තනිවූ_ප්‍රින්ස්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහද ජාතික තරුණ සේවා සභාව හැදුවේ:lol::lol:

    අදහස සහ ක්‍රියාත්මක කිරීම රැකිරක්ෂා හා තරුණ කටයුතු ඇමති වෙලා හිටිය කාලේ රනිල් වික්‍රමසිංහ:yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒකත් පතාගෙන ආව කරුමය වෙන්න ඇති බන්. කොහොමට රටේ ජනප්‍රිය වෙච්ච කලාකරුවෙක්ද? මේක තමයි බන් මනුෂ්‍ය ජීවිතය කියන්නේ. මේ හොදට ඉන්න කෙනාට හෙට වෙද්දී මොනවා වෙයිද කියලා කියන්න බෑ. ජීවිතේ අනිත්‍යයි. බුදුරජානන් වහන්සේ දේශනා කරේ ඒකයි බන් :(

    :(:(
    ow thamunta deyak wenakan oka gena kawuruwath hithanne na. sad
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හම්බ කරාට වැඩක් නැහැ හම්බ කරන සල්ලි කීයක් හරි එකතු කරගන්නත් ඕන.එහෙම උනානම් ඔය එක එකාගෙන් හිගා කන්න ඕන නැහැ.එක එකා එනකන් බලන් ඉන්න ඕනත් නැහැ.නිතරම හිතන්න ඕන තමන්ට තමන් විතරයි කියලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හම්බ කරාට වැඩක් නැහැ හම්බ කරන සල්ලි කීයක් හරි එකතු කරගන්නත් ඕන.එහෙම උනානම් ඔය එක එකාගෙන් හිගා කන්න ඕන නැහැ.එක එකා එනකන් බලන් ඉන්න ඕනත් නැහැ.නිතරම හිතන්න ඕන තමන්ට තමන් විතරයි කියලා.
    ලගදි මේක මම අත්දකීමෙන් දැක්ක ෆ්‍රෙඩි සිල්වගෙන්. රටම හිනස්සලා මිනිහා අන්තිම කාලේ අඩ අඩ හිටියා. ලන්කාවෙ කලාවේ අන්තිම ඔක තමයි හුගක් අයගේ. ඒ අතින් විජේ නන්දසිරි වගේ ඇයො ග්‍රේට්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හදිසි අනතුරකදී නං ඒක ගැලපෙන්නේ නෑ තමයි. හැබැයි ඔපරේෂන් එකක් වගේ නං අසාර්ථක උනාම ඉස්පිරිතාලෙට සල්ලිත් ගෙවන්න වෙන එක ටිකක් අසාධාරණයි වගේ.

    ඉතින් උන් බලෙන් එන්න කියලා නවත්තගත්තේ නැහැනේ.අනික ප්‍රින්ස්ට තිබ්බේ මොලේ සෛල වල දුර්වලතාවයක්.එහෙම කෙනෙක් ආයේ ගොඩ දාන එක ලේසි නැහැ ඕනම රටක.ඔපරේෂන් එකක් කරලා වැරදුනානම් ඔන්න හොස්පිටල් එක තමා වග කියන්න ඕන.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලගදි මේක මම අත්දකීමෙන් දැක්ක ෆ්‍රෙඩි සිල්වගෙන්. රටම හිනස්සලා මිනිහා අන්තිම කාලේ අඩ අඩ හිටියා. ලන්කාවෙ කලාවේ අන්තිම ඔක තමයි හුගක් අයගේ. ඒ අතින් විජේ නන්දසිරි වගේ ඇයො ග්‍රේට්.

