තනි පුද්ගල වයාපාර BUSINESS REGISTRATION එකකින් paysheet නිකුත් කරන්න පුලුවන්ද?
lakmal561 Active member Apr 3, 2020 83 220 43 Aug 27, 2020 #1 තනි පුද්ගල වයාපාර BUSINESS REGISTRATION එකකින් paysheet නිකුත් කරන්න පුලුවන්ද? Reactions: D_Mad and The Kingslayer
banda065 Well-known member Apr 20, 2007 4,515 6,212 113 Aug 27, 2020 #2 Puluwan mama danna tharamin paysheet ekakata ehema regulatory background ekak na Reactions: The Kingslayer and lakmal561
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Aug 27, 2020 #3 පුළුවන්.. මම කරනවා, කිසි ප්‍රශනයක් නැහැ.. ආදායම්බදු ගෙවන්න පුළුවන් නම් තනි පුද්ගල ව්‍යාපාර වලින් පේ ශීට් මොනවද? ඔයා ඊපීඑෆ් ඊටීඑෆ් ගෙවනවනේ Reactions: The Kingslayer, D_Mad and lakmal561
පුළුවන්.. මම කරනවා, කිසි ප්‍රශනයක් නැහැ.. ආදායම්බදු ගෙවන්න පුළුවන් නම් තනි පුද්ගල ව්‍යාපාර වලින් පේ ශීට් මොනවද? ඔයා ඊපීඑෆ් ඊටීඑෆ් ගෙවනවනේ
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 27, 2020 #5 bump bro Reactions: Rated_R, lakmal561 and The Kingslayer
thelaa rox Well-known member Feb 23, 2009 15,405 431 83 37 lonley planet Aug 28, 2020 #6 aniwaryenma puluwan www.Enlight.lk