තනියම එහේ මෙහේ යන්න එපා

Emios

Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    අඩෝ දැන් වාහන උස්සලා තෙල් ටික හින්දලා වාහනේ විසි කරන තත්වයක් තියෙන්නෙ නේද ලංකාවේ.

    ඊළඟ චන්දෙට නාමල්ට චන්දෙ දීලා ජනාධිපති කරා නම් ලංකාවේ එවුන් වඳ වෙලා යනවා.
    Man nan denawa
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Ane ban lankawe genuta pepper spray karanna taram hayyak ne.pepper spray eka puke gahan ei onenan

    Pepper spray is good when you are living in a developed country and you have to deal with white thieves. Sri Lankan people are more familiar with spicy stuff. At the minimum, females will need to carry a flame thrower to have the same effect.
     
    • Like
    Reactions: AZee RoXx

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    අපේ පැත්තේ කරන්ට් ගිය වෙලාවේ, පාරේ ටෝච් එක අල්ලන් ගිය අක්කා කෙනෙක්ගේ phone එක උදුරන් ගිහිල්ලා. බයික් එකේ ආපු එකෙක් වැඩේ දීලා තියෙන්නේ. Iphone 11 එකක්. අපරාදේ ☹️
     
    • Sad
    Reactions: aneasarayana

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අපේ පැත්තේ කරන්ට් ගිය වෙලාවේ ටෝච් එක අල්ලන් ගිය අක්කා කෙනෙක්ගේ phone එක උදුරන් ගිහිල්ලා. බයික් එකේ ආපු එකෙක් වැඩේ දීලා තියෙන්නේ. Iphone 11 එකක්. අපරාදේ ☹️

    එරොසන්, 2ඔසාම, නකමුරා වගේ එවුන් මේ දවස් වල ගම වටේ කැරකෙනවා ඇති රෑට රෑට. ඕකුන් ඒකතමයි දැන් රට තියෙන තත්වෙට කැමතියි කියන්නෙ… @erozan

    Man nan denawa

    රාජපක්සලා මෙහෙමම දිගටම වැඩේ කරගෙන ගිහින් gene pool එක clean කරලා දුන්නොත් නම් උන්ට බනින්න බැහැ..
    ------ Post added on Jun 26, 2022 at 5:41 PM