තනුජක_ආමන්ත්‍රණය

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    කෙනෙක් වාහනයක් එලවද්දි ඔහු රියදුරෙක්. රෝහලේ ප්‍රතිකාර කරද්දි වෛද්‍යවරයෙක්. ඒ වගේම රෝහලක ප්‍රතිකාර ලබද්දි රෝගියෙක්. ගෙදරට බිරිදට ස්වාමි පුරැෂයෙක්. දරැවන්ට පියෙක්.

    ඉතිං එහෙනන් මෙතන ඔහු සාමාජිකයෙක්. ඔහු කරන සේවය අනුව ඔහුට ගැලපෙන විදිහට ආමතන්ත්‍රණය කරාම ඒක හොදටම ප්‍රමාණවත්.
     
    • Like
    Reactions: D_Mad

    dinushka95

    Member
    Oct 20, 2008
    61
    10
    0
    සේරම හරි කියමු
    ඒත් අර තනුජක ගිහින් රෙඩ්_ෆ්‍රේම් හම්බුනා කියපුවා
    රෙඩා මූ ඉස්සරහම බීලා අහසට වෙඩි තියපු කතා එහෙම අමූලික බොරු නේද?
    :rofl:

    meka koheda tibune?:rolleyes:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    එහෙම තමයි ඉතිං බං මේකේ විවිධ වෘතිකයෝ ඉන්නවා. එක එක වර්ගයේ මිනිස්සු ඉන්නවා. මේකට එන කෙනෙක් ඕනෙම ආකාරයේ ආමන්ත්‍රණයකට එකග වෙලා තමයි මේකට එන්නේ. මේකෙදි වයස් බේද නෑ. රැකියාව අනුව උස්මිටිකම් නෑ හැමෝම සමානයි. ඒ නිසා ආමන්ත්‍රණය ගැන හිතන්න එපා. ඒක තනූජකට ගැටලුවක් නැත්තන් උඹලා හිතන්න එපා. ඒ විදිහ තනූජකට ගැටලුවක් තිබුනනම් එයා මෙච්චර කල් එලකිරි එන්නෙ නෑ.


    yes
     

    redcow

    Member
    Jun 11, 2014
    11
    4
    3
    මේකේ තමන්ගේ වෘත්තිය මුලින්ම මාකට් කරන්න ගත්තේ දතා. ඒකගේ නපුංසක වැඩ නිසා තව එවින් වෘත්තිය මාකට් කරන්න පටන් ගත්තා.දෙවෙනි කෙනා රත්තරන් කියන ඉන්ජිනියර්. දතාට උගේ වෘත්තිය හෝ පට්ටන්තර නොකියා ආවනම් මේකේ බලු පුකක්වත් තරම් ගනන් ගන්නේ නැති අදහස් තියෙන පොන්නයෙක්.දැන් තනූජක කියන ඩයල් එකත් පටන් අරගෙන. මොකෙක් හරි අම්ම අහවල් එකා කියාගෙන ආවම උන්ට පුක දෙන්න සෙට් එකකුත් මේකේ ඉන්නවා. කොල්ලො වැටෙන්නේ නැති කෙල්ලොත් ඉන්නව.කෙල්ලොද පොන්නයොද දන්නේ නෑ.ඔන්ලයින් පොන්නයො කෙල්ලො වගේම හැසිරෙන්නේ.උන්ව ඉම්ප්‍රෙස් කරන්න අර වෘත්තිය කියාගෙන එන වුන් මේකේ ඉන්න සුලු ‍රැකියා කරන මෙම්බර්ස්ලට ගරහනවා.අඩෝ උඹ වගේ හාල් කෑල්ලක් මම නෙවෙයි.උඹ මොකෙක්ද බන්? උඹට මෝනාද තියෙන්නේ?
    මෙහෙම කරන්න දෙන්න බෑ.මොකද මේකේ ඉන්න බහුතරය ජොබ් එක, කුලය මාකට් කරන අය නෙවෙයි.මේකේ හාමුලා සහ දාසයො නෑ.කරුනාකරලා මම අහවල් එකා කීවම පුක දෙන්න එපා.හැමෝම එකයි කියලා ඉන්න.පොඩි වාසි වලට ආත්මයම පාවා දෙන්න එපා.