තනි ඇහැට ඇඩේන ලිපියක් ඕනේ

poornarm

Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    තනි ඇහැට ඇඩේන ලිපියක් ඕනේ

    මචන්ලා මට පොඩි help 1k ඕනේ උබලගෙන්

    මට කෙල්ලෙක්ට දෙන්න හොද article 1k ඕනේ.
    article 1k කිව්වට පොඩි ලිපියක් ඕනේ.

    ඔය ජීවිතය ගැන ආදරය ගැන යාළුකම ගැන කියවෙන ලිපියක.
    හැබැයි හොදට feel වෙන 1ක් වෙන්න ඕනේ.

    මට හදිස්සියට ජංජාලෙන් ඕව හොයාගන්න බැහැ මචන්ලා.
    අනේ පුළුවන් නම් උදව්වක් දීපල්ලකෝ....
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    රිදිලා™;15603277 said:
    දැන් කාලේ ලිවුමක් ලියන එකෙක් ගැන ඇහුවමයි :P

    නැහැ නැහැ සහෝ ලිවුමක් නෙමේ මට ඕනේ නිකන් article 1ක් වගේ 1ක්. නිකන් පිස්සු කොර වෙන 1ක්.