පට්ට බන්. ආයෙ අප් කරලඅඩෝ මේ උඹ පුබුදු මාරසිංහ ද?
පට්ට බන්. ආයෙ අප් කරලඅඩෝ මේ උඹ පුබුදු මාරසිංහ ද?
උබව නිකන් මැවිලා පෙනුණාපොඩි උන් රැවුල පෙන්නල දිව පෙන්නලා බය කරන්න පුලුවන් පැයක් වගේ අඩන්න

උබ මාව දන්වද , දැනගත්තට අවුලක් නෑඋබව නිකන් මැවිලා පෙනුණා![]()
මචං...,මේ මං නිකන් ඉන්න වෙලාවක ඇදපු sketches ටිකක්. එච්චර ලස්සන නම් නැතුව ඇති.
View attachment 135857
View attachment 135859View attachment 135860
අදින ඒවා නම් කරන්න වුණේ නෑ සහෝ කාලෙකින්, අනිත් වැඩත් එක්ක ඒවට වෙන් කරන කාලෙ හුගක් අඩු වුණා.මචං...,
චිත්‍ර අඳින ඒව ටයිම් ලැප් කරල වීඩියෝ හදල යූ.ටි චැනල් එකට දාන්නකො....


පටිට බන්තප්පර 30 ඇතුලත ජොයින්ට එකක් ඔතන්න පුලුවන්
වලල්ල නැතුව පොල් ගස් බඩගාන්න පුලුවන්
ඩීලර් කෙනෙක් කෝල් දීලා ලයින් කරගන්න පුලුවන් දවසක් ඇතුලත
බතුයි සම්බොල කරවල පරිප්පු එක්ක බතක් ගහගන්න පුලුවන්
සුද්දියෙක් එක්ක ලෙන්ගතුකමක් පටන් ගන්න පුලුවන් මෙසේජ් කරලා , ලංකාවෙව් උන් එක්ක බෑ ෆේල් වෙනවා ගොඩක්, උන්ටත් බෑ උට්ට නලලේ
පොඩි උන් රැවුල පෙන්නල දිව පෙන්නලා බය කරන්න පුලුවන් පැයක් වගේ අඩන්න
එක දිගට පැය 15-18 ටිවි සීරිස් ගේම් ගහන්න පුලුවන් ඒත් කෝඩ් කරන්න නෑ අප්පිරියයි
මොටර් සයිකල් එක වීල් කරගන්න යන්තන් පුලුවන් තාම පුරුදු වෙනවා
කල්බ් එක්කට ගිහින් එක දිගට නටන්න පුලුවන් පැය 7-8 ( මොනා හරි ඕනේ)
ඒමොකද්ද බන්headshot gahanna puluwan rytec eken
බැටරි නඩත්තු කරන්න, පාස්සන්න, මුලික ඉලෙක්ට්‍රොනික් දැනුම එක්ක පොඩි පොඩි ගැජමැටික් අමුනගන්න , ලයිට් සෙට් කරගන්න පුලුවන්.උඹලට තියන හැකියාවන් මොනවද?
එළකිරියෙන් ඉගෙනගත්ත දේවල් තියෙනවද?
පට්ට බන්බැටරි නඩත්තු කරන්න, පාස්සන්න, මුලික ඉලෙක්ට්‍රොනික් දැනුම එක්ක පොඩි පොඩි ගැජමැටික් අමුනගන්න , ලයිට් සෙට් කරගන්න පුලුවන්.
කොරොනා කලේ ඉගන ගත්තු ඒවා.