    අන්න මිනිස්සු.:yes:බලපන් ඔය කීර්ති පැස්කුවෙල් එහෙම.මිනිහත් ගායකයෙක්නේ..ගේ නිකන් මාළිගාව වගේ.මිනිහා අවුරුදු 30ක් සිගරට් බීලා.පැයකට සිගරට් එකක් ගහනවලු.ඊට පස්සේ මිනිහම හිතලා මේ කරන්නේ හොද දෙයක් නෙමෙයි කියලා.ඊට පස්සේ සිගරට් බොන එක නවත්තලා.ඒ සල්ලිත් ඉතුරු කරලා තමා දැන් ඔය අතට පයට වැඩකාරයෝ එහෙම තියාගෙන ආතල් එකේ ඉන්නේ.ඕනම මිනිහෙක් වැරදි කරනවා,සල්ලි නාස්ති කරනවා හැබැයි ඒක එක කාලෙකදී නවත්තන්න ඒ මිනිහා දැනගන්න ඕන.නැත්නම් ඉතින් හුප්පේ තමා.මැරෙන්න වෙන්නේ හිගන්නෙක් වගේ.මේවා කාටත් හොද පාඩම්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අන්න මිනිස්සු.:yes:බලපන් ඔය කීර්ති පැස්කුවෙල් එහෙම.මිනිහත් ගායකයෙක්නේ..ගේ නිකන් මාළිගාව වගේ.මිනිහා අවුරුදු 30ක් සිගරට් බීලා.පැයකට සිගරට් එකක් ගහනවලු.ඊට පස්සේ මිනිහම හිතලා මේ කරන්නේ හොද දෙයක් නෙමෙයි කියලා.ඊට පස්සේ සිගරට් බොන එක නවත්තලා.ඒ සල්ලිත් ඉතුරු කරලා තමා දැන් ඔය අතට පයට වැඩකාරයෝ එහෙම තියාගෙන ආතල් එකේ ඉන්නේ.ඕනම මිනිහෙක් වැරදි කරනවා,සල්ලි නාස්ති කරනවා හැබැයි ඒක එක කාලෙකදී නවත්තන්න ඒ මිනිහා දැනගන්න ඕන.නැත්නම් ඉතින් හුප්පේ තමා.මැරෙන්න වෙන්නේ හිගන්නෙක් වගේ.මේවා කාටත් හොද පාඩම්.

    ඔව් කීර්ති දැන් සිගරට් බොන උන්ට කවුන්සලින් දෙනවා, පොර හොද මනුස්සයා.. තමන්ටත් දෙයක් කරලා කලාවටත් දෙයක් කලා. කලාවට හිටගෙන කලත් වැඩක් නැ අන්තිමට දරු පවුල හිගමනේ නම්.. සල්ලි හම්බ උනාම කාලා බීලා ජොලි කලාට කමක් නැ තනිකඩ කාලෙ පවුල් පන්සල් උනාම නම් පුලුවන් කාලේ හම්බු කරන්න ඔනා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මධු මාධව ගේ ප්‍රතිපත්ති සහ ඔහුගේ ක්‍රමවේදයන් මා අනුමත නොකලත් ඕනෑම දෙකට බෙල්ල කඩාගෙන එන මනුස්සයෙක්. ඒ අතින් අනෙක් උන්ට වඩා මධුමාධව සිය ගුණයකින් හොඳයි. මොනවා උනත් මම මධුම ධාවට රෙස්පෙක්ට් කරනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් උන් බලෙන් එන්න කියලා නවත්තගත්තේ නැහැනේ.අනික ප්‍රින්ස්ට තිබ්බේ මොලේ සෛල වල දුර්වලතාවයක්.එහෙම කෙනෙක් ආයේ ගොඩ දාන එක ලේසි නැහැ ඕනම රටක.ඔපරේෂන් එකක් කරලා වැරදුනානම් ඔන්න හොස්පිටල් එක තමා වග කියන්න ඕන.
    ප්‍රින්ස් ගැන නෙවේ බන් පොදුවේ මම කිවේ. ඔපරේෂන් එකක් කරලා වැරදුනොත් ලෙඩාගෙන් සල්ලි ගන්න එක අසාධාරණයි ටිකක්. සමහර උන් ඉන්නව මැරෙන්න ළඟ බව දැන දැනත් රටේ නැති බෙහෙත් ගෙනත් ගහනව බිලට දාන්න. අන්තිමට ලෙඩා මැරිලත් ලක්ෂ ගානක බිලක් එනව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රින්ස් දැන් කාලේ බස් ගායකයෝ වගේ කුලකයට දාල තිබුන නිසාද මේ. මළගෙදරට එන එක නිකන් මදිකමක් වගේ ද දන්නේ නෑ නෙ ශාස්ත්‍රීය ගායකයින්ට.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ප්‍රින්ස් ගැන නෙවේ බන් පොදුවේ මම කිවේ. ඔපරේෂන් එකක් කරලා වැරදුනොත් ලෙඩාගෙන් සල්ලි ගන්න එක අසාධාරණයි ටිකක්. සමහර උන් ඉන්නව මැරෙන්න ළඟ බව දැන දැනත් රටේ නැති බෙහෙත් ගෙනත් ගහනව බිලට දාන්න. අන්තිමට ලෙඩා මැරිලත් ලක්ෂ ගානක බිලක් එනව.
    නිකන් බේත් දෙන්නේ නැ මචන්. හැම බේතකටම කලින් ලෙඩාගේ බාරකාරයො දැනුවත් කරනවා. උන් ඒ වෙලාවට කොටියක් කිව්වත් හා කියනවා, පස්සේ ලෙඩ මලාම බිලට කේස් දානවා. කිසිම බෙතක් ලෙඩෙකුට දෙන්නේ නැ කන්සෙන්ට් නැතුව ප්‍රයිවට් හොස්පිටල් වල. ආන්ඩුවේ වගේ නර්ස් ඇවිත් බෙදාග්න බෙදාගෙන යන්නේ නැ. ආන්ඩුවේ හොස්පිටල්වල බලහන් ලෙඩෙක් දන්නවද කියල දුන්නු බේත්, අඩු තරමේ තමන්ගේ ලෙඩේවත් වාට්ටුවෙන් එලියට එනකොට. එවා කියන්නෙත් නැ. ඒත් ප්‍රයිවට් හොස්පිටල් බිලක් අරගෙන බලහන්. දුන්නු පැනඩොල් පෙත්ත ලිව්ව ඩොකාගේ ඉදන් දුන්න නර්ස්ගේ ඩෙටා පවා තියෙනවා. ආයේ කට උත්තර නැ බෙත් මාරු උනොත්.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    :(මොනා උනත් බන් ලෝකෙට ණය කාරයෙක් වෙලා මැරෙන එකත් පවක් නේද.හොස්පිටල් එකේ ලක්ෂ 25 ක බිලත් නොගෙවා මිනිය අරන් තියෙන්නේ.:(

