[/B]
මචන් මන් කරන්න හිතන් ඉන්නෙ මෙහෙම.
බ්ත්ති වල මුලු කඩල base ගහල උස්සන්න.ඒත් එතකොට ගෙ මෑදින් column වදිනව.එහෙම උනාම හය්ය ඈති කියල කියනව.එත් හෑමතනම කනු තියෙනකොට පට්ට කෑතයි.එත් planner කෙනෙක් කිව කෑත නෑති වෙන්න කනු ටික ගහන්න පුලුවන් කියල.මට හරියටම දෑන ගන්න ඔනෙ මෙ වෑඩෙන් වියදම double වෙයිද කියල මචන් 
ow slab eke bara hitinne base walawal walinui kanu walainui
foundatin ekata hitine bitti wara bara witarai
kon walin kadala base waalawak dala madi wei bun ge maddenut kadala base danna wei
natnam loku base walawal ge issarahata dala ge eliyata pannapan wenama attiwaramak dala etakota parana gedara bitti walata yana bara adu wena nisa
engineer kenek gen ahapan