තනියම පිපිරෙන Samsung දුරකථන අතරට iPhone 7 දුරකථනයත් එ&#34

maduprasad

Active member
  • Sep 13, 2006
    926
    149
    43
    තනියම පිපිරෙන Samsung දුරකථන අතරට iPhone 7 දුරකථනයත් එ&#34

    පහුගිය කාලේ ඉදලා ජංගම දුරකථන වෙළෙදපළට ආපු අලුත්ම දුරකථන රැසක් පිපිරීමට ලක්වුණා කියන එක මේ වෙන කොට හැමෝම වගේ දන්න දෙයක්නේ. iPhone 7

    හැමෝම දන්න විදිහට එහෙම පිපිරීමට ලක්වුනේ Samsung සමාගමෙන් නිෂ්පාදනය කරපු Samsung Galaxy Note 7 සහ Samsung Galaxy Note 2 කියන ජංගම දුරකථන දෙකයි.

    මේ පිපිරීම් එක්ක හැමෝ Apple iPhone වලට හොද කියන්න ගත්තා.

    එහෙත් තනියම පිපිරෙන්න දෙන්න බැහැ කියා වගේ හරියට Apple සමාගම විසින් අලුතින්ම වෙළෙදපොළට හදුන්වා දුන් iPhone 7 ජංගම දුරකථනයත් පිපිරීමට ලක්වෙලා.

    මේක වෙලා තියෙන්නේ භාවිතයේදී නම් නෙමෙයි. පිපිරීමට ලක්වුනු Apple iPhone 7 ජංගම දුරකථනය කඩසාප්පුවක අලෙවි කරන්න ප්‍රදර්ශනයට තබා තිබියදී තමයි මේ විදිහට පිපිරිලා තියෙන්නේ.

    කොහොමවුනත් මේ පිපිරීමටත් හේතුව දුරකථනයේ බැටරියයි.

    ඔයාලම බලන්නකෝ iPhone 7 දුරකථනය පිපිරීමට ලක්වෙලා තියෙන හැටි…..

    2o9yskm1.jpg
    2o9yskm12.jpg
    2o9yskm13.jpg
    2o9yskm14.jpg
    2o9yskm15.jpg



    gossipking.lk
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,302
    1,337
    113
    box eka athule pupuranawa kiyanne store karanakota hari widihata wala tiyala na
    onema battery tiyana electronic device ekak hari store ekeaka standerds walata tibbe nathnam pupueanawa
    athe tiyagena innakota pipuruwoth anna ethana prashneyak
    meka box eka athule off karala tiyeddi pupueanawa kiyanne nam wena kathawak
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    ai ban me phone mehema pupuranne...isis eke un sat ekakwath me company walata ringala phone athule bomba hadala yawanna try karanawada danne na...dawena prasna oi mewa...