තමන්ගෙ ම මිනිස්සු

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    මට කොවිඩ් හැදිල කෑම බීම ගෙන්න ගන්නවත් විදියක් නැතුව හිටිය බෝඩිමේ. අම්මට එන්න කිව්වට ආවෙ නෑ බන්. පට්ට කලකිරුණා මම කවදාවත් හිතුවෙ නෑ අම්මා උනත් එහෙමයි කියල. මට දැන් අම්මා අතෑරලා ම දාන්න හිතෙනවා. උගන්නන්න එයා දුක් විදින්න ඇති. ඒ නිසා මම හැමදාම හොදට සැලකුව. ඒත් මට දැන් එපා වෙලා බන්. අම්ම එහෙම තත්වෙක හිටිය නම් මම හැමදේම දාලා යනවා අම්ම හැමදේට ම වඩා මම ලෙඩ වෙනවටත් වඩා වැදගත් නිසා. අම්ම වැක්සීන් ගහල හිටියත් එන එක මග ඇරියෙ. 😔
    මන් අම්මට ණය ඇති මහන්සි වෙලා හැදුවට ඉගැන්නුවට. ඒත් දැන් මට හිතක් නෑ ඒ අම්මා කියල හිතන්න. පට්ට අවුල් බන්
    මටත් ඔකම උනා. එපාම උනා ගෙදර මිනිස්සු.
    එත් මම හිතා ගත්තා, මම මගෙ යුතුකම් එයාල මට කොහොම සැලකුවත් කරනවා කියලා

    අනික අම්ම ආපු නැති එක හොදයි එක අතකට. වැක්සින් ගැහුවත් එයාලට ශුවර් නෑ

    කොරෝනා බෝ කරගෙන ගෙදර උන්ට එන්න කියන එකාටනේ මොලේ අවුල තියෙන්නේ යකෝ. අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්.. උබේ අම්ම ඇවිල්ල උබෙන් බෝ කරගෙන එයාත් ඇදට වැටුනොත් කව්ද එතකොට බලන්නේ ?
    worst case:මැරුණ අම්ම නම්, උබ ජීවිත කාළෙම විදවයි
    ------ Post added on Mar 9, 2022 at 10:42 PM
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,075
    113
    Pandora
    ඔව්වා ඔහොම තමයි බන්. උබට ඉන්නේ උබ විතරක් කියලා හිතාගනින්. එතකොට පසුතැවිලි නෑ
     
    • Like
    Reactions: mr.Z and GobbaSira

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලෙඩක් හැදිලා මැරෙන්න වැටිලා ඉන්නවා නම් මේකේ පුක නොදී 911 කෝල් කරලා ඇම්බියුලන්ස් එකක් ගෙන්නගනින්. උන් හොස්පිටල් එකට ගෙනිහින් නැගිටිනකන් කන්න බොන්න බෙහෙත් ටික දෙනවා.

    උබ කියන එක හරි. ඒත් බං අම්මා කෙනෙක් කොහොමද එහෙම දරුවෙක් අසරණ වෙච්ච වෙලාවට අහක බලන්නේ???? කොරෝනා නෙවෙයි බං මට නම් දරුවෝ වෙනුවෙන් මාරයා ඉස්සරහට උනත් යන්න පුළුවන්. මේවා හිස් වචන නෙවෙයි. ඉතිං තාත්තා කෙනෙක්ට එහෙම දැනෙනවා නම් වදපු අම්මට කොහොම දැනෙන්න ඕනද?? දරු කැක්කුම කියන එකට දරුවගේ වයස අදාළ නෑ ඌ අවුරුදු හැටේ හිටියත් අම්මට දරුවම තමයි.අනිත් උන් හිතන්නේ කොහොමද දන්නේ නෑ .මට ඔහොම කරානම් ඊටපස්සේ දවසෙ ඉදන් අම්මා කියන්නෙත් මට තවත් එක සාමාන්‍ය ගැණියෙක් විතරක් වෙයි
     
