තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබට බෝම්බ ගහලා බෝම්බ නාස්ති කරන්නේ කවුද බන් , පොලු පාරක් ගහලා මරලා දන්වා මිසක් ඌරාව

    :lol::lol:

    :shocked::shocked: තෝ ගැන බලාගන්නන්...... :growl::growl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට අත් ‍බෝම්බෙකිනුත් ගැහුවා.... ගහපු එකා අහුවෙන කන් ඉන්නේ.... :growl::growl:

    10612964_10204451453828410_5334114448258511118_n.jpg

    :dull: :dull:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔය ටික කපන්න අවුරුදු 10-15 යයි...රෙප් පවර් එක තාම 2යි..:P dan ridila andai gedara wada nadda kiyala...:dull:
    කාපු නීපුවා අස් කරලා ලමයා නිදි කරවලා නෙට් එක එහෙම දාලා වරෙන් මෙතන සමයන් කියවන් නැතුව....:growl:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    :lol::lol::lol: ආන්ඩු පාක්ශිකයො මැර ප්‍ර්හාර වලින් අඩ පන වෙලා ඉන්නෙ අලුත් එකවුන්ට් ඔක්කොම රතු වෙලා කතා කරන එකාගෙත් රෙප් 300/400 කැපිලා :lol::lol::lol: පොස්ට් එකක් දාන්න කලින් බත් ගොට්ටෙක් බත් බැලයෙක් කඩෙ යන්නෙක් කියලා ටැග් වැටිලා :lol::lol::lol:
    තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ ;):lol:


    උබ කොහොමද එක දන්නේ? :eek::shocked::lol: