ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ දී කටාරයේ එමීර්වරයා වන, අමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී ට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වේ.
ඊයේ පෙරවරුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු බව කටාර් රජය තහවුරු කරයි.
දෙරට අතර සහයෝගීතාව වර්ධනය කළ හැකි ආකාරය පිළිබද රාජ්ය නායකයන් දෙදෙනා පැවැත් වූ එම දුරකථන සංවාදය තුළ සාකච්ඡුා වූ බව පැවසේ.