
මුගේ අම්මා එහෙම හෙන නාට්‍ය රගපෑවා නේද? ඡන්දෙ දාන්න ගිහින්, hospital ගිහින් එහෙම..පචයගේ අම්මගෙන් ඇත්ත අහන්න එපා කියලා කතාවක් අහල නැද්ද උබ ?![]()
මුගේ අම්මා එහෙම හෙන නාට්‍ය රගපෑවා නේද? ඡන්දෙ දාන්න ගිහින්, hospital ගිහින් එහෙම..
තව දවසයි දෙකයි ඕකෙන් අලන්න වෙන්නෙ . බයියන්ට වදිනව ඔලුව හිල්වෙන්න සිරිලිය ඇදුනහම .වේලි වේලි ඉදපු සෝමාලි උන්ට පාන් දැම්ම වගේ කලකන්නිට සති ගානක් අදන්යන්න පුලුවන් කැම්පේන් වලින් දැන්![]()

ඔහොම එකක් චිචී ත් කිව්වා වගේ මතකයි . . උබ උගෙන් ද කොපි කරේ ??අනුන්ට හුල්ලන්න එපා යකො, උබලත් හම්බහරහල්ල, ඔහොම කුහක කම් කරන නිසා තමා තොපි හැමදාම අනාත
"මෙහෙමයි මචන්, සියා මලාට පස්සේ තමයි ඒ දේපල වසන්තගේ නමට හම්බුනේ"
මේ වගේ අපිට හිතන්න බැරිද?![]()
![]()
කුහක වෙන්න එපා කියලා එකෙක් PM එකකුත් දාලා යකෝතබුත්තේගම තිබ්බ තේවතු ඔක්කොම එයාලගේ ලු තේ ෆැකටරිත් තිබිලා එයාලට.
උබ දන්නවා ද දුටු ගැමුණු රජතුමාට අනුරාධපුර පූජා බූමිය දීල තියෙන්නෙත් සහොදරයාගේ සීයා පප්පා ලු![]()

උබල විස්වාස කරනනෙ එහෙමනෙඔහොම එකක් චිචී ත් කිව්වා වගේ මතකයි . . උබ උගෙන් ද කොපි කරේ ??![]()
එහෙව් එකා කොලබ ඇවිත් සිකුරිටි ජොබ් එකක් කරල නේතබුත්තේගම තිබ්බ තේවතු ඔක්කොම එයාලගේ ලු තේ ෆැකටරිත් තිබිලා එයාලට.
උබ දන්නවා ද දුටු ගැමුණු රජතුමාට අනුරාධපුර පූජා බූමිය දීල තියෙන්නෙත් සහොදරයාගේ සීයා පප්පා ලු![]()
වසන්ත ට පරම්පරා සල්ලි තිබ්බ නම් මොකද බන් සිකියුරිටි ජොබක් කරන්නේ ??උබල විස්වාස කරනනෙ එහෙමනෙ