තනියම පිපිරෙන Samsung දුරකථන අතරට iPhone 7 දුරකථනයත් එ"
පහුගිය කාලේ ඉදලා ජංගම දුරකථන වෙළෙදපළට ආපු අලුත්ම දුරකථන රැසක් පිපිරීමට ලක්වුණා කියන එක මේ වෙන කොට හැමෝම වගේ දන්න දෙයක්නේ. iPhone 7
හැමෝම දන්න විදිහට එහෙම පිපිරීමට ලක්වුනේ Samsung සමාගමෙන් නිෂ්පාදනය කරපු Samsung Galaxy Note 7 සහ Samsung Galaxy Note 2 කියන ජංගම දුරකථන දෙකයි.
මේ පිපිරීම් එක්ක හැමෝ Apple iPhone වලට හොද කියන්න ගත්තා.
එහෙත් තනියම පිපිරෙන්න දෙන්න බැහැ කියා වගේ හරියට Apple සමාගම විසින් අලුතින්ම වෙළෙදපොළට හදුන්වා දුන් iPhone 7 ජංගම දුරකථනයත් පිපිරීමට ලක්වෙලා.
මේක වෙලා තියෙන්නේ භාවිතයේදී නම් නෙමෙයි. පිපිරීමට ලක්වුනු Apple iPhone 7 ජංගම දුරකථනය කඩසාප්පුවක අලෙවි කරන්න ප්රදර්ශනයට තබා තිබියදී තමයි මේ විදිහට පිපිරිලා තියෙන්නේ.
කොහොමවුනත් මේ පිපිරීමටත් හේතුව දුරකථනයේ බැටරියයි.
ඔයාලම බලන්නකෝ iPhone 7 දුරකථනය පිපිරීමට ලක්වෙලා තියෙන හැටි…..

gossipking.lk