තනි තට්ටුවෙ නිවසක් තට්ටු දෙකක් කරන්න

StillStanding

Member
Feb 20, 2016
491
62
0
අපරාදෙ සල්ලි
හොඳම වැඩේ කාමරේක ඉන්න ගමන් ඉතුරුවා සේරම කඩලා හදපන්
එලියෙන් වලවල් කපලා, කණු ගහලා හදන්න පුලුවන් ඒත් වියදම වැඩී
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    [/B]

    මචන් මන් කරන්න හිතන් ඉන්නෙ මෙහෙම.

    බ්ත්ති වල මුලු කඩල base ගහල උස්සන්න.ඒත් එතකොට ගෙ මෑදින් column වදිනව.එහෙම උනාම හය්ය ඈති කියල කියනව.එත් හෑමතනම කනු තියෙනකොට පට්ට කෑතයි.එත් planner කෙනෙක් කිව කෑත නෑති වෙන්න කනු ටික ගහන්න පුලුවන් කියල.මට හරියටම දෑන ගන්න ඔනෙ මෙ වෑඩෙන් වියදම double වෙයිද කියල මචන් :(:(


    ow slab eke bara hitinne base walawal walinui kanu walainui
    foundatin ekata hitine bitti wara bara witarai

    kon walin kadala base waalawak dala madi wei bun ge maddenut kadala base danna wei

    natnam loku base walawal ge issarahata dala ge eliyata pannapan wenama attiwaramak dala etakota parana gedara bitti walata yana bara adu wena nisa

    engineer kenek gen ahapan
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    ඕක කරන්න බැරි දෙයක් නෙමෙයි. හැබැයි පදින්චි වෙලා ඉන්න ගමන් බැහැ. ලාභද පාඩුද කියන එක තීරනය වෙන්නෙ දැන් සැලැස්ම හා අලුත් සැලැස්ම අනුව. අනිත් එක දැන් තියෙන ගේ අවුරුදු 30-40 පරන එකක් නම් කඩල අලුතින් හදන එක තමයි හොඳ.
    වාසි:
    බිම් මහලෙ බිත්ති වල අත්තිවාරමට සහ බිත්ති වලට යන වියදම සහ කාලය ඉතිරි වීම. හැබැයි කණු දාන්න බිත්ති වල සමහර තැන් කඩන්න වෙනව (පොලොවත් සමග)

    අවාසි:
    අපිට අවශ්‍ය සැලසුමට ගේ හදාගන්න බෑ.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මුලින්ම හොඳ ප්ලෑන් එකක් කරගන්න ඕනි මචන්.පළපුරුදු ගෘහ නිර්මාණ ශිල්පියෙක්/සැලසුම් ශිල්පියෙක් හම්බවෙලා මේ වැඩේ කරගන්න වෙනවා.

    බිත්ති කඩලා කණු දානවා කියන්නේ වියදම් දෙක වෙන වැඩක්.ඒක නිසා කනු දාද්දී බිත්ති කඩන්න නැතුව බිත්ති වලට පිටින් කණු දාන්න පුලුවන්.මෙහෙම කණු දැම්මාම පිට පෙනුම කැත වෙන්න පුලුවන්.ඒක හින්දා තමයි හොඳ පළපුරුදු කෙනෙකුට කියලා ප්ලෑන් එක ඇඳ ගන්න කිව්වේ.

    උඹ ගෙදර පදින්චි වෙලා ඉන්නවනම් වැඩේ කරන්න කරදරයි.මගේ අදහස නම් මාස 6 කට විතර කුලියට ගෙයක් හොයා ගනින්.මොකද ස්ලැබ් එක දාද්දී දැනට තියෙන වහල ගලවන්න ඕනි.වහල ගැලෙව්වම උබලාට ස්ලැබ් එක දානකම් තෙමි තෙමි තමයි ඉන්න වෙන්නේ.බාස්ලා වැඩ කරන වෙලාවකට ගෙදර ගෑනු කෙනෙකුට බාත් රූම් යන්නවත් බෑ. සමහර විට ඉලෙක්ට්‍රිකල් පැත්තත් අලුතින් කරන්න වෙයි.උඹලා ගෙදර පදින්චි වෙලා ඉන්න නිසා සාමාන්‍ය විදියට ස්ලැබ් එකක් දාන්න බෑ.pre cast ස්ලැබ් වගේ ක්‍රමයකට යන්න වෙනවා.කණු දාද්දී සිවිල් ඉන්ජිනේරුවෙක්ට කියලා ස්ට්‍රක්චරල් ඩිසයින් එක කරගන්න.


    වියදම් නම් මචන් සෑහෙන සැරයි.

    :)
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    ඔහොම කියනවද බන් හෙන ගහනවා වගේ...:eek::eek::eek:
    ඇත්තනේ බන් කියල තියන්නේ
    කොහොමත් තට්ටු දෙකට හදනවනම් බේස් වලවල් දාල තමා පටන් ගන්නේ... ඕව නැතුව හදල කෙලවගන්නවා මිසක්.:no::no::no::no: