තනියම Logos Design කරගමුද?

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    photoshop tutorials tikak denna

    ෆොටෝශොප් ලින්ඩාගේ ටියුටෝරියල් සෙට් එකක් තියෙනවා මචං මේ Illustrator කරන කෙනාගෙම CC one-on-One සෙට් එකක්. වෙලාවක Fire_Bird කැමති උනොත් ආයේ ත්‍රෙඩ් එකක් දම්මවන්නම් ඒ ටිකත් දම්මලා. බලමු. එතකන් මෙන්න මේ ත්‍රෙඩ් එකේ ලින්ක් ටික බාගන්න. මේ Top Secrets of Photoshop ලෝකේ හොඳම Photoshop Tutorials සෙට් එක. 18.8 GB ඔක්කොම ටික. මේ ටික නම් ටොරන්ට්ස් තියෙන්නේ මචං. සිපීඩ් එක ගැන නම් දන්නේ නෑ කොහොමද කියලා. මම මේ ටික ඩිරෙක්ට් බා ගත්තේ ඉස්සර Filestream එකේ 10 GB දුන්න කාලේ.

     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Thanks machoo....

    Downloading.....
    :D:D:D:D:D:D:D

    3wrqf.jpg
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ඔක්කොම download කළා බන්...
    බොහොම ස්තුතියි..
    ගොඩාක් දෙනෙක්ට වටියි..
    7160033.gif


    You must spread some Reputation around before giving it to Fire_Bird again.