තබුත්තේගම ඉන්නෙ කවුද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    munta andila puka denna yana moda hingana pakayalata hodama wade 😂 😂 😂



    https://elakiri.com/threads/තබුත්තේගම-ඉන්නෙ-කවුද.1979920/



    ඕකට දානේ දෙන්න ගිය දවස් වල ඕකා ඔච්චර ෆෙමස් වෙලා හිටියේ නෑ බන්. මම මේකේ උන්ගෙන් ත්‍රෙඩ් එකක් එහෙමත් දාල තිබ්බා. ඔය තියෙන්නේ එක. ඔය මම ත්‍රෙඩ් එක දාපු එකෙන් මේකේ ඌව අදහන සෙට් එකක් හිටියා උන් උනත් විස්වස කරේ නෑ ඌ පල් හොරෙක් කියල.
     
    • Like
    Reactions: shenat

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    දෙන දෙයක් බුද්ද ප්‍රමුක මහා සංගයා කියල හිතාගෙන දීපන් , එවෙලෙට එක බාර ගන්න එකා ගැන හිතල හිත අව්ල් කරගන්න එපා , ඒ දෙන දානෙනුත් වැඩක් නැති වෙනවා
     
    • Like
    Reactions: JokerFan

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,219
    9,119
    113
    රජපක්ශ බයියොන්ට කඩේ යනකොට තව මොන කතාද..