තබුත්තේගම නිව් ප්‍රභූ !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,362
    166,744
    113
    එකමත් එක රටක
    EBDUQwe.jpeg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,744
    113
    එකමත් එක රටක
    :lol: :lol::lol: මුගේ අම්මා එහෙම හෙන නාට්‍ය රගපෑවා නේද? ඡන්දෙ දාන්න ගිහින්, hospital ගිහින් එහෙම..
    පචයගේ අම්මගෙන් ඇත්ත අහන්න එපා කියලා කතාවක් අහල නැද්ද උබ ?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    අනුන්ට හුල්ලන්න එපා යකො, උබලත් හම්බහරහල්ල, ඔහොම කුහක කම් කරන නිසා තමා තොපි හැමදාම අනාත
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    වේලි වේලි ඉදපු සෝමාලි උන්ට පාන් දැම්ම වගේ කලකන්නිට සති ගානක් අදන්යන්න පුලුවන් කැම්පේන් වලින් දැන් 🤦😆
     
    • Like
    Reactions: tas and skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වේලි වේලි ඉදපු සෝමාලි උන්ට පාන් දැම්ම වගේ කලකන්නිට සති ගානක් අදන්යන්න පුලුවන් කැම්පේන් වලින් දැන් 🤦😆
    තව දවසයි දෙකයි ඕකෙන් අලන්න වෙන්නෙ . බයියන්ට වදිනව ඔලුව හිල්වෙන්න සිරිලිය ඇදුනහම . :lol: :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,744
    113
    එකමත් එක රටක
    අනුන්ට හුල්ලන්න එපා යකො, උබලත් හම්බහරහල්ල, ඔහොම කුහක කම් කරන නිසා තමා තොපි හැමදාම අනාත
    ඔහොම එකක් චිචී ත් කිව්වා වගේ මතකයි . . උබ උගෙන් ද කොපි කරේ ?? :unsure:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    "මෙහෙමයි මචන්, සියා මලාට පස්සේ තමයි ඒ දේපල වසන්තගේ නමට හම්බුනේ"

    මේ වගේ අපිට හිතන්න බැරිද? :eek: 👆

    තබුත්තේගම තිබ්බ තේවතු ඔක්කොම එයාලගේ ලු තේ ෆැකටරිත් තිබිලා එයාලට.

    උබ දන්නවා ද දුටු ගැමුණු රජතුමාට අනුරාධපුර පූජා බූමිය දීල තියෙන්නෙත් සහොදරයාගේ සීයා පප්පා ලු 😂
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,988
    113
    දෙහිවල
    තබුත්තේගම තිබ්බ තේවතු ඔක්කොම එයාලගේ ලු තේ ෆැකටරිත් තිබිලා එයාලට.

    උබ දන්නවා ද දුටු ගැමුණු රජතුමාට අනුරාධපුර පූජා බූමිය දීල තියෙන්නෙත් සහොදරයාගේ සීයා පප්පා ලු 😂
    කුහක වෙන්න එපා කියලා එකෙක් PM එකකුත් දාලා යකෝ :eek:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඔහොම එකක් චිචී ත් කිව්වා වගේ මතකයි . . උබ උගෙන් ද කොපි කරේ ?? :unsure:
    උබල විස්වාස කරනනෙ එහෙමනෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,744
    113
    එකමත් එක රටක
    තබුත්තේගම තිබ්බ තේවතු ඔක්කොම එයාලගේ ලු තේ ෆැකටරිත් තිබිලා එයාලට.

    උබ දන්නවා ද දුටු ගැමුණු රජතුමාට අනුරාධපුර පූජා බූමිය දීල තියෙන්නෙත් සහොදරයාගේ සීයා පප්පා ලු 😂
    එහෙව් එකා කොලබ ඇවිත් සිකුරිටි ජොබ් එකක් කරල නේ :ROFLMAO:

    උබල විස්වාස කරනනෙ එහෙමනෙ
    වසන්ත ට පරම්පරා සල්ලි තිබ්බ නම් මොකද බන් සිකියුරිටි ජොබක් කරන්නේ ??
    ------ Post added on Sep 17, 2025 at 12:56 PM