තමන්ගෙ උසට සරිලන බර

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    තමන්ගෙ උසට සරිලන බර

    අපි හැමෝම ශරීර වලින් එක සමාන නහැ.සමහරු උසයි, සමහරු මිටියි.මහතයි,කෙට්ටුයි අදී නොයෙක් ප්‍රමණයන්ගෙන් වෙනස්.එත් ඔබ දැනගෙන සිටියාද ඔබේ උසට හරියන බර කොපමණ විය යුතුද කියලා.දන්න අයත් ඇති.

    නොදන්න අයට පුලුවන් බලාගන්න තමන්ගෙ උසට සරිලන බර කොපමණද කියලා.



    10537118_10203796160618380_334314419029234574_n.jpg



    :cool::cool:
     
    • Like
    Reactions: ~Titi~

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    අඩෝ මම මේකේ මද හරියේ එකකට ගැලපෙන්න ඉන්නවා සතුටුයි මද්‍යස්ථ පොරක් උන එකට :D