inna then book karala yanna epa kiyanne ei?? ethakota koheda nawathinne??ගිහිල්ලත් තියනවා. ලබන මාසෙත් යනවා.
ඒක වෙනම අතල් එකක්. බයික් එකේ යමන් යනවනම්
ටර්ගට් තියාගෙන යන්න එපා. ඉන්න තැන් බුක් කරලා යන්නත් එපා බයික් එකේ යනවා නම්.
re wela nawathinna thenak hoya ganna beri unoth mokada karanne??
උණවටුන / හික්කඩුව පැතිවල ඉබාගාතේ ගියා මම ඉස්සර ට්‍රිප් යනවා කියලා