    උඹ නවලෝක රෝහලේ නේද? ජයන්ත අනිත් කලා කාරයින්ගෙ නම් බිල් අයින් කරල දානවා. මේ අසරණ මිනිහට තමයි ඔක්කොම......
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකන් බේත් දෙන්නේ නැ මචන්. හැම බේතකටම කලින් ලෙඩාගේ බාරකාරයො දැනුවත් කරනවා. උන් ඒ වෙලාවට කොටියක් කිව්වත් හා කියනවා, පස්සේ ලෙඩ මලාම බිලට කේස් දානවා. කිසිම බෙතක් ලෙඩෙකුට දෙන්නේ නැ කන්සෙන්ට් නැතුව ප්‍රයිවට් හොස්පිටල් වල. ආන්ඩුවේ වගේ නර්ස් ඇවිත් බෙදාග්න බෙදාගෙන යන්නේ නැ. ආන්ඩුවේ හොස්පිටල්වල බලහන් ලෙඩෙක් දන්නවද කියල දුන්නු බේත්, අඩු තරමේ තමන්ගේ ලෙඩේවත් වාට්ටුවෙන් එලියට එනකොට. එවා කියන්නෙත් නැ. ඒත් ප්‍රයිවට් හොස්පිටල් බිලක් අරගෙන බලහන්. දුන්නු පැනඩොල් පෙත්ත ලිව්ව ඩොකාගේ ඉදන් දුන්න නර්ස්ගේ ඩෙටා පවා තියෙනවා. ආයේ කට උත්තර නැ බෙත් මාරු උනොත්.
    බාරකාරයෝ දැනුවත් කරාට බන් උන් දන්නේ නෑ නෙ මේක ගහන්න අත්‍යවශ්‍යම බෙහෙතක්ද කියල. ජීවිතේ බේරගන්න ඕනේ හින්ද බාරකාරයෝ ගාන බලන්නේ නෑ නෙ.

    ඔහොම බිලක් ආවම මේ දීල තියෙන බෙහෙත් අනවශ්‍යයි වගේ තේරුනොත්, නැත්තන් මිල වැඩියි වගේ නං, ඒ ගැන පැමිණිලි කරන්න පුලුවන්ද ? ඒ කියන්නේ ඉස්පිරිතාලෙන් බිල වැඩිකරන්න ඕනෙකමට අනවශ්‍ය විදිහට අධික මිල බෙහෙත් දීල නං. අධික මිලක් අය කරලා නං.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලන්කාවේ කලාවත් නිකන්
    දවසේ කුලියට වැඩ කරනව වගේ නෙ
    බන්. කලාවට අමතරව වෙන දෙයක්
    නොකල කෙනෙක් නම් අනිවා මෙහෙම
    තමා වෙන්නෙ.