තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සරමෙං අදින්නේ..
    උඹමයි සුදා..

    මෝල කුලප්පු වෙච්ච කෙල්ලෙක් පාටයි.. ඕකුන් එක්ක පවුල් කන්ඩ අමාරුයි බං.. දුර ගමන් එහෙම යන්නෙ පරිස්සමින් හාමිනේව තනි කරලා..:rofl: අන්සතු ප#යවල් තමන් සතු කරගන්න බලාවි..:baffled:
    :rofl: හා :rofl::rofl::rofl:


    :rofl:
    11.gif
    :D


    11.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇද අස්සක මකුණු දැලක් කඩන්න දුන්න
    ඔබේ වල් කම අමතක කර නිදන්නේ කොහොම ...
    වෙරලදිගේ ඇවිදින් මන් නැග තාප්පෙට ....
    ජනේලයෙන් රිංගලා ඇදට එන්නද ...

    දවසක් දවසක් ගානේ මෙහෙ කොටු පැනලා ...
    එක දවසක් රැ ගෙදරට මම අසුවිලා ...
    අමතක කර ලන්නට බෑ මම බයවිලා ....
    ආදරේ කියා දුන්නේ මකුළු මල්ලිලා ....

    දැවුනත් දැවුනත් මගේ හිත ඇද යට ඉදලා ..
    අවුලක්
    නම් නැ අයෙත් මම එමි පැනලා ...
    අමතක කර ලන්නේ නැතුව කොස්සක් සොයලා ...
    ඇද ඇතුලේ අස් කරන්න කිබුහුං යනවා....
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ හිනාව නවත්තල දෙනවකො ඔයි ....:rofl::rofl::rofl::D:D:rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:
    11.gif

    ඇද අස්සක මකුණු දැලක් කඩන්න දුන්න
    ඔබේ වල් කම අමතක කර නිදන්නේ කොහොම ...
    වෙරලදිගේ ඇවිදින් මන් නැග තාප්පෙට ....
    ජනේලයෙන් රිංගලා ඇදට එන්නද ...

    දවසක් දවසක් ගානේ මෙහෙ කොටු පැනලා ...
    එක දවසක් රැ ගෙදරට මම අසුවිලා ...
    අමතක කර ලන්නට බෑ මම බයවිලා ....
    ආදරේ කියා දුන්නේ මකුළු මල්ලිලා ....

    දැවුනත් දැවුනත් මගේ හිත ඇද යට ඉදලා ..
    අවුලක්
    නම් නැ අයෙත් මම එමි පැනලා ...
    අමතක කර ලන්නේ නැතුව කොස්සක් සොයලා ...
    ඇද ඇතුලේ අස් කරන්න කිබුහුං යනවා....
    :shocked: :cool: :rofl::rofl: U got some moves bro :rofl:
    Sira :yes::love:
    11.gif

    elazzzzzz

    11.gif
    Thanks pappe :D