තනි පුද්ගල වයාපාර BUSINESS REGISTRATION එකකින් paysheet නිකුත් කරන්න පුලුවන්ද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පුළුවන්.. මම කරනවා, කිසි ප්‍රශනයක් නැහැ..
    ආදායම්බදු ගෙවන්න පුළුවන් නම් තනි පුද්ගල ව්‍යාපාර වලින් පේ ශීට් මොනවද?
    ඔයා ඊපීඑෆ් ඊටීඑෆ් ගෙවනවනේ