තනියම~කේන්දරය~බලාගමු..!!!

madsugath

Member
Nov 30, 2008
505
18
0
Gampaha
ela ela.. mage horoscope eka balana balana minissu eka eka deval kianne.. kavru etta kianvada dan ne.. matama balaa ganna puluwan nam ela.. :)
 

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    පසිංගල් ගලක් තියෙන මුද්දක් පලදවන්නේ මොන අපල වලටද කියල දන්නවද කව්රු හරි...


    :shocked::shocked: ඔයා ඒකක් පලදවගෙනද ඉන්නෙ
    13.gif
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    මචන් මේ සමහර කොටුවල මොනවත් නැත්තම් අවුල්ද බන් :(
    2,5,6,8,9,10 මොනවත්ම නැ බන් :(
     

    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0
    මචන් මේ සමහර කොටුවල මොනවත් නැත්තම් අවුල්ද බන් :(
    2,5,6,8,9,10 මොනවත්ම නැ බන් :(

    අවුල් කියල උඹ දිහා බැලුවම පේනවනේ මචන්. :lol::lol::lol: