තබුත්තේගම ඉන්නෙ කවුද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    එතන යන්නේ රාජපක්ෂ ලංකාවට කරන දේම තමා.

    දානයක් දෙන්න කෝල් කරපංකෝ බන්. උබට පැහැදිලි වෙයි ඇයි කියලා. දානේ අරන් ගිහින් බලන්න හොදටම පැහැදිලි වෙයි
    ඇත්තද බන් පොරට දානේට ඕන සල්ලි කියන්නේ. දානෙට සල්ලි පොරගේ අක්ක කෙනෙක්ගේ හෝටලේකට දුන්නම දානේ පන්සලට හෝටලෙන් ගෙනල්ල දෙනවා කියන්නේ. මේකෙම එකෙක් තමා කමෙන්ට් එකක් දාලා ඕක කිව්වේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ඔව් බන්, පොරගේ අක්කායි අක්කගේ මිනිහයි හොටෙල් එකක් කරනවා, එතනම තියෙනවා සිල්ලර කඩයක් එක්ක, අට පිරිකර කඩයක්.

    දානේ හදාන් එන අයට කියනවා, දුර ඉදන් දානෙ හදාන් එන්න එපා, දවල් වෙද්දි පිරුනු වෙනවා හොටෙල් එකක් තියෙනවා ලග එකෙන් ගන්න පුලුවන් කියලා.

    හොටෙල් එකෙන් කෑම වලට 50,000ක් කියමුකො. ගියාම කියනවා 50,000ක් නෙවේ කීවේ 100,000ක් කියලා ඔහොම දත ගලවනවා බන්.

    ඊට පස්සෙ ඔය ආරාන්‍යසේනාසනේ අඩු පාඩු ගොඩක් කියනවා යන්න කලින්, බඩු ජාති තමා ඔවා අරන් ගියාම බ්‍රශ්, හාපික් , සබන්, සෙරෙප්පු අන්න ඔවා යනවා අක්කාගේ මිනිහා කරන සිල්ලර කඩේට.

    සිවුරු ටිකයි අටපිරිකරයි යනවා , අක්කාගේ මිනිගාගේ අටපිරිකර කඩේට 😑

    ( දානේ වල නම් බන් බීෆ් , චිකන්, පොර්ක් ඔක්කොන තියෙනවා බන්, කුකුලා එහෙම රොස් කරලා ගෙනල්ලා එවෙලෙ කපලා ගන්නෙ)

    දානේ මූ කනකොට දානෙ බෙදන්න එහෙම අපිට යන්න බෑ, දානෙ බෙදන්නෙ මුගේ අක්කා, මස්සිනා, ඔය පවුලෙ උන් ටික, දානෙ දෙන මනුස්සයාව දානේ දෙන තැනින් එලියට දාල දොර වහනවා බන්. ජනෙලෙන් බැලුවොත් තමා ඉතිං පෙන්නෙ.

    මුගේ පන්සලට ගමේ උන් පට්ට විරුද්දයි බන්, මූට ඔය පොහොට්ටු ආන්ඩුවෙන් රක්ශිත ඉඩමක් ගම්බෙලා බන් එක අල්ලා ගන්න තමා ඔය පුක දීගෙන නටන්නෙ.තාම ඔප්පුව ගන්න පුලුවන් උනාද දන්නෙ නෑ. හැබැයි බන් ඔය කැලේ ඔකා ඔය රෙද්ද අටවන් ඉන්න හින්දා ඔය පැත්තෙ මිනිස්සුන්ගෙ ගේවල්වලට වල් අලි කරදරලු. මේකා අලියො උගේ පැත්තට අවොත් ගම් පැත්තට එලවනවා.

    අනික මූ ෆුල් සැප විදලා ඉන්නවා 😅 කිසිම දුක මෙනෙහි කරන පාටක් නෑ. චීස් බෝලෙ වගෙ ඉන්නවා. ඇක්වා අවුඩි KDH අලුත් වාහන ගොඩක් තියෙනවා පවුලට.

    ගමේ උන් නම් ඔකට අහු වෙන්නෙ නෑ ලු බන්. යුටියුබ් ෆෙස්බුක් එකෙන් දුරපලාත් වල මිනිස්සුව රවට්ටලා හොරාකනවා ලු බන්. ඔකයි වෙන්නෙ.
     
    එහා පැත්තේ මෑණියන්ට කියන්න ඕන. දේවත්වෙන් අදහන්නේ පොරව.

    ඉතින් උඹල ඔහොම දානයක් දුන්නද එක පාරක් හරි?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහා පැත්තේ මෑණියන්ට කියන්න ඕන. දේවත්වෙන් අදහන්නේ පොරව.

    ඉතින් උඹල ඔහොම දානයක් දුන්නද එක පාරක් හරි?

    ඔව් බන්, තාත්තාගේ අවුරුද්දෙ දානෙ බන්.ඒක කාලකන්නියා කෑවා.

    අපි ආය ඊට පස්සෙ ලක්ශ දෙකක් විතර වියදම් කරලා ආයෙ වෙනම දානයක් දුන්නා 😑 වෙන පන්සලකට
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Umbawa thabuwa kiyanne u mara thattayek ne.

    ඔතන තව සින් එකක් උනා. අපිට දානෙ දීල තිබ්බෙ 3/14 වෙනිදා. මූට අපි කෝල් කරා 3/11 ඉදන් මූගේ ඔය මගුලට එන පාර අහන්න මුං අපේ කොල් ගන්නෙ නෑ.

    ඊට පස්සෙ 3/14 උදේ කතා කරලා කියනවා අද එන්න එපා අද ඌට මලගෙදරක යන්න තියෙනවා කියලා.ඊට පස්සෙ ඔතනින් හිත කැඩුනා බන්. සීන් එක අපෙන් දානෙ හදන්න ෆුල් කෑශ් ගත්ත මුං. ගිය ගාන හිගන්නෙක්ට දුන්න කියලා අත ඇරලා වෙන පන්සලකට දෙමු කිව්වා අම්මා කැමති උනේ නෑ. 3/15 වෙනිදා යන්න දාගත්තා.

    3/14 යන්න හිටිය වෑන් කාරයෙගෙන් ඒ අස්සෙ බැනුම් බන් ඌට වෙන හයර් එක්ක යන්න බැරි උනා කියලා. උගේ පොරොන්දු උන ගානෙන් බාගයක් දීල කට වහ ගත්ත පස්සෙ.

    ඊට පස්සෙ 3/15 යන්න ඌට එන්න බැ කියලා වෙන වාහනයක් හොයාන ගියේ.

    මූ තව ඒ අස්සෙ ඔකාගෙ ඔය මගුල අස්සෙ ලිං කපන්න ලක්ශ 4ක් ඉල්ලුවා. 😅

    වෙච්ච දේ පැහැදිලි කරලා කියපන්කො
    උඩ තියෙනවා මචන් දාල
    කියහන්කෝ
    කියලා තියෙන්නෙ මචන්
    මේ දවස්වල අන්ත අසරණ වෙලා ඉන්න අහිංසක දුප්පත් පවුලක් බලලා හාල් එලවලු ටිකකුයි, දරුවන්ට ඉගෙනගන්න පොත්පත් ටිකකුයි අරන් දෙන්න.
    ඔව් බන් ඔක තමා හොදම දේ
    මොකක්ද වෙන්න ඕනෙ....
    වෙන්න තියන දේ උනා බන්
    langadima dane hambei ethanataaaaaaaaaa
    😅
    ------ Post added on Jul 17, 2022 at 11:56 AM
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    ඔතන තව සින් එකක් උනා. අපිට දානෙ දීල තිබ්බෙ 3/14 වෙනිදා. මූට අපි කෝල් කරා 3/11 ඉදන් මූගේ ඔය මගුලට එන පාර අහන්න මුං අපේ කොල් ගන්නෙ නෑ.

    ඊට පස්සෙ 3/14 උදේ කතා කරලා කියනවා අද එන්න එපා අද ඌට මලගෙදරක යන්න තියෙනවා කියලා.ඊට පස්සෙ ඔතනින් හිත කැඩුනා බන්. සීන් එක අපෙන් දානෙ හදන්න ෆුල් කෑශ් ගත්ත මුං. ගිය ගාන හිගන්නෙක්ට දුන්න කියලා අත ඇරලා වෙන පන්සලකට දෙමු කිව්වා අම්මා කැමති උනේ නෑ. 3/15 වෙනිදා යන්න දාගත්තා.

    3/14 යන්න හිටිය වෑන් කාරයෙගෙන් ඒ අස්සෙ බැනුම් බන් ඌට වෙන හයර් එක්ක යන්න බැරි උනා කියලා. උගේ පොරොන්දු උන ගානෙන් බාගයක් දීල කට වහ ගත්ත පස්සෙ.

    ඊට පස්සෙ 3/15 යන්න ඌට එන්න බැ කියලා වෙන වාහනයක් හොයාන ගියේ.

    මූ තව ඒ අස්සෙ ඔකාගෙ ඔය මගුල අස්සෙ ලිං කපන්න ලක්ශ 4ක් ඉල්ලුවා. 😅
    Hithe sanasimata karanna deyak nathi wena line ekak thiyenne issaraha samajaya.
     
    • Like
    Reactions: lasankandy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඔතන තව සින් එකක් උනා. අපිට දානෙ දීල තිබ්බෙ 3/14 වෙනිදා. මූට අපි කෝල් කරා 3/11 ඉදන් මූගේ ඔය මගුලට එන පාර අහන්න මුං අපේ කොල් ගන්නෙ නෑ.

    ඊට පස්සෙ 3/14 උදේ කතා කරලා කියනවා අද එන්න එපා අද ඌට මලගෙදරක යන්න තියෙනවා කියලා.ඊට පස්සෙ ඔතනින් හිත කැඩුනා බන්. සීන් එක අපෙන් දානෙ හදන්න ෆුල් කෑශ් ගත්ත මුං. ගිය ගාන හිගන්නෙක්ට දුන්න කියලා අත ඇරලා වෙන පන්සලකට දෙමු කිව්වා අම්මා කැමති උනේ නෑ. 3/15 වෙනිදා යන්න දාගත්තා.

    3/14 යන්න හිටිය වෑන් කාරයෙගෙන් ඒ අස්සෙ බැනුම් බන් ඌට වෙන හයර් එක්ක යන්න බැරි උනා කියලා. උගේ පොරොන්දු උන ගානෙන් බාගයක් දීල කට වහ ගත්ත පස්සෙ.

    ඊට පස්සෙ 3/15 යන්න ඌට එන්න බැ කියලා වෙන වාහනයක් හොයාන ගියේ.

    මූ තව ඒ අස්සෙ ඔකාගෙ ඔය මගුල අස්සෙ ලිං කපන්න ලක්ශ 4ක් ඉල්ලුවා. 😅

    උඩ තියෙනවා මචන් දාල

    කියලා තියෙන්නෙ මචන්

    ඔව් බන් ඔක තමා හොදම දේ

    වෙන්න තියන දේ උනා බන්

    😅
    ------ Post added on Jul 17, 2022 at 11:56 AM
    අම්මෝ යකෝ තොට දානෙ දෙන්න ගිය ගානෙන් තව කසාදයක් කරගන්න තිබ්බා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Hithe sanasimata karanna deyak nathi wena line ekak thiyenne issaraha samajaya.

    ඔව් බන්.... සිවුර දාන ඉන්නෙත් පපට්ට හොරු දැන් 🙁 අපි දුප්පත් පන්සල් හොයන්න ගිහින් ලංකාවේ ඉන්න පට්ට හොර පවුලට අහු උනේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඔතන තව සින් එකක් උනා. අපිට දානෙ දීල තිබ්බෙ 3/14 වෙනිදා. මූට අපි කෝල් කරා 3/11 ඉදන් මූගේ ඔය මගුලට එන පාර අහන්න මුං අපේ කොල් ගන්නෙ නෑ.

    ඊට පස්සෙ 3/14 උදේ කතා කරලා කියනවා අද එන්න එපා අද ඌට මලගෙදරක යන්න තියෙනවා කියලා.ඊට පස්සෙ ඔතනින් හිත කැඩුනා බන්. සීන් එක අපෙන් දානෙ හදන්න ෆුල් කෑශ් ගත්ත මුං. ගිය ගාන හිගන්නෙක්ට දුන්න කියලා අත ඇරලා වෙන පන්සලකට දෙමු කිව්වා අම්මා කැමති උනේ නෑ. 3/15 වෙනිදා යන්න දාගත්තා.

    3/14 යන්න හිටිය වෑන් කාරයෙගෙන් ඒ අස්සෙ බැනුම් බන් ඌට වෙන හයර් එක්ක යන්න බැරි උනා කියලා. උගේ පොරොන්දු උන ගානෙන් බාගයක් දීල කට වහ ගත්ත පස්සෙ.

    ඊට පස්සෙ 3/15 යන්න ඌට එන්න බැ කියලා වෙන වාහනයක් හොයාන ගියේ.

    මූ තව ඒ අස්සෙ ඔකාගෙ ඔය මගුල අස්සෙ ලිං කපන්න ලක්ශ 4ක් ඉල්ලුවා. 😅

    උඩ තියෙනවා මචන් දාල

    කියලා තියෙන්නෙ මචන්

    ඔව් බන් ඔක තමා හොදම දේ

    වෙන්න තියන දේ උනා බන්

    😅
    ------ Post added on Jul 17, 2022 at 11:56 AM
    පිස්සුද යකෝ ඔය හොර ගණයන්ට ඔහොම පුදන්න? අමාරුවෙන් හම්බ කරන තුට්ටු දෙක. පිස්සුනෙ උඹලාට
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අම්මෝ යකෝ තොට දානෙ දෙන්න ගිය ගානෙන් තව කසාදයක් කරගන්න තිබ්බා.