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Ryan08

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    නෑ හුත්තෝ අම්මගෙ නහයයි තාත්තගෙ කන් දෙකයි තියෙනව පැහැදිලිව
    Mole kageda? Lol
    Covid kiyanne covid. Thamange jeewithayata adare nokarana miniha wena ekekta ita wada adare wenne kohomada? Sathutu weyan ammawa covid walin beruwata tho.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    මට කොවිඩ් හැදිල කෑම බීම ගෙන්න ගන්නවත් විදියක් නැතුව හිටිය බෝඩිමේ. අම්මට එන්න කිව්වට ආවෙ නෑ බන්. පට්ට කලකිරුණා මම කවදාවත් හිතුවෙ නෑ අම්මා උනත් එහෙමයි කියල. මට දැන් අම්මා අතෑරලා ම දාන්න හිතෙනවා. උගන්නන්න එයා දුක් විදින්න ඇති. ඒ නිසා මම හැමදාම හොදට සැලකුව. ඒත් මට දැන් එපා වෙලා බන්. අම්ම එහෙම තත්වෙක හිටිය නම් මම හැමදේම දාලා යනවා අම්ම හැමදේට ම වඩා මම ලෙඩ වෙනවටත් වඩා වැදගත් නිසා. අම්ම වැක්සීන් ගහල හිටියත් එන එක මග ඇරියෙ. 😔
    මන් අම්මට ණය ඇති මහන්සි වෙලා හැදුවට ඉගැන්නුවට. ඒත් දැන් මට හිතක් නෑ ඒ අම්මා කියල හිතන්න. පට්ට අවුල් බන්
    bro ubata depression. ellila maren nathuwa. strong weyan.
     
    • Love
    Reactions: ChoronaSottiya

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,554
    6,144
    113
    මහා ගොන් කතාවක් නේ. අම්ම ඇවිල්ල උබෙන් බෝ කරගෙන ගෙදර ගියොත් ඒ ගෙදර උනුත් ඉවරයිනේ. කොවිඩ් හැදුනම වයසක අයට තමයි ගොඩක් අමාරු වෙන්නේ.
    Yes that's the case your Amma is a wise person not like you
     
    • Like
    Reactions: Xi Jinping

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ube paduwe jiwath weyan ban job eka karagena.
    udauwak illuoth karala deepan. uthukam karpan.
    iita wada oluwata aragena dangalanna epa.
    kisima kenek gen balaporoththu wenna epa. dispointment thama wadipura labenne.
    ube paule widiha dakala mama kiyanne. eeka hamotama apply karanna yanna epa.
     
    • Love
    Reactions: ChoronaSottiya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    හේතුවක් නෑ මේ කතාව මතක් උනා.

    යාළුවො දෙන්නෙක් කෑම කනකොට දීසියෙ තිබ්බ ලොකුම මාළු කෑල්ල එකෙක් බෙදාගත්තම අනික කිව්වලු මම මුලින් බෙදාගත්ත නන් පොඩි කෑල්ල තමා බෙදාගන්නෙ උබ කරපු වැඩේ වැරදියි කියල. අරූ කිව්වලු හරි නෙ ඉතින් දැනුත් ඒකනෙ කරේ අවුලක් නෑනෙ එහෙනන් කියල.

