තනියම ට්‍රිප් ගියපු උන් ඉන්නවද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    2018 ගියා solo bike ride එකක්.. one day.
    හොරණ- අවිස්සාවේල්ල - යටියන්තොට - ලක්ෂපාන - මස්කෙළිය - නෝර්වුඩ් - බොගවන්තලාව - බලන්ගොඩ - රත්නපුර - හොරණ

    350 km -. උදේ 7 - රෑ 8 එනකොට
    බලපු තැන්
    ඕලු ඇල්ල - ලක්ෂපාන ඇල්ල - ඇබර්ඩින -
    Gartmore falls- morray falls -

    හොඳ පණ ගියා.. වැස්ස ටත් අහු වුණා..
    නමුත් අවිවාදයෙන් කියන්න පුළුවන් ජීවිතේට අමතක නොවන හොදම ට්‍රිප් එකක්.
    nodakin higana trip
    bike ride ekak gihin hawasata star class beach side hotel ekaka nawathila kaala beela pahuwada surfing yanna oona
     
    HmNRazor

    Well-known member
  • Monada e athal?
    මොනාද කියලා අහ අහ ඉන්නේ නැතුව ගිහින් බලපන් ඩෝ! ටුවරිස් සීසන් එක අල්ලලා පලයන්, රට බඩ්ඩක් හෙම ටෝක් උනොත් උබට :yes::rofl::lol:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    154058690_194135982468656_822611278693773611_n.png

    from FB
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ගිහිල්ලත් තියනවා. ලබන මාසෙත් යනවා.
    ඒක වෙනම අතල් එකක්. බයික් එකේ යමන් යනවනම්
    ටර්ගට් තියාගෙන යන්න එපා. ඉන්න තැන් බුක් කරලා යන්නත් එපා බයික් එකේ යනවා නම්.
    Ai e
     
    • Like
    Reactions: SK29

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,366
    719
    113
    ගිහිල්ලත් තියනවා. ලබන මාසෙත් යනවා.
    ඒක වෙනම අතල් එකක්. බයික් එකේ යමන් යනවනම්
    ටර්ගට් තියාගෙන යන්න එපා. ඉන්න තැන් බුක් කරලා යන්නත් එපා බයික් එකේ යනවා නම්.
    ai ban e
     
    • Like
    Reactions: SK29

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,472
    875
    113
    thaniyama gihin thiyei... gmana iwara weddi man wagema thaniyen giya ekek seta una.. ithin thaniyama neme...
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    කොටුවට ගියා. එවෙලෙට තියෙන ට්‍රේන් එකක හරි බස් එකක හරි නැග්ගා. යන ගමන් නවතින්න තැනකුත් බුකින් එකක් දා ගත්තා. හරි සිම්පල් :rolleyes: යන්න කලින් යන පැති තුන හතරක් ගැන පොඩි අයිඩියා එකක් ඔලුවෙ තියාගෙන ආවම ලේසිය්
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    2018 ගියා solo bike ride එකක්.. one day.
    හොරණ- අවිස්සාවේල්ල - යටියන්තොට - ලක්ෂපාන - මස්කෙළිය - නෝර්වුඩ් - බොගවන්තලාව - බලන්ගොඩ - රත්නපුර - හොරණ

    350 km -. උදේ 7 - රෑ 8 එනකොට
    බලපු තැන්
    ඕලු ඇල්ල - ලක්ෂපාන ඇල්ල - ඇබර්ඩින -
    Gartmore falls- morray falls -

    හොඳ පණ ගියා.. වැස්ස ටත් අහු වුණා..
    නමුත් අවිවාදයෙන් කියන්න පුළුවන් ජීවිතේට අමතක නොවන හොදම ට්‍රිප් එකක්.

    අවිස්සාවේල්ල - යටියන්තොට - ලක්ෂපාන

    😑 මේ කෑලෑව දකිනකොටත් එපා වෙනවා. හැම weekend මං ගෙදර යනකොට වහිනවා
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,003
    13,905
    113
    126
    Hogwarts
    Mn vagema thaniyen giya kellek hamba una mata...den eya bendalath athi...contacts tibba huga kaalayak...great memories
    Gahuwada:yes:

    මොනාද කියලා අහ අහ ඉන්නේ නැතුව ගිහින් බලපන් ඩෝ! ටුවරිස් සීසන් එක අල්ලලා පලයන්, රට බඩ්ඩක් හෙම ටෝක් උනොත් උබට :yes::rofl::lol:
    Eka parak kella ekka pidurangala nagiddi me wage solo travel karana korian kellek wa set una chat ekata . Mekiwa tiyala eki ekka naginna hituna ewele😆
    ------ Post added on Nov 13, 2021 at 10:18 AM
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ගිහිල්ලත් තියනවා. ලබන මාසෙත් යනවා.
    ඒක වෙනම අතල් එකක්. බයික් එකේ යමන් යනවනම්
    ටර්ගට් තියාගෙන යන්න එපා. ඉන්න තැන් බුක් කරලා යන්නත් එපා බයික් එකේ යනවා නම්.
    ehema gihin inna place set karaganne kohomada