nodakin higana trip2018 ගියා solo bike ride එකක්.. one day.
හොරණ- අවිස්සාවේල්ල - යටියන්තොට - ලක්ෂපාන - මස්කෙළිය - නෝර්වුඩ් - බොගවන්තලාව - බලන්ගොඩ - රත්නපුර - හොරණ
350 km -. උදේ 7 - රෑ 8 එනකොට
බලපු තැන්
ඕලු ඇල්ල - ලක්ෂපාන ඇල්ල - ඇබර්ඩින -
Gartmore falls- morray falls -
හොඳ පණ ගියා.. වැස්ස ටත් අහු වුණා..
නමුත් අවිවාදයෙන් කියන්න පුළුවන් ජීවිතේට අමතක නොවන හොදම ට්‍රිප් එකක්.
bike ride ekak gihin hawasata star class beach side hotel ekaka nawathila kaala beela pahuwada surfing yanna oona




යන්න කලින් යන පැති තුන හතරක් ගැන පොඩි අයිඩියා එකක් ඔලුවෙ තියාගෙන ආවම ලේසිය්