lagadi gyada ? openda ?mulinma spa giye @Emios gen wisthara ahala.
thalawathuloga hemas eka laga eka
lagadi gyada ? openda ?mulinma spa giye @Emios gen wisthara ahala.
thalawathuloga hemas eka laga eka
Within 8 hours I have done it many times with many peopleWithin seven days right?
Mmh including AKD and rohana Wijeweera?Within 8 hours I have done it many times with many people


bump
මොනවහරි කියපන්කොBump
ඔය තියෙන්නෙ හැකියාවක්.අඩෝ මට වගේම.
මං ඕක කියන්න ගිහින් නොකිය හිටිය එකක්.
මේ මං නිකන් ඉන්න වෙලාවක ඇදපු sketches ටිකක්. එච්චර ලස්සන නම් නැතුව ඇති.
View attachment 135857
View attachment 135859View attachment 135860



පට්ටනෙ බන්.පට්ට.ඕන දෙයක් තනියෙම අහලා හොයලා බලලා ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දුරට.
මේසන් වැඩ, සිවිලිම් ගහන වැඩ, ටයිල් අල්ලන වැඩ, වයරින් වැඩ, ලී වැඩ electronic වැඩ, උයන පිහින වගේ ඒවා.
කරනවා කියන්නේ professional තත්වෙන්ම නෙමෙයි. ශේප් වෙන්න කරගන්න පුළුවන්.
මොනව හරි තියෙන්න ඕනෙ බං.Mage skill eka mokakda kiyala danne na,mukuth nadda manda
පට්ට.යාලුවන්ගෙ ලව් ප්රශ්න ගොඩදාගන්න උපදෙස් දෙන්න පුලුවන්.මේ වෙනකම් කෙලවිලා නෑ.
දවල් නිදාගත්තත් නැතත් පාන්දර 2-3 වෙනකම් නිදි මරන්න පුලුවන්.
කවි,නිසඳැස් ලියන්න පුලුවන්.
ඔසී යන්න හැකියාව තිබුන එකෙක් කියන කතාව.Negative thinking
උඹට මගුල් දැන්වීමක් දාල තිබුන මතකයි මේකෙ.me mulu elakiri ekema ewun mata kellek na kyl wihilu kranakotath mama dargena hitiya eka nisa mage daraganeema hakiywa wadi una
![]()
පට්ට.හොද ගොං වැඩ කිරීමේ හැකියාවක් තියෙනව![]()
![]()
![]()
උඩ එක ඇරුනම මේකට තමා ආස
මහන්න සහ අත්කම් කරන්න පුලුවන්![]()
මොනවහරි කියපන්කොbump
උඹලට තියන හැකියාවන් මොනවද?
එළකිරියෙන් ඉගෙනගත්ත දේවල් තියෙනවද?
,වාසනාවයි කරුමෙයි එක තැන පෙන්නන්ඩ කිවොත් කනට එකක් ගහලා මේක පෙන්නහන්. මට නන් ඕවා තේරුන් ගන්ඩ පට්ට දුකක් විදින්ඩ ඔනේ.මට හුගක් වෙලාවට අලුත් සබ්ජෙක්ට් එකක් ගත්තම ඒක පට ගාල තේරෙනව. ඒත් ටික දවසක් ගියාට පස්සෙ මොකවත්ම ඒක ගැන මතක නැතුව යනව.

උඹ නෑ කිවුවට ඕනෙම ත්රෙඩ් එකකට අදාලව ෆොටෝ පෝස්ට් කරන හැකියාවක් උබට තියෙනව.එහෙම විශේෂ හැකියාවල් නැ බන්,
බොහෝ දේ.... බොහෝ දේ.... ඉගෙන ගත්ත.... දැන ගත්ත.... දැක ගත්ත..... රස වින්දා....,
සිව්හෙලයේ history / Music / weird abnormal depressive informative people|stories|entities / porn gossip SL / Politics / Laws n Regulations /
,
උඹ නෑ කිවුවට ඕනෙම ත්රෙඩ් එකකට අදාලව ෆොටෝ පෝස්ට් කරන හැකියාවක් උබට තියෙනව.
,ලියනව කියන්නෙත් පට්ට හැකියාවක්.විනාඩි 5ක් විතර කල්පනා කරා ටයිටල් එක බලන් එකක්වත් මතක් උනෙ නෑ. පොඩි හැකියාවකට තියේනේ පොඩ්ඩක් මනෝ ලෝකෙකට ගිහින් ලාවට ක්රියේටිව් විදිහට මොනව හරි ලියන්ඩ පුලුවන්. පොලිශ් කරගන්ඩ හිතන් ඉන්නවා කම්මැලී <- මෙගා හැකියාව
වාසනාවයි කරුමෙයි එක තැන පෙන්නන්ඩ කිවොත් කනට එකක් ගහලා මේක පෙන්නහන්. මට නන් ඕවා තේරුන් ගන්ඩ පට්ට දුකක් විදින්ඩ ඔනේ.![]()
හැකියාවක් කියනවට වඩා කුපාඩි කම තමයි ගැලපෙන වචනෙ.අතේ ගහන්න පුළුවන් දවසට 4 පස් පාරක්.

ඇත්තට කිවුවෙ,
මට නන් එපා වෙනවඑහෙම, මල්ලි පන නෑ.4 වෙනි පාර කලිසම ගලවඩ්දි මල්ලි අඩනව ඇති අනේ අයියෙ අදට ඇති කියලාඅතේ ගහන්න පුළුවන් දවසට 4 පස් පාරක්.
එහෙම කිසිම හැකියාවක් නෑඋඹලට තියන හැකියාවන් මොනවද?
එළකිරියෙන් ඉගෙනගත්ත දේවල් තියෙනවද?
)
අඩෝ hodakolla ට රුසියන් කෙල්ලෙක් සෙට් කරන්න වෙනව ඉක්මනටමඑහෙම කිසිම හැකියාවක් නෑ
1. නොට් ටු හෑව් කිඩ්ස්
2. @hodakolla කැමති රුසියන් කෙල්ලන්ට කියලා
3. ත්රෙඩ් එක දාපු උඹට මාර පස්න ගොඩක් තියනවා කියලා ( උඹ මෙහෙමෙ පස්න අහලා දාපු කී වෙනි ත්රෙඩ් එකද යකෝ මේ)
4. මේ හැමදේම ඉන්ඩ්රජිත්ගේ ගේමක කොටස් බව
තව තියනවා මතක් වෙන විදියට දාන්නම්![]()

කියපු සේරම පිලිගන්නව හැබැයි මේකනම් ඉවසන් ඉන්න බෑ යකෝ... මේ හැමදේම ඉන්ඩ්රජිත්ගේ ගේමක කොටස් බව