    උබටත් මම වගේ සහෝදරයෙක් ඉන්නවද දන්නෑ. නන්ගිට කොරෝන හැදිල ඉන්නකොට අම්ම යන්න අහපුවම මම යැව්වෙ නැතුව තියාගත්ත.
    දැන් එයාටත් හොදයි අම්මට බෝ උනෙත් නෑ. ගෙදරත් ඇවිත් ගියා ගිය සතියෙ. කිසි තරහකුත් නෑ ඉතින්.
    ------ Post added on Mar 9, 2022 at 11:54 PM
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    කොහේවත් යන්න ඕන නෑ බන්.. අම්මලනම් ගෙන්නගන්න එපා.. වයසක අයට හැදුනම අමාරුයි ටිකක්.. ආවෙ නැති හේතුවනම් දන්නෙ නෑ.. උබ එන්න එපා කියපන්.. අපේ අයිය පොසිටිව් උන වෙලාවෙ මම ගිහින් ලග හිටියේ. මාස්ක් එකක්වත් දැම්මෙ නෑ මමනම්. මට අවුලක් උනෙත් නෑ.. දැන් කොවිඩ් නිකන් උනක් හෙම්බිරිසාවක් වගේ වෙලා තියෙන්නෙ.. හුමාලෙ අල්ලපන්.. ඇල් වතුර අල්ලන්නවත් එපා.. පපුව එහෙම තෙමුවොත් හුස්ම ගන්න අමාරු වෙනවා...
     
    • Like
    Reactions: ChoronaSottiya

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ලෙඩක් හැදිලා මැරෙන්න වැටිලා ඉන්නවා නම් මේකේ පුක නොදී 911 කෝල් කරලා ඇම්බියුලන්ස් එකක් ගෙන්නගනින්. උන් හොස්පිටල් එකට ගෙනිහින් නැගිටිනකන් කන්න බොන්න බෙහෙත් ටික දෙනවා.
    උඹ වගේ පුන්ඩෙ බැල්ලියෙක් 🤣
    නෝ කිඩ්ස් නෝ වොරීස් පිම්පියො ඔහොම තමයි.

    දරුවෙක් අසරණ උනා ම අහක බලන අම්මලා තාත්තල සත්තු අතරේවත් නෑ බන්. ඌ නැගිටගන්න බැරුව නම් ඉදියෙ එතකොට එන්න බෑ කියන්නෙ පුදුම අම්මෙක් නෙ. අනික මැරෙනව කියල සහතික කරල නෑනෙ මැරෙන්නෙ නැති වෙන්න පුළුවන්. දැන් මැරෙන ගාන ගොඩක් අඩුයි. යකෝ කොවිඩ් වාට්ටුවෙ මල්ලි එක්ක නවතින්න ගියා අපේ ලොකු තාත්තත්. වයස 55 ක් වෙලත්.
     
    • Like
    Reactions: Ryan08

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    අනේ මෝඩ පොන්නයෝ.තෝ ඉබාගාතේ පොන්නයා වගේ ඇවිදලා ලෙඩ හදාගන අම්මට හදලා මරවන්න නේ හදන්නේ වේසි.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    අනේ මෝඩ පොන්නයෝ.තෝ ඉබාගාතේ පොන්නයා වගේ ඇවිදලා ලෙඩ හදාගන අම්මට හදලා මරවන්න නේ හදන්නේ වේසි.
    පොන්නයෝ උඹේ රිප්ලයි ඔක්කොම දැක්කා. වේසියෙකුගෙ පුකෙන් වැටිච්ච එකේ වේදනාවද උඹ එහෙම පිට කරන්නෙ? 😂🤣 22 ඒලෙවල් නම් ගිහින් වැඩක් බලාගනින් පොන්නප්පු පුක නොදී
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උඹ වගේ පුන්ඩෙ බැල්ලියෙක් 🤣
    නෝ කිඩ්ස් නෝ වොරීස් පිම්පියො ඔහොම තමයි.

    දරුවෙක් අසරණ උනා ම අහක බලන අම්මලා තාත්තල සත්තු අතරේවත් නෑ බන්. ඌ නැගිටගන්න බැරුව නම් ඉදියෙ එතකොට එන්න බෑ කියන්නෙ පුදුම අම්මෙක් නෙ. අනික මැරෙනව කියල සහතික කරල නෑනෙ මැරෙන්නෙ නැති වෙන්න පුළුවන්. දැන් මැරෙන ගාන ගොඩක් අඩුයි. යකෝ කොවිඩ් වාට්ටුවෙ මල්ලි එක්ක නවතින්න ගියා අපේ ලොකු තාත්තත්. වයස 55 ක් වෙලත්.

