කොල්ලොන්ට කලින්... උන් 25 වෙද්දි වගේ හොඳට මෝරනවා..
    කොල්ලෝ නම 26-28 හෝ ඊටත් වැඩි...
    ඒ වෙද්දි තමයි ගොඩක් වෙලාවට විවාහ වෙන්න හොඳම වයස විදියට මම දකින්නේ...
    තමන්ට සෙට් වෙන නියම කෙනා හම්බ වෙන්නේ 30 න් නම් ඊට කලින් නොගැලපෙන එවුන් සෙට් කර ගන්න ගිහින් අනා ගන්න එපා.....
    මම මේ උපදෙස් දෙන්නේ දාර්ශනිකව නෙවෙයි ඕන් ඈ... අත්දැකීමෙන්...:baffled:
    :yes:
     
    Apr 2, 2017
    115
    2
    0

    31 අව්ලක් නෑ නේද අය්යේ :)
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මොන උත්තක් ද යකෝ 21 මොන කෙල්ලොද ඉගෙනගනින් පරයෝ. හොඳ රස්සාවක් කරපන්. යකෝ මේකේ 35 පැන්න එවුනුත් ඉන්නවා කෙල්ලෙක් නැති. තෝ මගුලක් කියනවා ත්‍රෙඩ් හදාගෙන.

    ඉගෙන නම් ගන්නව බං දැන් ඒකත් එපා වෙලා ඉන්නෙ
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    අනිවා කෙල්ලෝ මැචුවර් වෙන්නේ කොල්ලොන්ට කලින්... උන් 25 වෙද්දි වගේ හොඳට මෝරනවා..
    කොල්ලෝ නම 26-28 හෝ ඊටත් වැඩි...
    ඒ වෙද්දි තමයි ගොඩක් වෙලාවට විවාහ වෙන්න හොඳම වයස විදියට මම දකින්නේ...
    තමන්ට සෙට් වෙන නියම කෙනා හම්බ වෙන්නේ 30 න් නම් ඊට කලින් නොගැලපෙන එවුන් සෙට් කර ගන්න ගිහින් අනා ගන්න එපා.....
    මම මේ උපදෙස් දෙන්නේ දාර්ශනිකව නෙවෙයි ඕන් ඈ... අත්දැකීමෙන්...:baffled:
    :yes:
    එතකන් සමාජෙට මූන දෙන්නෙ කොහොමද .. අම්මත් ඇහුව ලාවට වගේ පෙරේද.... :sorry:
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    අවුරුදු 21ත් බඳින වයසක්ද උට්ටො. අවුරුදු විසි පහ වෙනකල් හිටපං තනිකඩව. ඊට පස්සෙ හොයාගනින් කෙල්ලක්. උඹ මේ කාලෙ හෙව්වත් උඹට ලොවෙත් බඳින්න වෙන්නෙ නෑ දැන් යාලු වෙන උන්ව. මොකද උඹල දෙන්නගෙම තාම මනස මෝරලා මදි. මනස මෝරද්දි වෙනස්කම් තේරෙනවා.

    ඊට පස්සෙ ඉතිං අඳෝනා දෙනවා නවය වසරෙ ඉඳං තිබ්බ ලව් එක, AL කරද්දි පටන්ගත්ත ලව් එක, ලව් එකට අවුරුදු මෙච්චරයි, ලව් එකට අවුුරුදු අච්චරයි, අැයි ඒක කැඩුනේ... හයියෝ... කියලා හැමිනෙන්න ගන්නවා බුකියෙයි, මේකෙයි.

    සමහර උත්තල සික් ගහල ජීවිතේ නැති කරගන්නවා. යන්න තියන හොඳ පාත් නැතිකරගන්නවා. ඒ හින්දා මැචුවර් වෙනකල් හිටු.

    හැබැයි විසි හත විසි අට වෙද්දි උඹත් මැචුවර්, අවුරුදු විසි හතරෙ , විසි පහේ කෙල්ලොත් මැචුවර්. මනස හැදිල තියෙන්නේ. ආස්සරේ කරන්නෙ ටයිම් පාස් කරන්න නෙමේ. ජීවිතේ එකට ගෙවන්නත් එක්ක. එතකොට තමන්ට සෙට් වෙනම කෙල්ල හොයාගත්තෑකි. කල්පනාවෙන් හොයාගන්න ඕන. ඒක ඉතින් තමන්ගෙ මොලෙන් කරගන්න ඕන.

    දැං දුප්... ගිහිං පොතක් පතක් බලාගනිං පොඩි නට්ටා.....
    :sorry::sorry:
    Ehm wath hithagena inna thamai dan thiyanne
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උඹ වාසනාවන්ත කොල්ලෙක් බන්. ඒක තමයි මට කියන්න තියෙන්නෙ
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    gon pakaya aurudu 21n kello hoyanna ...igana ganna kale igana ganin hodata ..hoda jobak karana kota kello ona tharam innawa...ubata asahane ....yako matath 22i thama api igena gannawa