    😅😂

    ලක්ශ හතර දුන්නෙ නැ බන්. මු ලිං කියන්නෙ අර වගා ලිං වගේ ඒවා කපන්න 😅

    ඊට පස්සෙ හිතට අවුල් දානෙ අවුල් ගිය එකයි. මු අර දාන ශාලාවේ ඉදන් කුකුල් මස් , ඌරු මස්, හරක් මස් කන එකයි දැකලා බන්.

    අනික් එක හමුදුරුවොගෙ අට පිරිකර ටික අක්කා එකීගේ ඇක්වා එකෙ දාගත්තේ 😅 අක්කාට අදින්න වගේ.

    අක්කාගෙ මිනිහා අනික් බඩු ටික කෙලින්ම උගෙ කඩේ අස්සෙ ගිහින් තිබ්බා අපි නැති වෙනකන් ඉදලා.එක දැකලා තිබ්බෙ වෑන් එකෙ ඩ්‍රයිවර්.

    පිස්සුද යකෝ ඔය හොර ගණයන්ට ඔහොම පුදන්න? අමාරුවෙන් හම්බ කරන තුට්ටු දෙක. පිස්සුනෙ උඹලාට

    දැන් නම් දාන සින් වලින් අයින් වෙලා ඉන්නෙ බන්.
    ------ Post added on Jul 17, 2022 at 12:07 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    kirulapana-waren-rpg-2.gif
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    😅😂

    ලක්ශ හතර දුන්නෙ නැ බන්. මු ලිං කියන්නෙ අර වගා ලිං වගේ ඒවා කපන්න 😅

    ඊට පස්සෙ හිතට අවුල් දානෙ අවුල් ගිය එකයි. මු අර දාන ශාලාවේ ඉදන් කුකුල් මස් , ඌරු මස්, හරක් මස් කන එකයි දැකලා බන්.

    අනික් එක හමුදුරුවොගෙ අට පිරිකර ටික අක්කා එකීගේ ඇක්වා එකෙ දාගත්තේ 😅 අක්කාට අදින්න වගේ.

    අක්කාගෙ මිනිහා අනික් බඩු ටික කෙලින්ම උගෙ කඩේ අස්සෙ ගිහින් තිබ්බා අපි නැති වෙනකන් ඉදලා.එක දැකලා තිබ්බෙ වෑන් එකෙ ඩ්‍රයිවර්.

    දැන් නම් දාන සින් වලින් අයින් වෙලා ඉන්නෙ බන්.
    ------ Post added on Jul 17, 2022 at 12:07 PM
    මෙහෙ ඉන්නවා ගල් ගුහාවක තියෙන පන්සලක තනියම ඉන්න හාමුදුරු නමක්. ඒ හාමුදුරුවන්ට විතරයි දානෙ දෙන්නෙ. අර හොරුන්ට නම් දෙන්නෙ නෑ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙහෙ ඉන්නවා ගල් ගුහාවක තියෙන පන්සලක තනියම ඉන්න හාමුදුරු නමක්. ඒ හාමුදුරුවන්ට විතරයි දානෙ දෙන්නෙ. අර හොරුන්ට නම් දෙන්නෙ නෑ

    එහෙම අයට තමා දෙන්න ඔන බන්.
    අපි මෙ කොහෙවත් ඉන්න හොරුට දෙන්නෙ බලං යද්දි

    alawwe place eka try kare nadda

    ඒ මොකක්ද බන්
    ------ Post added on Jul 17, 2022 at 12:33 PM
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඕක බුකියට දාපන් මෙතන කියල කීදෙනාද බලන්නෙ. මහ වේසිගෙ පුතෙක් නෙ මූ. තොට හොද වෑඩේ පුක දෙන්න යනවට
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ඔව් බන්.... සිවුර දාන ඉන්නෙත් පපට්ට හොරු දැන් 🙁 අපි දුප්පත් පන්සල් හොයන්න ගිහින් ලංකාවේ ඉන්න පට්ට හොර පවුලට අහු උනේ.
    Daana nam denne na thattayonta... paw sidda wenawa athi I dont care. Lankawe inne kahakadayo ekekwath wadak na