තනි ශිංහල අාණ්ඩුවේ නායකයාගෙන් කටාරයේ එමීර්වරයාට දුරකථන ඇමතුමක්…!

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,620
    16,527
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ දී කටාරයේ එමීර්වරයා වන, අමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී ට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වේ.

    ඊයේ පෙරවරුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු බව කටාර් රජය තහවුරු කරයි.

    දෙරට අතර සහයෝගීතාව වර්ධනය කළ හැකි ආකාරය පිළිබද රාජ්‍ය නායකයන් දෙදෙනා පැවැත් වූ එම දුරකථන සංවාදය තුළ සාකච්ඡුා වූ බව පැවසේ.
     
    • Haha
    Reactions: SLhuman