තබ්ලා ප්රශ්නයක් මචං ලා, මචී ලා, මට තබ්ලාව පුරුදු වෙන්න ආසයි. කොහෙන්ද තබ්ලාවක් මිලදී ගන්නේ? කීයක් විතර වෙනවද? :cool: අනික තමයි මට වම් අත නම් වැඩිය පාලනයක් නෑ... කබ්ලාව අත් දෙකෙන්ම ගහන නිසා අවුලක් වෙයි ද මන්දා :growl: ස්තූතියි කිව්වා ඕං