    ලොල්.. උන හෙම්බිරිස්සාව වෙනයි වසංගත වෙනයි. ගෙදර මිනිස්සු මලත් කමක් නැත්තං මට නම් උබේ නෙවෙයි අරුගේ පවුලම ඇවිත් ඔය බෝඩිමේ රින්ගුවත් ගානක්වත් නෑ. අවුරුදු 23-25 වයස පැනල නම් කොවිඩ් හැදිලා අමාරු නම් 911 කෝල් කරලා හොස්පිටල් එකකට පලයන් අනික් උන්ට පොරටෝක් දිදී ඉන්නේ නැතුව.

    මම නම් ලංකාවේ කොහෙවත් අහල නෑ කොවිඩ් වාට්ටු වල පවුල් පිටින් ගිහින් ඉන්න දෙන එකක්. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: ChoronaSottiya

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    අම්ම තාත්ත උණත් ඔහොම තමයි බන්. කොරෝනා ආපුවම ගොඩක් උන්ට නෑදෑයො යාළුවො විතරක් නෙමයි අම්ම අප්ප ගෙත් ඇත්ත තේරෙන්න ඇති.
    බදින ගෑනි එක්ක විතරක් ජීවිතේ බෙදා ගනින්. දරුවො අම්ම අප්පලා උණත් වෙනස් වෙනව. ඒගොල්ලො උඹ ලග ජීවිතේ ම කැපකරන්න ලේස්ති නෑ. උන්ට උන්ගෙ ම පුද්ගලික ජීවික තියෙනවා. ඒවයින් උඹ අයින් වෙයන්. ගැනි උණත් විස්වාස කරන්න බැරි වෙන්න පුළුවන්.
     
    • Love
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    මේකයි පුතී අපිට අපිම විතරයි. දෙමාපියො, ගෑණි සෙරමල අපිට ජීවිතෙ එක කලෙක මුනගැහෙන චරිත විතරයි.

    අපෙ යුතුකම් කරල. ලොකු බැදීමක් නැතිව හිටපන්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උබ කියන එක හරි. ඒත් බං අම්මා කෙනෙක් කොහොමද එහෙම දරුවෙක් අසරණ වෙච්ච වෙලාවට අහක බලන්නේ???? කොරෝනා නෙවෙයි බං මට නම් දරුවෝ වෙනුවෙන් මාරයා ඉස්සරහට උනත් යන්න පුළුවන්. මේවා හිස් වචන නෙවෙයි. ඉතිං තාත්තා කෙනෙක්ට එහෙම දැනෙනවා නම් වදපු අම්මට කොහොම දැනෙන්න ඕනද?? දරු කැක්කුම කියන එකට දරුවගේ වයස අදාළ නෑ ඌ අවුරුදු හැටේ හිටියත් අම්මට දරුවම තමයි.අනිත් උන් හිතන්නේ කොහොමද දන්නේ නෑ .මට ඔහොම කරානම් ඊටපස්සේ දවසෙ ඉදන් අම්මා කියන්නෙත් මට තවත් එක සාමාන්‍ය ගැණියෙක් විතරක් වෙයි

    කොරෝනායි හැදෙන අනික් අසනීපයි ගැන ලොකු අවබෝදයක් තාම නැති පාටයි. නොදරුවෙක් ගාව නම් ගිහින් ඉන්නවා ඕන දෙමවුපියෙක් ;-)
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,453
    870
    113
    owa hithanna epa bn.. ape gedara oita eha.... kauru hari api wenuwen idi inna oni kiyana thana innakota aula.. chill eke idapan.. amaru unata marune nane...