මං අහලා තියෙන විදියට බෑ බන්. ඒකයි පොඩ්ඩක් දාලා බැලුවෙ මේකෙ.Moko bari ? mama ehama ekak ahuwe ada
3000k wage 1 year
------ Post added on Mar 27, 2021 at 11:57 AMOya sim deliver karanawa neda? Mokakda use karana delivery method eka? Details dennako
එහෙම එකක් මාත් අහල තියෙනව. කවුරුහරි දන්න කෙනෙක් හරියට රිප්ලයි එකක් දායි.මං අහලා තියෙන විදියට බෑ බන්. ඒකයි පොඩ්ඩක් දාලා බැලුවෙ මේකෙ.
------ Post added on Mar 27, 2021 at 11:57 AM
ඒක තමයි. බලමුකෝ දන්න කෙනෙක් කියාවි නෙඑහෙම එකක් මාත් අහල තියෙනව. කවුරුහරි දන්න කෙනෙක් හරියට රිප්ලයි එකක් දායි.
ඔව්. දන්න කෙනෙක් පොඩ්ඩක් කියමු බලන්න හරියටමYoutube චැනල් එකක් තිබ්බා දවසක් රජයේ අයට බෑ කියලා එදාම තමයි මම ඇහුවේ හැබැයි මම දැකලා තියෙනවා රජයේ අයත් ව්‍යාපාර කරනවා. ඔය කතාව බොරුවක් වෙන්න පුළුවන්
Thank youරජයේ සේවකයෙක්ගෙ නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බෑ. (ආදායම් බදු ගෙවන්න සිදුවෙනවාලූ). අනිත් අයගේ නමින් කරගෙන යන අය ඕනෑ තරම් ඉන්නවා.
ව්‍යාපාරය ලියාපදිංචියට විතරක් මූලික ප්‍රාග්ධනයට අනුව මුදල වෙනස් වෙනවා. උදා - රු 300000 ට අඩු නම් රු 500. ව්‍යාපාරය ආරම්භ කරපු දවසෙ ඉඳන් ව්‍යාපාරය ලියාපදිංචි කරන දවසට වෙනකන් දවසට රු 100 ක්. වෙළඳ බලපත්‍රයට වෙනම අය කරනවා නගර සභාවෙන්. ඒක ව්‍යාපාරයේ ස්වාභාවය අනුව තමයි තීරණය වෙන්නේ.