තනිකර ත් පාට් එකක් දැම්මෙ බං

AnuradhaRa

Well-known member
  • මම කිරියෙ දාපු ත්‍රෙඩ් එක දැකල තනිකර මැර පාට් එකක් දැම්මෙ
    මගෙන් අහනව ගොඩිං බේරගන්නවද? පොලිසි උසාවි යනවද කියල
    මරු කස්ටමර්සලට කතා කරන හැටි, අසාධාරණ ගණන්වලට බඩු විකුණල
    හරිනං අපියි පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්ඩෝනෙ
    ගොඩි බේරගන්න කියල අදහස් කෙරුවෙ මොකක්ද දන්නෙ නෑ
    බොරු චෝදනා ගොතල පොලිසියට පැමිණිලි කරන සීන් එකක් කිව්වෙ
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මම කිරියෙ දාපු ත්‍රෙඩ් එක දැකල තනිකර මැර පාට් එකක් දැම්මෙ
    මගෙන් අහනව ගොඩිං බේරගන්නවද? පොලිසි උසාවි යනවද කියල
    මරු කස්ටමර්සලට කතා කරන හැටි, අසාධාරණ ගණන්වලට බඩු විකුණල
    හරිනං අපියි පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්ඩෝනෙ
    ගොඩි බේරගන්න කියල අදහස් කෙරුවෙ මොකක්ද දන්නෙ නෑ
    බොරු චෝදනා ගොතල පොලිසියට පැමිණිලි කරන සීන් එකක් කිව්වෙ
    Receipt eka pennala boru chodaana kireema kiyala umbath paminillak daapan
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    කිය කියා බොරු චෝදනා කරන්නේ ටොප් හරකෙක් නේ.
    ඔය messages, call recordings තියාගනින්.
    පොලිසි යනවා නම් යන්න කියපන්. ඊට පස්සේ උබ නඩුවක් දාපන් බොරු චෝදනා කරලා අපහසුතාවයට පත් කරා කියලා.
     
    AnuradhaRa

    Well-known member
    • Like
    Reactions: Rankira and vito

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Island Wide Delivery තියෙනහ් ඔන්ලයින් ශොප් එකකින් බලලා ගන්නෙහ් තිබ්බෙහ් .. තොට හොද වැඩේ මුඩුක්කු කඩවල් ගානෙහ් රි0ගනවට
    දැන් උබට නඩු දාලා උබව හිරෙ යවයි ...
    හිර එවුන් උබට පුම්කේ අරිනහ් අරිනහ් ගානට උබ රිදෙනවා කියලා මෙකෙ ත්‍රිඩ් දායි ..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔව් මචං
    හෙඩ් ඔෆිස් එකටත් කතා කෙරුව අපි
    උන්ගෙනුත් යහපත් ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ

    එක එකාට කෝල් කරන්න ඕනෙ නෑ
    ගූගල් රිවීව් දාපන්, බිල්ල් එකෙ පොටො එකයි, වැඩි ගානයි, උබට තර්ජනය කරපුවයි ඔක්කොම දාල :ROFLMAO:
    ආයෙ කෝල් කරොත් රෙකොඩ් කර ගනින්

