මචන් මේ සමහර කොටුවල මොනවත් නැත්තම් අවුල්ද බන්
2,5,6,8,9,10 මොනවත්ම නැ බන්![]()






උබ බෙල්ලේ එල්ලන් ඉන්න ගල කාගේද බන්..මම වගේ පන්සිල් පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙනවනම් ඔය කිසිම ගලක් පලදින්න ඕනෙ නෑ..........

monawath nathnam ube monawa hari adui....allala balapan..tiyenawada kiyala![]()




අවුල් කියල උඹ දිහා බැලුවම පේනවනේ මචන්.![]()




මම වගේ පන්සිල් පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙනවනම් ඔය කිසිම ගලක් පලදින්න ඕනෙ නෑ..........