තනිකර x-ray මැසිමක් 😯

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ බලහංකෝ බං වැඩේ
     
    Attachments

    • FB_IMG_16870904808047892.jpg
      FB_IMG_16870904808047892.jpg
      89.5 KB · Views: 376

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අනේ මන්දා බං මං ගූගල් එකෙත් බැලුවා තියනවා මෙහෙම එකක් ඒක එහෙමනං ඉස්සරහිං එන එකාගේ 👁️👁️ ලෙප්ට්
    blind-driver.gif

    concept ekak witharaine . kohoma namuth ajutha ad ekak. pahala thiyenawa wage deyak wennathi un adahas karanne.
    Veins.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,735
    113
    Mother Earth
    හරකා ඔච්චර මහත වෙලා ලයිට් එළිය උගෙ ඇඟ හරහ යනව නම් අපේ ඇඟ හරහා ගිහින් විනිවිද පේනවා ඇතිනේ බන්. හැබැයි ටෝච් එකක් කෙල්ලෙක්ගෙ කුක්කුවකට ඇල්ලුවාම රතු පාට බෝලයක් වගේ පේන්නෙ.

    blind-driver.gif

    concept ekak witharaine . kohoma namuth ajutha ad ekak. pahala thiyenawa wage deyak wennathi un adahas karanne.
    Veins.jpg
    උබ මුගෙ වීඩියෝ බලලා තියෙනවද ? :love2:
    ------ Post added on Jun 18, 2023 at 6:06 PM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    හරකා ඔච්චර මහත වෙලා ලයිට් එළිය උගෙ ඇඟ හරහ යනව නම් අපේ ඇඟ හරහා ගිහින් විනිවිද පේනවා ඇතිනේ බන්. හැබැයි ටෝච් එකක් කෙල්ලෙක්ගෙ කුක්කුවකට ඇල්ලුවාම රතු පාට බෝලයක් වගේ පේන්නෙ.

    උබ මුගෙ වීඩියෝ බලලා තියෙනවද ? :love2:
    ------ Post added on Jun 18, 2023 at 6:06 PM
    ow bn prank nam remi gaillard thama. dan inna un mokkuda.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,735
    113
    Mother Earth
    හරකා ඔච්චර මහත වෙලා ලයිට් එළිය උගෙ ඇඟ හරහ යනව නම් අපේ ඇඟ හරහා ගිහින් විනිවිද පේනවා ඇතිනේ බන්. හැබැයි ටෝච් එකක් කෙල්ලෙක්ගෙ කුක්කුවකට ඇල්ලුවාම රතු පාට බෝලයක් වගේ පේන්නෙ.

    උබ මුගෙ වීඩියෝ බලලා තියෙනවද ? :love2:
    ------ Post added on Jun 18, 2023 at 6:06 PM
     
    • Haha
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඕක ඇඩ් එකක් බං. උං ඒ ලයිට් එකේ පවර් එක පෙන්වන්න එහෙම දානවා. හරියට හාපික් ඇඩ්වල විසබීජ පන කඩාගන දුවනවා පෙන්නනවා වගේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,735
    113
    Mother Earth
    ඕක ඇඩ් එකක් බං. උං ඒ ලයිට් එකේ පවර් එක පෙන්වන්න එහෙම දානවා. හරියට හාපික් ඇඩ්වල විසබීජ පන කඩාගන දුවනවා පෙන්නනවා වගේ.
    ඉතින් ඒක දැකපු හරක් රැවටිලා ගන්නවා. ඒකනෙ හරක්ට ලයිට් ගහල තියෙන්නෙ.