    එක එක ගෝතයො කියන එවට බය වෙන්න එපා
    රිසිට් එක තියා ගනින්
     
    AnuradhaRa

    Well-known member
  • Logitech H110 අරන් ආවෙ රුපියල් 3500ක් දීල
    ගෙදර ගෙනල්ල බැලින්නං පට්ට චොර සවුන්ඩ්, ‌බේස් පොඩ්ඩක්වත් නෑ
    නෙට් එකේ සර්ච් කරල බැලින්නං ගාණ 2200-2500 වගේ යන්නෙ
    මං ඇහුව මාරු කරල දෙන්ඩ පුලුවද කියල. හා කිව්ව
    දෙවෙනි සැරේ රුපියල් 2900ක් කියල Sonicgear Xenon 2 එකක් අරං ආව
    දැං කියනව Xenon 2 එකට සල්ලි ගෙව්වෙ නෑ කියල පොලිසියට පැමිණිල කරනවලු
    Logitech එක රිටන් කරල ඒ සල්ලිවලටනෙ මම xenon එක ගත්තෙ
    ඌ මට බැලන්ස් එක රුපියල් 300ක් අතින් දුන්නත් එක්ක
    ප්‍රින්ට් කරපු බිලකුත් දුන්න.
    CCTV වල වැටිලලු තියෙන්නෙ. කෝල් එක රෙකෝඩිං දාලලු තියෙන්නෙ අනං මනං කතා කියනව
    යකෝ මම කඩයක් මංකොල්ල කෑව වගේනෙ උගෙ කතාව
    මූ ඇවිස්සුණේ මම කිරියෙ දාපු ත්‍රෙඩ් එකට
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    baya wenna epa ban..man awrudu 10 kalin laptop.lk eken oya widahatana gema illuwa..un free lap eka hadala deela.. continue karanne nathi wa imu kiwwa.. :) :) man nam police complain ekak damma.. .. :) umbata rewiew ekak dena aithiyak thiyanawa.. habai ithin sadarana wenna ona.. samahara kariyo company walata kari wada karala , boru pacha hala hala yanawa..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Logitech H110 අරන් ආවෙ රුපියල් 3500ක් දීල
    ගෙදර ගෙනල්ල බැලින්නං පට්ට චොර සවුන්ඩ්, ‌බේස් පොඩ්ඩක්වත් නෑ
    නෙට් එකේ සර්ච් කරල බැලින්නං ගාණ 2200-2500 වගේ යන්නෙ
    මං ඇහුව මාරු කරල දෙන්ඩ පුලුවද කියල. හා කිව්ව
    දෙවෙනි සැරේ රුපියල් 2900ක් කියල Sonicgear Xenon 2 එකක් අරං ආව
    දැං කියනව Xenon 2 එකට සල්ලි ගෙව්වෙ නෑ කියල පොලිසියට පැමිණිල කරනවලු
    Logitech එක රිටන් කරල ඒ සල්ලිවලටනෙ මම xenon එක ගත්තෙ
    ඌ මට බැලන්ස් එක රුපියල් 300ක් අතින් දුන්නත් එක්ක
    ප්‍රින්ට් කරපු බිලකුත් දුන්න.
    CCTV වල වැටිලලු තියෙන්නෙ. කෝල් එක රෙකෝඩිං දාලලු තියෙන්නෙ අනං මනං කතා කියනව
    යකෝ මම කඩයක් මංකොල්ල කෑව වගේනෙ උගෙ කතාව

    uta puluwan deyak karanna kiyapan
    uba bill eka photo gahala dapan
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    බය වෙන්න එපා!

    ඕකේ තියන pc වල තියෙන්නේ crack කරපු windows os වෙන්න ඇති. :lol:
    https://www.nipo.gov.lk/web/index.php?lang=si
    https://www.lankadeepa.lk/latest_news/ව්‍යාජ-මයික්‍රොසොෆ්ට්-මෘදුකාංග-බම්බලපිටියෙන්/1-369665

    දෙන බඩු වලට මාස 6 ක් වොරන්ටි දෙන්නේ නැතුව ඇතිනෙ? :rofl:
    (රු 300 මවුස් එකකට පවා දෙන්න ඕනේ. නැත්නම් පාරිභෝගික අධිකාරියේ පැමිණිලි කළහැකි)
    http://www.caa.gov.lk/web/
    https://siyathanews.lk/archives/42504

    මනුස්සයන්ට මනුස්සයෝ විදියට සලකලා බිස්නස් කරන උන් වෙනයි, මේවගේ ඔළුවේ අං දෙකක් තියන උන් වෙනයි. :devilish:
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    up

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    අනුරාදයෝ වලියක්නම් කියපන් හරිද. එලකිරියම බස්සමු.

    උබලගේ තාත්තා බන්දනාගාරේ නේද වැඩ කරේ. පොලිසියේ පරණ කන්ටෑක්ට්ස් වලට කතා කරලා සිද්දිය කියලා ගේම ඉල්ලපන්.