තමන්ගේම මුදලින් තිරුපති ගිය අගමැති..

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    243333404_624548508707367_6876527133106250856_n.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුන්ට කොහෙද යකෝ තමන් ගෙ මුදල්.
    මහින්ගෙ අවුරුදු 10 මංත්‍රී පඩිය එක්කහු කලත් ඔය ගමන්ට සල්ලි ඇතිද බං 😂😂
    මම හිතන්නේ චිචීගේ ලෙක්චර් පඩිය එකතු කරලා තාත්තව ට්‍රිප් එක එක්කන් යන්න ඈති
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (24) උදෑසන ඉන්දියාවේ තිරුපති දේවාලයට ගොස් ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ඉන්දියාවේ දෙදින පෞද්ගලික සංචාරයක නිරතව සිටින අතරතුර අගමැතිවරයා තිරුපති දේවාලයට ගොස් තිබේ.

    අග්‍රමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

    අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස වෙනුවෙන් එම දේවාලයේ විශේෂ ආශිර්වාද පූජාවක් පවත්වා තිබේ.

    tgE2NlB.jpeg

    ❤️

    Source: දෙරණ

    උගේ පුද්ගලික මුදල් කියන්නේ කොහොමත් අපේ සල්ලිනේ බං... 😂😂
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    මම හිතන්නේ චිචීගේ ලෙක්චර් පඩිය එකතු කරලා තාත්තව ට්‍රිප් එක එක්කන් යන්න ඈති
    🤔
    එහෙනම් තාත්තයි පුතයි නඩු කතා කරලා හොයපුවත් එකතු කරන්න ඇති
    ඇයි නාවික හමුදා පඩිය 😋
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    පුද්ගලික මුදලින් නම් ගියේ ඇයි මාධ්‍ය නිවේදනයක් දාල කියන්නේ පුද්ගලික මුදලින් තමා සංචාරය ගියේ කියල. නිකං හරියට කලින් රජයේ සල්ලි වලින් සවාරි ගිහින් වැරැද්දට අහු උන කෙනෙක් වගේ වෙනවනේ ... :sorry:🥴 අපරාදෙනේ රජය අතින් වියදම් කරන් මාධ්‍ය නිවේදන දාන්නෙ...නියම බෞද්ධයෝ හැබැයි මෙච්චර කල් ඉන්දියාවේ ගිහින් ඒත් හැමදාම යන්නේ තිරුපති. ජීවිතේට බුද්ධගයාව ට ගිහින් නෑ ඕක මම හිතන්නේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    රටේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය බඩු ගන්න බැහැ ඩොලර්ස් නැහැ කියලා . රටේ දෙවනි පුරවැසියා එහෙම තත්වෙකදී ඩොලර්ස් නාස්ති කරන පුද්ගලික සචාර යන එක හරිද ?
     
    • Like
    Reactions: malakadss

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,224
    9,122
    113
    පුද්ගලික මුදලින් නම් ගියේ ඇයි මාධ්‍ය නිවේදනයක් දාල කියන්නේ පුද්ගලික මුදලින් තමා සංචාරය ගියේ කියල. නිකං හරියට කලින් රජයේ සල්ලි වලින් සවාරි ගිහින් වැරැද්දට අහු උන කෙනෙක් වගේ වෙනවනේ ... :sorry:🥴 අපරාදෙනේ රජය අතින් වියදම් කරන් මාධ්‍ය නිවේදන දාන්නෙ...නියම බෞද්ධයෝ හැබැයි මෙච්චර කල් ඉන්දියාවේ ගිහින් ඒත් හැමදාම යන්නේ තිරුපති. ජීවිතේට බුද්ධගයාව ට ගිහින් නෑ ඕක මම හිතන්නේ.
    වේදිකාවේ මාර බෞද්ධයා..හැබැයි අමුඩේ ගහන් කැබැලිත්තේ බිම පෙරලෙනවා කපුවෙක් කිවුව ගමන්..
     
    • Haha
    Reactions: Janithsl88

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113

    තමන්ගේම මුදලින් ??? :eek: ගෙදර ප්‍රින්ට් කරපුවද ඒ කියන්නේ. පොඩ්ඩක් කන්ෆියුස් උනා.​