තනියෙම ඉන්න කොට සෙල්ෆ් ඩෙෆෙන්ස්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    තනියෙම ඉන්න කොට සෙල්ෆ් ඩෙෆෙන්ස්

    කොකේන් වගේ මත් ද්‍රව්‍ය ලග තබා ගත්තොත් ඒක වරදක්නෙ,
    මම පත්තර වල කියවලා තියෙනවා සමහර මිනිස්සු කොකේන් ලග තියාගෙන නැහැ .හැබැයි කවුරු හරි බෑග් එකට වාහනේට දලා තියෙලා අහු උනත් ජිවිතාන්තය දක්වා හිරේ දානවා.ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද බන් ,කවුරු හරි අපේ තරහා කාරයෙක් එහෙම දෙයක් කලොත් ඉවරයිනෙ
    මට නම් බයයි බන් මෙහෙම නීතියක් හරියට නැති රටක ඉන්න.මොකද උබලට නම් අම්මා,තාත්තා ,ගෑනි හරි ඉන්නවා මට කවුරුත් නැහැ ඔහොම දෙයක් උනොත්.පොලිසියෙන් ගුටි කාලා රටේ නැති අපහස විදලා හිරෙ ලගින්න වෙන්නෙ.දන්නවනෙ ලන්කවෙ පොලිසියෙ නිතිය ක්‍රියාත් මක කරන ආයතනවල හැටි,උබලා ලොකු මිනිහෙක් නෙමෙයි නම් බොරු වරද්දක් උනත් ඇත්ත හොය හොය ඉන්නෙ නැහැ .
    ඒක නිසා මම බලුවෙ මෙන්න මේ ටික කරන්න

    හොන්ද කැමරා ටිකක් ගන්න බෝර්ඩිමටයි ,ගෝ ප්‍රෝ වගේ එකක් බෑග් එකේ හයි කරගන්න,තව හොන්ඩ බැටරි මෙමොරි තියෙන ඵෝන් එකක් ගන්න ඔනෙ
    ,ඒ වගේම ඕන දේයක් ඉක්මනට පෙන්නන්න පුලුවන් විදියට සිස්ටම් එකක් හදා ගන්න
    ,ඔය හිරු දෙරන වගේ චැනල් වල ප්‍රාදේශීය වර්තා කරුගෙ කොන්ටෑක්ස් තියා ගනිල්ලා
    .තව ඔය ගොසිප් සයිට් ,එෆ්බි පේජ් ටිකක් අල්ලන් තියා ගන්න
    ඔය ටික තමයි දැනට හිතුනෙ
    තව ලෝ ටිකක් ඉගෙන ගන්න ඔනෙ සිවිල් ජිවිතේට ඔන වෙන
    අනික නැද්ද ඔය ලෝ ෆිර්ම් එහෙම අපි වෙනුවෙන් පෙනී හිටින අවශ්‍ය වෙලා වට උපදෙස් ගන්න,පෙනි හිටින ,මෙම්බෙර්ශිප් එකක් වගේ ගත්තම මාසෙට ගානක් ගෙවලා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,234
    1
    61,646
    113
    Mother Earth
    මට පේන්නෙ උබ ඒ ෆීල්ඩ් එකේ ඉඳල එක්කො පුනුරුත්තාපනය වෙලා ආපු එකෙක් වගේ. නැත්තම් ඕව ගැන කවුරුත් ඔය තරම් worry වෙන්නෙ නෑ. ඔයිට වැඩිය වොරි වෙන්න ඕන දේවල් කොච්චර තියේද ජීවිතේ.
     
    • Like
    Reactions: Pessimist

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මට පේන්නෙ උබ ඒ ෆීල්ඩ් එකේ ඉඳල එක්කො පුනුරුත්තාපනය වෙලා ආපු එකෙක් වගේ. නැත්තම් ඕව ගැන කවුරුත් ඔය තරම් worry වෙන්නෙ නෑ. ඔයිට වැඩිය වොරි වෙන්න ඕන දේවල් කොච්චර තියේද ජීවිතේ.

    උබලට තේරෙන්නෙ නැහැ බන්,මේ වගේ රටක තනියෙම ඉන්නවා කියන එක .
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට පේන්නෙ උබ ඒ ෆීල්ඩ් එකේ ඉඳල එක්කො පුනුරුත්තාපනය වෙලා ආපු එකෙක් වගේ. නැත්තම් ඕව ගැන කවුරුත් ඔය තරම් worry වෙන්නෙ නෑ. ඔයිට වැඩිය වොරි වෙන්න ඕන දේවල් කොච්චර තියේද ජීවිතේ.

    Waraddak nokara life time hire innawata wada monada bn worry wenna thiyana de?:baffled:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    :Dආයෙත් අහලා...තමන්ගේ හිත දන්නවනේ තමන් නිවැරදි කියලා...රන්ජන් කිව්වේ...

    ඌත් ඕවා රෙකෝර්ඩ් කරන්න ඇත්තෙ ආරක්ශාවට.තනියෙම ඉන්න මනුස්සය්නෙ
    ,ඒත් අන්තිමට ඒවා ඌටම පාරා වල්ලක් උනා
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබ යුස් කරනවා නම් උබේ blood ටෙස්ට් එකකින් අහුවෙනවා. බෑග් එකේ තිබිල අහු උනා නං ෆින්ගර් ප්‍රින්ට් තියෙනවා බේරෙන්න :P
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    උබ යුස් කරනවා නම් උබේ blood ටෙස්ට් එකකින් අහුවෙනවා. බෑග් එකේ තිබිල අහු උනා නං ෆින්ගර් ප්‍රින්ට් තියෙනවා බේරෙන්න :P

    Ela ela mawubima pattare tibba ewa boruda ban,:sorry: