මම හිතන්නේ චිචීගේ ලෙක්චර් පඩිය එකතු කරලා තාත්තව ට්‍රිප් එක එක්කන් යන්න ඈතිමුන්ට කොහෙද යකෝ තමන් ගෙ මුදල්.
මහින්ගෙ අවුරුදු 10 මංත්‍රී පඩිය එක්කහු කලත් ඔය ගමන්ට සල්ලි ඇතිද බං![]()
තමන්ගේ බරට සමානව රත්තරං දෙන්නත් එපැයි![]()
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (24) උදෑසන ඉන්දියාවේ තිරුපති දේවාලයට ගොස් ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ දෙදින පෞද්ගලික සංචාරයක නිරතව සිටින අතරතුර අගමැතිවරයා තිරුපති දේවාලයට ගොස් තිබේ.
අග්‍රමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස වෙනුවෙන් එම දේවාලයේ විශේෂ ආශිර්වාද පූජාවක් පවත්වා තිබේ.
![]()
Source: දෙරණ
මම හිතන්නේ චිචීගේ ලෙක්චර් පඩිය එකතු කරලා තාත්තව ට්‍රිප් එක එක්කන් යන්න ඈති

වේදිකාවේ මාර බෞද්ධයා..හැබැයි අමුඩේ ගහන් කැබැලිත්තේ බිම පෙරලෙනවා කපුවෙක් කිවුව ගමන්..පුද්ගලික මුදලින් නම් ගියේ ඇයි මාධ්‍ය නිවේදනයක් දාල කියන්නේ පුද්ගලික මුදලින් තමා සංචාරය ගියේ කියල. නිකං හරියට කලින් රජයේ සල්ලි වලින් සවාරි ගිහින් වැරැද්දට අහු උන කෙනෙක් වගේ වෙනවනේ ...අපරාදෙනේ රජය අතින් වියදම් කරන් මාධ්‍ය නිවේදන දාන්නෙ...නියම බෞද්ධයෝ හැබැයි මෙච්චර කල් ඉන්දියාවේ ගිහින් ඒත් හැමදාම යන්නේ තිරුපති. ජීවිතේට බුද්ධගයාව ට ගිහින් නෑ ඕක මම හිතන්නේ.