තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    01. මචන්ලා රජයේ සේවකයින්ට ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න බෑ නේද?

    02. දැන් තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න කීයක් ගන්නවද?
     
    • Like
    Reactions: hodakolla

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    Moko bari ? mama ehama ekak ahuwe ada :D

    3000k wage 1 year
    මං අහලා තියෙන විදියට බෑ බන්. ඒකයි පොඩ්ඩක් දාලා බැලුවෙ මේකෙ.

    Oya sim deliver karanawa neda? Mokakda use karana delivery method eka? Details dennako
    ------ Post added on Mar 27, 2021 at 11:57 AM
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මං අහලා තියෙන විදියට බෑ බන්. ඒකයි පොඩ්ඩක් දාලා බැලුවෙ මේකෙ.

    ------ Post added on Mar 27, 2021 at 11:57 AM
    එහෙම එකක් මාත් අහල තියෙනව. කවුරුහරි දන්න කෙනෙක් හරියට රිප්ලයි එකක් දායි.
     
    • Like
    Reactions: shadow134

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    එහෙම එකක් මාත් අහල තියෙනව. කවුරුහරි දන්න කෙනෙක් හරියට රිප්ලයි එකක් දායි.
    ඒක තමයි. බලමුකෝ දන්න කෙනෙක් කියාවි නෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,165
    12,710
    113
    38
    Youtube චැනල් එකක් තිබ්බා දවසක් රජයේ අයට බෑ කියලා එදාම තමයි මම ඇහුවේ හැබැයි මම දැකලා තියෙනවා රජයේ අයත් ව්‍යාපාර කරනවා. ඔය කතාව බොරුවක් වෙන්න පුළුවන්
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    Youtube චැනල් එකක් තිබ්බා දවසක් රජයේ අයට බෑ කියලා එදාම තමයි මම ඇහුවේ හැබැයි මම දැකලා තියෙනවා රජයේ අයත් ව්‍යාපාර කරනවා. ඔය කතාව බොරුවක් වෙන්න පුළුවන්
    ඔව්. දන්න කෙනෙක් පොඩ්ඩක් කියමු බලන්න හරියටම
     
    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    රජයේ සේවකයෙක්ගෙ නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බෑ. (ආදායම් බදු ගෙවන්න සිදුවෙනවාලූ). අනිත් අයගේ නමින් කරගෙන යන අය ඕනෑ තරම් ඉන්නව‍ා.
    ව්‍යාපාරය ලියාපදිංචියට විතරක් මූලික ප්‍රාග්ධනයට අනුව මුදල වෙනස් වෙනවා. උදා - රු 300000 ට අඩු නම් රු 500. ව්‍යාපාරය ආරම්භ කරපු දවසෙ ඉඳන් ව්‍යාපාරය ලියාපදිංචි කරන දවසට වෙනකන් දවසට රු 100 ක්. වෙළඳ බලපත්‍රයට වෙනම අය කරනවා නගර සභාවෙන්. ඒක ව්‍යාපාරයේ ස්වාභාවය අනුව තමයි තීරණය වෙන්නේ.
     
    • Like
    Reactions: lvcs and fallend

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    විධායක ශ්‍රේණියේ කෙනෙක්ට තමයි දන්න විධියට අවුල තියෙන්නේ.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    රජයේ සේවකයෙක්ගෙ නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බෑ. (ආදායම් බදු ගෙවන්න සිදුවෙනවාලූ). අනිත් අයගේ නමින් කරගෙන යන අය ඕනෑ තරම් ඉන්නව‍ා.
    ව්‍යාපාරය ලියාපදිංචියට විතරක් මූලික ප්‍රාග්ධනයට අනුව මුදල වෙනස් වෙනවා. උදා - රු 300000 ට අඩු නම් රු 500. ව්‍යාපාරය ආරම්භ කරපු දවසෙ ඉඳන් ව්‍යාපාරය ලියාපදිංචි කරන දවසට වෙනකන් දවසට රු 100 ක්. වෙළඳ බලපත්‍රයට වෙනම අය කරනවා නගර සභාවෙන්. ඒක ව්‍යාපාරයේ ස්වාභාවය අනුව තමයි තීරණය වෙන්නේ.
    Thank you ❤️
     
    • Love
    Reactions: Nirosh969